අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 27 votes.
Please wait...

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු යාලුවො වෙලා හුගක් සුහද උනා. මතකනේ මුල් සීසන් එකේදී ජොනීගෙ කාර් එක ඩැනිගෙ යාලුවා ගිනි තියලා විනාශ කලාම ඩැනි තමන්ගේ කාර් සේල් එකෙන් කාර් එකක් දුන්නා කලින් විනාශ වෙච්ච කාර් එකට හරියන්න? පස්සෙ මේ දෙන්නා පරික්ෂා කිරීමේ වටයක් ගියා කාර් එකේ තත්වේ පරික්ෂා කරන්න. එහෙම ගියපු මේ දෙන්නා හුගක් සුහද වුනා. හැබැයි අවසානයේදී රොබී ඩැනි එක්කලා ඉන්නවා දැකලා තමයි ඩැනි වගේම ජොනී දෙන්නා ආපහු තරහ වෙන්න හේතුවක් වුණේ. අන්න ඒ ටිකම තමයි මේ වතාවෙත් වුනේ වෙනස් විදිහට.

මේ අය පෙම්හමුවක ඉද්දි මේ අයගෙ ළමයි හිටියෙ මූන් සාදයක. ගිම්හාන කාල නිවාඩුවේ අන්තිම හරිය ගත වෙන කාලෙ, මේ අයගේ උසස් පාසල් ආයෙ පටන් ගන්න ලං වෙලා තිබුණු කාලෙක මේ දේවල් වුනෙත්. බලාපොරොත්තු වුනේ හැමදේම පැත්තකට කරලා දාලා පරණ කෝන්තර අමතක කරලා, රණ්ඩු ඇති කරගන්නෙ නැතුව යාලුවො විදිහට ඉන්නවා දකින්නයි මූන්ට ඕන වුනේ. හැබැයි ඉතින් මේ අය හැසිරුනේ වෛරක්කාරයෝ විදිහටයි. සෑහෙන ප්‍රශ්න ඇති වුනා. මේ අතරේ බීලා වෙරි ගාතෙ හිටිය සෑම් මිගෙල්ව සිපගත්තා. මේ දේවල් සිද්දවෙනවා බලාගෙන හිටිය ටෝරීගෙන් ප්‍රශ්න මතුවෙන විදිහ අද අවසන් කොටසින් දකින්න ලැබෙයි.

එහෙනම් ඉතින් ඔන්න Cobra Kai දෙවැනි කතාසමයත් මේ විදිහට නිමාවට පත්වෙනවා. මුල් කතාසමය තරම්වත් මේ වතාවේ අපිට බාගත කිරීම්, කමෙන්ට් තිබුනේ නැහැ. සමහරවිට හුග දෙනෙක් මේ වෙද්දී මේ කතාව බලලා ඉවර ඇති. ඒකට කමක් නැහැ. හැබැයි ඉතින් මේ වතාවෙත් අපි එක්කලා කතාව බලන්න එකතු වුන හැම කෙනෙක්ටම හුගක් ස්තුතියි. විශේෂයෙන්ම උපසිරැසි ගන්වන්න සහභාගී වුනු රවිදු, නවෝදනී වගේම උදයංග කියන අපේ තුන්දෙනාවත් මතක් කරන්නම ඕන.

එහෙනම් ඉතින් නැවත වතාවක් තෙවැනි කතාසමයත් එක්කලා 2020 වසරේදී මුණගැහෙමු! ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

67 thoughts on “Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

  • Pin Machan. Bohoma sthuthi

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck…. ❤️️❤️️❤️️

    Reply
    • ඒ දෙන්නැද්ද බන් s3

      Reply
      • ane mnda Mn fb ekatath msg kala reply na

        Reply
  • Season 3 ekath ikmanata dendo

    Reply
  • Season 3 ekath awa puliwan ikamanta sub dipn bokka

    Reply
  • Season 3 eke subtitles ikmnta dnnako

    Reply
  • Ikmanata 3 season ekath dendo

    Reply
  • digatama sub dunnata tnx.niyama kathawak..hamoma aran balanna

    Reply
  • Aththatama supiri katha malawak ☺☺ season 3ekath awa gaman sub eka denna kiyla illanawa oyalagen

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • wow thanks bro digatam sub denn hakiyawa labewa!!! good luck

    Reply
  • Sub එකට thanz brother ❤️

    Reply
  • Thanks all subtitles

    Reply
  • Elama bro. Season 3 sub demu

    Reply
  • Thanks for sub.season 3 awamath sub eka ikmanata genna

    Reply
  • සබ් එකට තැන්ක්ස්

    Reply
  • Season ekatama subtitles dunna hamotama thnkzz

    Reply
  • උපසිරැසියට ස්තූති ,,!❤️

    Reply
    • Me mul tika na ne sesone 2 එකේ සබ්

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • නියමයි… සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතා මාලාවක්..
    Season 3 එකත් අවහම එකටත් සබ් අරන් එමු…

    Reply
  • ගොඩක් ස්තූතියි මචන් සබ් එකට.

    Reply
  • Thankz thanks sub ekata
    Digatama karamu
    jaya weewaa

    Reply
  • seasone 3 eine

    Reply
  • Thanks session 2 ට සබ් දීපු හැමොටම

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thankx bro mn pattama Ada serious 1k

    Reply
  • thanks yalu fase book page ake coment danwa bro budusaranai ikmanata dunna akta godal thnks

    Reply
  • අන්තිම කොටස් ටික එක දවසෙ දුන්නට ගොඩක් ස්තූතියි, දැන් ඉතින් 2020 වෙනකන් ඉන්න වෙනවනෙ

    Reply
  • නියමයි. නියමයි. 2020දී මුණ ගැහෙමු එහෙනම්..
    ආසාවෙන් බලාගෙන යන සීරීස් එකක්..! හිතට අල්ලලා ගියා..
    තෙවෙනි කතාසමයටත් උපසිරැසි දෙනකම් බලන් ඉන්නවා!!!

    Reply
    • season 2 episode 10 video copya dennko

      Reply
  • thanks all season ekta sub dunnta.thank you very much set ektma.

    Reply
  • බොහොම ස්තූතියි…ඉස්සරහටත් ඕනි..

    Reply
  • Patta kathawa cobra kai S3 aapuwaamath apita ikmanata sub eka denna kiyla illanawa. Sub eka dunna baiscop ekata thank you

    Reply
  • ස්තුතියි උපසිරැස වලට, සබ් එන්න කලින්ම බැලුව මේක.. අවුලක් නෑ ආයේ බලනවා සීසන් 3 එන කාලෙට සබ් එක්කම 🙂 🙂

    Reply
  • අපෝ සීසන් 3 එන්නෙ 2020 ද? එච්චර කල් ඉවසන් ඉන්න බැරියෝ!

    Reply
  • මේවෙගේ සීරීස් එකකට සබ් දුන්න එකට බොහොම ස්තුතිවන්ත වෙනවා.
    ජය වේවා බයිස්කෝප් ටීම් එකට.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බොහෝම ස්තූතීයි මචන් සබට.

    Reply
  • තෑන්ක්ස් සබ් එකට.Good luck…

    Reply
  • subs valata thanks lot.

    Reply
  • Thanks ……………..good luck ……………………………….

    Reply
  • Bohoma sthuthi bro Cobra Kai Season 02 serama episodewalata sub dunnata…. Season 03 awama ewatath sub denna bro..
    Jaya wewa.!

    Reply

Leave a Reply to dulitha hashan Cancel reply

Your email address will not be published. Required fields are marked *