අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Chillar Party (2011) | ලෝක ළමා දිනය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

Chillar Party
පහ වසරේ වගේ ඉන්න ළමයෙක්ගෙන් ටීචර් කෙනෙක් ඇහුවොතින් මහත්මා ගාන්ධිතුමා ගැන කියන්න කියලා, අපි බලාපොරොත්තු වෙන්නේ “ගාන්ධිතුමා යනු ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්, ඉංග්‍රීසින් හට විරුද්ධ වී ඔවුන් ඉන්දියාවෙන් පිටමන් කෙරුවේ ගාන්ධි තුමා විසින්ය” වගේ පිළිතුරක් නේද. නමුත් මේ පිළිතුරම එම පහ වසරේ ළමයාගෙන් මේ විදියට ලැබුණොත්!! “බාපු (ගාන්ධිතුමා) තමයි ඉන්දියාවේ හිටපු පොර, අන්ගිරිසිකාරයෝන්ට කෙළවලා ඉන්දියාවෙන් දොට්ට දැම්ම බුවා, ඔහෙට තේරුනයි”

ඔන්න ඔහොමයි මේ චිල්ලර් පාටි කල්ලියේ පොඩ්ඩෝන්ගේ වැඩ.. imdb වල 7.2 ක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2011 හේ පැවැත්වූ ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොදම ළමා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. ඉන්දියානු රුපියල් මිලියන 250 ක වියදමකින් සැදුම්ලත් මෙය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් මිලියන 630 කි.පොඩි උන්ගේ ලෝකය අළලා හැදුණ මේ ච්ත්‍රපටිය කවටකම් වලින් හරි අපූරුවට හැඩ වෙලා තියනවා.ඉතින් ඇත්තම කිව්වොත් බලන්න වටින ෆිල්ම් එකක් තමයි මේක.

ඉතින් මේ චිත්‍රපටිය ඔයාල වෙත ගෙන එන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලක පෙන්වීමට උපසිරැසි කර දෙන ලෙස අපිට ලැබුණු ඉල්ලීමක් නිසාවෙනුයි. විකියා තමයි මට මේ ගැන කිව්වේ ඒ වගේම හසන්ත සහෝ තමයි මේක අනිවා කරන්න කියලා මගේ පස්සෙන් පැන්නුවෙත්. ඒත් අවසානාවකට මට වැඩ අධික නිසා මේ චිත්‍රපටියෙන් බාගයක්ම කරේ දිල්ශාන් කාලිංග සහෝදරයා.එයා නැත්නම් අද මට කොහෙත්ම ඔයාල වෙත මේක ගේන්න වෙන්නේ නැහැ.එයාට ෆිල්ම් එක බාල දෙන්න වීමා සහ සමීර සහෝදරයන් ලොකු ගේමක් දුන්නලු.:D

එහෙනම්, මේ චිල්ලර් පාටි කල්ලියේ පොඩ්ඩෝ ගැන වැඩි දෙයක් කියන්න ඕනේ නැහැ, මේ සෙට් එක හදන්නේ ඉස්සරහට දේශපාලනෙත් එක්කත් හැප්පෙන්න. ඉතින් මේ ආරාධනාව ඔයාල හැමෝටම පොඩ්ඩන් දේශපාලනෙත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියලා බලන්න එන්නටයි. ජය වේවා!!

Chillar Party (2011) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න

7a72b7743d62b50361395a63a45486e3b63be10a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සහ “දිල්ෂාන් කාලිංග” සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

70 thoughts on “Chillar Party (2011) | ලෝක ළමා දිනය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

  • මේ චිත්‍රපටය download කරන්න link එකක් තියෙනවද

    Reply
  • wena film akaka sub akak ne tiyenne fix karala denna

    Reply
  • Thanka …. macho ……

    Reply
  • සබ එකනම් පට්ට ඇති.ඒ වුනාට බලන්න විදිහක් නෑ.මගේ ළඟ තියන වීඩියෝ එකට මැච් වෙන්නේ නෑ.
    Chillar Party – DVDRip – XviD – 1CDRip – [DDR]

    Reply
  • Parakkuwela thamai balanna une..Thanks Sub ekata…

    Reply
  • සුපිරි මචන්.තෑන්ක්ස්…!

    Reply
  • ෆට්ට හොදේ
    බොහොම තුති
    දිගටම සබ් දෙමු

    Reply
  • ඇත්තටම හොඳ ළමා චිත්‍රපටයක් බව කියන්න පුළුවන්.. මම බොහොම ආසාවෙන් නැරඹුවා.. මෙය නැරඹීමට මෙතරම් ප්‍රමාද වීම ගැන මම දුක් වෙනවා.. ජාන්ගියාගේ චරිතය නිරූපණය කල කොල්ලාගේ රංගනය මා සිත් ගත්තා… සිනහව, කඳුල අතර දෝලනය වන චිත්‍රපටයක්…. Queen අධ්‍යක්ෂණය කල විකාස් මෙහි සම අධ්‍යක්ෂකවරයෙක් වන අතර සල්මන් ඛාන් නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා… ඇත්තටම කාලෙකට පස්සේ ආසාවෙන් රස විඳි චිත්‍රපටයක්.
    ආසිරි සහ දිල්ෂාන්ට සබ් දුන්නට ස්තූතියි.

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි හේවා සහෝ…

    Reply
  • Great!!!

    Thank you bro 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම මේ සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ 😛 😛

    Reply
  • Niyama film ekak wage…thank u very much bro…

    Reply
  • thank you so much machan….!

    Reply
  • ———————————-

    අඩේ එල
    මට මේ ෆිල්ම් එක ලැබුනා නමුත්
    සබ් නැති නිසා බැලුවෙ නෑ
    කාලයක් මන් ලග තිබිලා
    කොම් එකෙන් අහක් කලා නොබලම
    දැන් ඉතින් ආයිත් ඇවිදහල්ලකො වටේ මේක හොයන්ඩ
    සබට තුති
    ඔබට ජය………..

    ———————————

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම අමුතුයි වගේම රසවත් වෙන්න ඕනේ !

    ජයවේවා !

    Reply
  • ස්තූතියි…!

    Reply
  • thanks ada dawase api genath hithana eakata baiscope 1 ta sada jaya wewa

    Reply
    • MEKA DN THAMA BALALA IWARA UNE
      NIYAMA FLM 1 K AYE KIYALA WDAK NA ETHN
      JAYA WEWA BAISCOP

      Reply
  • මචන් මාරු කතාවක් වගේ …ඔන්න මම බානවා
    මේවගේ කතාවක් ගියා මේ නිවාඩු කාලේ ‘ශක්ති TV’ එකේ
    එකත් පට්ට…
    එල එල

    Reply
  • බෙහෙවින් ම ස්තුතියි.

    Reply
  • හඃ හා කියෙවුවත් හිනා යනවා,මමනම් මේක අදම බලනවා,ඉස්කෝලෙකින් ඉල්ලුවානම් නරක එකක් වෙන්න බෑනේ,නියමයි,thanks සහෝ

    Reply
    • ඔන්න බලලා ඉවරයි,අම්මෝ නියම ෆිල්ම් එක,හිනා වෙන්න,දුක් වෙන්න හැම දේටම නියමයි,thanks මේ වගේ ෆිල්ම් එකක් දුන්නට

      Reply
  • Thanks very much…http://yify-torrents.com/browse-movie wala
    honda films thiyanawa.aluth ewa..
    old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks again…wasanaweewa..pinsiduweewa…

    Reply
  • අපිතම වෙන්වුනු අපෙ ලමා දිනය වෙනුවෙන් මේ වයතක මමාලා දෙන්නා අලන් ආපු මෙ බයිත්කෝප්පුව මම ආතාවෙන් බලනවා
    අනේ මාමෙ හැමදාම ඔයාලා අපිට බලන්න පුලුවන් එව්වා අලන් එන්න ඔදේ
    ඔයාලට ඒ පිනෙන් දලු පැතවු මිලියන දෙකක් විතල ලැබෙන්න ඔනා
    පුන්ති පවුල සත්තලන් කිලනේ කීන්නේ
    මමලා දෙන්නතම තුබම තුබ වැඩිහිති තිනයක් ඔදේ

    LET THEM BE CHILDRENS…

    Reply
    • මේක ඊටත් හපන් කෝලමක්,හිනා කාල මැරෙනවා,පුංචි පවුල රත්තරන් කිව්වලු

      Reply
    • මේක නම් මු කලින් ඉඳලම ප්ලෑන් කරලා දාපු කොමෙන්ට් එකක්.
      අහු වෙන්න එපා…හරිය.
      🙂
      උඹටත් එසේම වේවා වීමා මාමේ..!

      Reply
    • අපි ලග කලින් ඉදන් ගහන මඩ පාරවල් නෑ හරිය
      අනික මම තාම පොඩි එකා
      සත්තයි
      එකෙන්මයි
      ඒ නිසා අද අපි ඩෙගොල්ලන්ගෙම දිනේ වෙච්චිකොට ඒක සාමෙන් සමාදානෙන් සමරමු ආයේ නොකිවුවයි කියන්න එහෙම එපා
      අපේ අම්මල මට කියල දීලා තියනවා වයසක අයට ගරු කරන්න ඔනා කියලා ඒ නිසා මම ඉවසනවා නැතිනම් මම දනී කරන දේ

      Reply
      • අනේ උබ බබා උක්කුන් ! හික් හික් 😛

        Reply
  • supirma site aka meyka katha 2 kaka na

    Reply
  • very good films thanks baiscope

    Reply
  • ශා. හේවයි දිල්ශානුයි ඒ පාර
    …පට්ට ආතල් එකක් බස්සලා නොවෑ
    …එල එල
    …ලියල තියන විදිහටනම් බලන්නමයි හිතෙන්නේ.
    …ස්තූතියි
    …ජයවේවා!!

    Reply
  • ලංකාවට අගනා මෙහෙවරක් කරන බයිස්කෝප් වෙබ් අඩවියට මගේ ප්‍රණාමය

    Reply
  • එලකිරි සහොලා ජය

    Reply
  • ස්තුතියි හේවා සහෝටයි දිල්ශාන් සහෝටයි.. මෙවගේ මැක්සා කථාවක් ගෙනවාට

    ජය වේවා!

    Reply
  • dennama hindi porawal 2 kakane subs dala thiyenne elaz

    Reply
  • අගනා වැඩක් ළමුන්ට හොද විනෝදයක් දෙන දේවි

    Reply
  • පෝස්ටරේ දැක්කමත් හිනා යනව.ලෝක ළමා දිනය දවසෙ මේක දුන්න එකටත් පොඩ්ඩොන්ගෙ හිත සතුටු කරන්න මේ වගේ වැඩක් කරපු එකටත් අපේ අඩවියට උපහාරය.මාත් ඉතිං ලොකු පොඩ්ඩෙක්නෙ.අනිව මේක බලනව.දැන්ම බාන්න දානව.නියමයි වැඩේ හේවා & දිල්ෂාන්.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ජය වේවා!!!! මචං

    Reply
  • මේ තියෙන්නේ සමරන්නම හදපු ෆිල්ම් එකක් නියමයි

    Reply
  • patta kollo dennatama bohoma pin

    Reply
  • ලොවෙත් නෑ සුපිරිම එකක් අද දිනේටම හදපු

    Reply
  • ලොවෙත් නෑ පට්ට පට්ට 🙂

    Reply
  • ලෝක ළමා දිනය අර්ථවත් කිරීම සදහා සහ ළමුන්ගේ රසවින්දනය උදෙසා මෙවැනි දෙයක් කිරීම අගය කරනවා ජය!!!

    Reply
  • සුපිරි සහෝලා

    Reply
  • සුපිරිම එකක් පාටයි ළමයි වෙනුවෙන් කරපු දේට තුති දෙන්නටම

    Reply

Leave a Reply to DDSameera Cancel reply

Your email address will not be published. Required fields are marked *