Sunday , January 23 2022
Breaking News

Cobra Kai (2018-) [S04 : E10] Sinhala Subtitles | නොසිතු පරාජයන්! [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 16 votes.
Please wait...

පසුගිය කොටසින්

කොටස් අටක් පුරාවට දකින්න ලැබුණු දේවල්වල අවසන් ප්‍රතිඵලය නෙලා ගන්න මොහොත, ඒ කිව්වේ ඕල් වැලී තරගාවලියෙන් ඇරඹුමෙන් තමයි නවවැනි කොටස පටන් ගත්තෙ. තමන්ගෙ හැකියාවන් පෙන්නුම් කරන තරගයක්, එකම කණ්ඩායමක දෙන්නෙක් සටන් වදින තරගයක් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින තරග මේකෙ ඇතුලත් වුනා. අවසන් වට වලට තේරී පත් වෙන්නෙ සුපුරුදු පරිදි කෝබ්‍රා කායි, මියාගී-ඩෝ හා ඊගල් ෆෑන්ග් ටීම් තුනයි.  කතාව අවසානය අරං යන්නෙ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල තරග වදින අවස්ථාවකට. ඒ මිගෙල් හා ඊලායි දෙන්නගෙ තරගය. පසුපසට කැරකිලා ඊලායිට කකුලෙන් පහරක් එල්ල කරන්න යද්දී එයාව ආබාධයට ලක් වෙනවා. මතක ඇතිනෙ දෙවැනි සීසන් එක අවසන් වුනේ මිගෙල් සෑහෙන උඩකින් වැටිලා. තුන්වැනි සීසන් එක ඇතුලතදී නොයෙකුත් ක්‍රම වලින් මිගෙල්ව ආයෙ ඇවිද්දවන්න ලැබුනත් හොදටම සනීප නැහැ කියන්න පුලුවන් අවස්ථාවකින් තමයි කලින් කොටස අවසන් වුනේ.

අද අවසන් කොටසින්

බලාපොරොත්තු නොවෙන විදිහේ සෑහෙන මේ කොටසදී සිද්දවෙන්නෙ තරග වැදුණු කණ්ඩායම් වලට පරාජයක් ලගා වෙමින් විතරක් නෙවෙයි ක්‍රීස්ට වුනත් සෑහෙන ලොකු පිටුපෑමක් සිද්දවෙලා. එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

පස්වැනි කතාසමයෙන් හමුවෙමු. බොහෝවිට ඒ මේ වසර අවසානයේදී වෙන්නත් පුලුවන්.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  2. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Dexter ekata sub denna ko

  5. කතාමාලාවටම සබ් කරපු සියලුදෙනාටම ස්තූතියි.දිගටම කරගෙන යමු. ජය…

  6. සීසන් එකටම සබ් දුන්නට සෙට්එකටම ගොඩක් ස්තූතියි,,, ✌️✌️ ජය!!

  7. Patta aye kiyala wedak ne season 5 sub one

  8. Patta aye kiyala wedak ne season 5 sub one animaren

  9. vimukthi reshan

    ado thanks bn..

  10. සබ් එකට ස්තූතියි සහෝ

    දිගටම සබ් ගේන්න

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Anuja Lakshitha

    thanks ayye sub ekt

  13. Thunama eka digata dunnata tthanks ❤️‍

  14. Ado thanks bn

error: Alert: Content is protected !!