Sunday , January 23 2022
Breaking News

Cobra Kai (2018-) [S04 : E07] Sinhala Subtitles | සතුරාගේ දුර්වලතාවය [සිංහල උපසිරසි]

Rating: 9.4/10. From 20 votes.
Please wait...

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මන්ට හත් වෙනි කොටසත් ගෙනාව. මේක අදම දෙන්න පුළුවන් වෙයි කියල නම් හිතුවෙ නෑ, ඒත් ඔයාලගෙ කමෙන්ට් දැක්කාම කොහොම හරි වැඩේ ඉවරයක් කරල දැම්ම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

කලින් කොටසෙදි වුණ දේවල් මතකයිනේ, ජොනීගෙ ඊගල් ෆැන්ග් එකේ කාන්තා අංශෙ නියෝජනේ කරන්න කෙල්ලෙක් නැති නිසා මෙයාලට සිද්ධ වුණා කෙල්ලෙක්ව හොයා ගන්න. ඉතින් කොහොම හරි අන්තිමේදි මෙයාලට ගැලපෙනම විදිහේ කෙනෙක් හම්බුනානේ. ඉතින් මේ කොටසෙදි වෙන්නේ ජොනීගෙයි මිගෙල්ගෙ අම්මගෙයි සම්බන්දෙ ගැන එයාල මිගෙල්ට කියන්න තීරණේ කරනවා. ඒක මිගෙල් කොහොම පිළිගනීද කියලා බලාගන්නකෝ. හැබැයි ඒක නිසා මිගෙල්ට සෙන්සෙගේ වෙනස්කම් ටිකක් දැක ගන්න වෙනවා. ඒත් මිගෙල් ඒ වෙනස්කම් වලට කැමති වෙන්නෙ නම් නෑ. ඒවගේම ඩැනියල්ටත් එයාගෙ පුතා ඇන්තනී නිසා ප්‍රශ්න ටිකකට වැටෙන්න සිද්ධ වෙනවා.

මේ කොටසට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙනවා. එහෙනම් කියෙව්ව ඇතිනේ. මෙතෙනින් මගේ වැඩ කොටස අහවරයි, ඉතිරි කොටස් හිරාන් සහ නිර්මාල් සහෝල දෙන්න ගෙනේවි.

එහෙනම් මං සමුගන්නවා. තව උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  2. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. සබ්එකට Tnx Mchn,, ✌️✌️ ජය!!

  4. SUB 8 deela okkoma bagandoooo

  5. Sub diyanko

  6. ඉක්මනට දාපන් යකෝ නැකැත් වෙලාව එනකම්ද ඉන්නේ

  7. Baiscope kalin dammane dawasa gaane. Ai meka parakku? 🙁 🙁 🙁

  8. Adu gane dawasakata ekakwath sub one

  9. Labana auruddeda bn sub denne

  10. යකෝ මම මේක refresh කරා වතාවල් 100කට වැඩිය දැන් ඕක දීපන් බන් ඉක්මනට මොන මගුලද කරන්නෙ

    • Sirawatama

    • Adooo bn balan inda babn dn ki wathawak baluwada dapanko bn oka taggala

      • ලබන අවුරුද්ද වෙනකම් ඇත්තෙ සුවර් එකට ඇයි යකෝ කී දවසක් බලන් ඉන්න ඕනද මේකා දානකම් වෙන එකෙක් නැද්ද ඕක දාන්න එකාමද දාන්නෙ

  11. ඊලග season එකක් එනකන්ද බලන් ඉන්නෙ sub දෙන්න

  12. අඩේ බන් උබට බෑනම් දාන්නෙ නැතිව ඉන්න ඕන බන් බලාන ඉදලා එපා වෙනවනෙ බන් අපිට දානවනම් ආයෙ ඔක්කොම එකට දාපන් නැත්නම් නොදමා ඉදහන් බන්

  13. Thanks…….good luck…..lost in space season 3 sub denna

  14. ilaga epiya enakota season 5 awilla thiyei

  15. Vimukthi reshan

    Ane saho ilga epiy ikmnt dpnko bn.ivsnn b bn..adama dhnko..plz plz plz plz plz plz plz plz plzzz

  16. Thawa Payakin withara ennm. Sub eka dala thiyanna.

  17. Issellama kiyanna ADA danawada kiyala?

  18. Ilaga 3 danna thawa dawas kiyak yanawada?

  19. me ikmanata dipankoo me ඉරිදාට බලලා ඉවරයක් කරන්න

  20. HURRY UP GUIZ!!!

  21. Dipanko yko mehema balan inna be

  22. UBATA DANA BAINAM NIKAN IDAPAN KARANNA PULUVAN EKEKTA DILA PALAYAN PAU NODI

  23. ලලිත් ඇතුලත්මුදලි

    වැඩේ හරියට කරන්න බැරිනම් දාලා පලයන් වෙන එකෙක්ට දීලා.

  24. ලලිත් ඇතුලත්මුදලි

    Me paara sub dena eka patta slow ne.dipnko paw nodi ikkmanta

  25. Anith tika diyanko

  26. ade koi anik ewa..

  27. Diyanko anik ewat

  28. Ko bn kawadda danne balan idala epa wela

  29. Thanks Bro

  30. kalindu kalhan

    ayye kiyatada ithuru ewa denne

  31. සබ් එකට බොහොම ස්තුතියි… දිගටම කරගෙන යමු…

  32. Ikmanata ithuru 3 dahanko

  33. කෝ 8 දියන්කෝ

  34. 8 diyanko

  35. Madusanka Jayasooriya

    ස්තූතියි. ඊලග ඒවටත් ඉක්ම්නින්ම දෙන්න

  36. Thq bn. Ikmnta dipiyo ina bariyoo

  37. 8 වෙනි එක නැද්ද

  38. Ko 8 ikmanata danno

  39. 8 dahanko ikmanata

  40. ඉක්මනට අනෙක් ඒවාටත් sub ඕනේ

  41. ඔක්කොම එක පාර දීපන්කො

  42. Thanks brother

  43. සිංහල උපසිරැසියට ස්තූතියි

  44. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  45. kalindu kalhan

    E08 ikmanata dawi kiyala hithanawa

  46. kalindu kalhan

    ade ban mama udeta nagitala sub eka gaththe raa dala kiyala hithagena.oya meka dala thiyanneth ude pandara kiyala dakke dan .Thanks bro

  47. ade පැයෙන් පැයට ඇවිල්ලා බලනවා දාලඩ කියලා මම

  48. Thanks Bro. Ude idan balagena hitiye. 🙂

  49. ado thanks saho

  50. Refresh kara kara bln htye site eka…..update wela nadda kyl thwm thanks ahhh ❤️❤️❤️

  51. thanx bro

error: Alert: Content is protected !!