Wednesday , September 23 2020
Breaking News

Chicago PD [S03 : E10] with Sinhala Subtitle | මම දෙවියෙක්. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

#OneChicago-PD-SE3

මෙන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ ජනවාරි මස 06 වන දින විකාශය වු තුන්වන අදියරේ දස වෙනි කොටසත් එක්කයි මේ එක්කාසු වෙන්න හදන්නේ. මෙම දස වෙනි කොටස විකාශය උනේ ක්‍රොස් ඕවර් සංකල්පයට අදාලවයි. එනම් මෙවර කතා තුනක එකතුවක එක කොටසක් තමයි මෙයින් දිග හැරෙන්නේ. කතා තුන ගැන කිව්වොත් චිකාගෝ ෆයර්, පි.ඩි. හා මේඩ් කතා පෙළයි. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Now I’m God කියලා. 

අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ එකම අයුරින් අභිරහස් ලෙස මරණයට පත් වුන කාන්තාවන් තුන්දෙනෙක් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නයි. ඒවගේම මෙච්චර කාලෙකට කවුරුත් හැන්ක් වොහිට් ගේ පවුල් ජීවිතය ගැනවත්, ඔහුගේ තරුණ අවදිය ගැනවත් දන්නේ නැහැ නේ. ඔන්න අද ඒගැන වැඩියෙනුත් පෙන්නනවා. වැඩි විස්තර බලලම දැන ගන්නකෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

178 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

F4436ABE6A70BE9D18662027347C97B0F375EC7C

268 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

6CBACDDBDA2BBB872A74DCF8B7AD882906295B0C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. සබ් එකට බොහෝම ස්තූතියි නලින් ජයවේවා

  3. සබට බොහොම තුති නලින් අයියේ, ජය!!

  4. ඉක්මනින්ම සබ් ගෙනාවට බොහොම ස්තුතියි සහෝ…ආසාවෙන් බලන කතාවක්.

  5. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!