Monday , November 29 2021
Breaking News

Chicago PD [S03 : E19] with Sinhala Subtitle | භීතියේ සුවද. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Chicago PD SE3P1

එහෙනම් මාර්තු මස 30 වෙනිදා විකාශය වු දහනව වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ If We Were Normal කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටස දිගහැරෙන්නේ එක්තරා තරුණියක් වටායි, ඇයව කෙනෙක් විසින් එක්තර අන්දමකට සිර කර තබාගෙන ඉදලා එකපාරටම ඇය එතැනින් පැනලා යද්දී වෙන සිදුවීමක් නිසා, අපේ පොලිස් කණ්ඩායමට ඇය කවුරුද යන්න හොයන්න පැවරෙනවා. ඒ වගේම මම ගිය සතියේ කිව්වා වගේම බර්ජර්සුයි ෂෝනුයි ඩබල එන පොට හොද නැහැ කියලා. කිව්වා වගේම ඔන්න අද හරි. මේ කොටසේ වෙනස්ම දෙයක් වෙනවා. රුසෙකුත් දුක මුසු කේන්තියෙන් හිතේ තියන සේරම එලියට ඇදලා දානවා. ගැහැනු ගැහැනුම තමයි. කියලා තමයි කියන්න වෙන්න. 😀 (කොල්ලනේ පරිස්සමෙන්) හරි එහෙනම් වැඩිය කියන්න් දෙයක් නැහැ බැලිල්ලක් තමයි ති‍යෙන්නේ. එහෙනම් විසි වෙනි කොටසෙන් තමයි ආයෙත් එන්නේ, එත් ඒ කොටස විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි මස 4 වෙනිදටයි. එදාට ඒ කොටසත් අරන් සුපුරුදු විදිහට මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

176 MB (x265) කොපිය මෙතනින් බාගන්න

95E2A59F555003A02A8C49AA8F107E80923D4544

284 MB (x264) කොපිය මෙතනින් බාගන්න

7B4C02552F5269EF86EBCAA59E879F3D68B342B1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Check Also

Ancient Aliens [S10 : E09] Sinhala Subtitles | පිටසක්වල ජීවීන්ගේ යුද්ධ [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. 20 තාම නැද්ද සහෝ

  2. බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහෝම ස්තුතියි සබ් එකට

  4. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  5. Thanks for the sub

  6. niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!