Tuesday , June 2 2020
Breaking News

Chikku Bukku (2010) Sinhala Subtitles | ආත්මීය ආදරයක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 17 votes.
Please wait...

ජීවිතේදී අපිට හම්බවෙන දේවල් වලට වැඩිය නැති කරගන්න දේවල් තමයි වැඩි….
සමහර දේවල් අපිට එක පාරයි ලැබෙන්නේ….
නැති කරගත්තොත් ජීවිතේ පුරාම දුක් විදින්න වෙයි….
පරන දේවල් මතක් කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැතිවෙයි….
අපි දෙන්නා අමුත්තෝ වගේම හම්බවුණා, අමුත්තෝ වගේම වෙන්වෙලා යමු….
කවදා හරි අපි අහම්බෙන් හම්බවෙයි,නැත්තම් හම්බවෙන්නේ නැතිවම ජීවිතේ ඉවර වෙයි….

ඔන්න ඉතින් අධික වැඩ රාජකාරි අස්සෙ ආරයාගේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා.එත් වැඩත් එක්ක ඉක්මනින් දෙන්න බැරිවුන එකට සමාවෙන්න කියලා ඉල්ලනවා. නිවාඩුවක් හම්බ වුන වෙලේ ඉක්මණින් ඉවර කරා .ඉතින් මේකට සබ් එක කරන්න කියලා කිව්වෙත් කවදාවත් දැකල නැති ඒ වුනාට පට්ටම ෆිට් එකක් සංජීව ඉරෝෂන් (එහෙම කිව්වට බුකියෙ ගොඩක් අය දන්නේ – රැග්නා ලෝඩ්බ්‍රොක්) කිව්වම තමයි.එයා තමයි මේ ෆීල්ම් එක මට හොයල දුන්නේ.මේක 2010 දෙසැම්බර් 03 වෙනිද තමයි රිලික්ස් වෙලා තියෙන්නේ.

ලන්ඩන් වල ඩී.ජේ කෙනෙක් විදිහට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන අරජුන්ට (ආර් යා) දිනක් දේපළ ප්‍රශ්ණයක් හේතුවෙන් මදුරෙයි වලට ඒමට සිදුවේ. ඒ වගේම අනූ (ෂ්‍රියා සාරන්) ද ලන්ඩන් වල උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. ඇයගේ පියා අසනීප වීම හේතුවෙන් ඔහුව බැලීමට ඇයටද මදුරෙයි බලා ඒමට සිදුවේ. මොවුන් මෙසේ පැමිනෙන විටදී දෙදනාම දුම්රියේදී මුණ ගැසෙයි. අරජුනගේ බෑගයේ තිබූ දිනපොතක් කියවීම මගින් ඔහු අතීතයට ගෙන යයි.එහිදී ඔහුගේ පියා සේකර් හා මීනා දෙනොගේ ආදර සම්බන්ධතාව පිළිබද හෙළි දරව් කරයි.ඔහු ඔහුගේ යහළුවා වෙනුවෙන් තම ආදරය පූජා කරයි.

දුම්රියේදී දෙනොම හොර ටිකට් වලින් පැමිණිම නිසාවෙන් ඔවුන්ට මගදී දුම්රියෙන් බැස යාමට සිදුවේ.දෙනොම මෙසේ මදුරෙයි බලා යන ගමන් මගෙයි විවිධ කරදරයන්ට ලක් වේ. එහිදී මොවුන් දෙදෙනොම දෙදෙනාටම කැමැත්තක් ඇති වුවත් එය ප්‍රකාශ නොකර මදුරෙයි වලදී වෙන් වෙයි.පසුව දෙදෙනාටම තමන්ගේ හිත් වල තිබූ ආදරය කියා ගන්න පුළුවන් වෙයිද කියලා අරන්ම බලන්න.ඒ වගේම විශේෂයෙන් ස්තූතියි කරනව උචිත අරෝෂන් සොයුරට සහ විකසිත කුලාංග සොයුරන්ටත්.

ලස්සන කථාවක්..තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Check Also

Narcos [S02 : E04] Sinhala Subtitles | කල දුටු කළ වළ ඉහ ගැනීම [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් නාකෝස් දෙවන කතා සමයෙ 4 වෙනි කතාංගයත් අරගෙන ආවා. මම හිතන්නෙ නැහැ ආයෙ …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. සබට බොහොම තුති මලේ..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උදය සමන් සොයුර,
    ඔබගේ උපසිරසියට ස්තුතියි, ඒ වාගේම ඔබේ ඉදිරි ගමනට මාගේ සුබ පැතුම්!

  4. සබට බොහොම ස්තුතියි..

    ඒත් ඔයා වෙච්ච මහන්සියේ ප්‍රතිපලයක් නැති වෙනව මේ ෆිලුම ඩව්න්ලෝඩ් කර ගන්න මගක් අපිට හොයා ගන්න බැරි නම්..

  5. PavinduAvishka

    Direct Download කරන්න ලින්ක් එකක් දෙන්නකො කවුරුහරි.

  6. ලස්සන film එකක්….ස්තුති සහෝ. මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා

  7. Kaveeshdiyashan

    ලින්ක් තිබුනනම් අපිත් බලනවා.

  8. Lasantharathnasirirox

    ස්තුතියි කොල්ලා…..

  9. link thiya seeds wath na me film wala.sub karaddi film eka gaththu tanak athine saho link eka comment ekaka hari danna.

  10. pasindu amaranath

    Download link eka dala nane

  11. link ekak hoyaganna behene

  12. Meka hoya hoya hitiye deviyo dunna wage.. thanq bro.. jayawewa… ahhh meke inna anith actress thamai hindi film wala inna amrita roa ge nangi

  13. Thank You

  14. sooriyapatabadige

    Thanks for sub……….(osthe 2011) film ekata sub dennako please……..!!!!!!!!!!

  15. subata thanks saho…..keep it up….

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …….
    ජයවේවා ……..

  17. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!