Friday , September 18 2020
Breaking News

Colony [S01:E01] with Sinhala Subtitles |ආරම්භය…..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 11 votes.
Please wait...

කොහොමද යාළුවනේ.. ඔන් මම ඔයාලට අළුතින පිට උණු TV Series එකක පළවෙනි කොටස අරගෙන ආව.. ඇත්තටම මේක එනවා කියලා තිබුනේ ජනවාරි 14. ඒත් ඊට කලින් පළවෙනි කොටස ඇවිත් තිබුනා.. ඇවිත් නම් දවස් කීපයක් උනත් ඉඩක් ලැබුණු මුල්ම වෙලාවේදී ඔයාලට මේක අරගෙන ආවා.. මේ කතාව අයත් වෙන්නේ Action , Adventure , Sci-fi ගණයට. තාම හරි හැටි කතාව ගැන ලොකු විස්තරයක් නම් දෙන්න බෑ. අපි මුලින්ම කතාවේ ඉන්නේ කවුද කියලා බලමු.

මේකේ ප්‍රධාන චරිතය විල් බෝමන්  ලෙස Josh Holloway රගපනවා.. එයා The Lost කතා මාලාවේ james කියන චරිතය ට පණ  පෙවුවා. විල් බෝමන් ගේ බිරිද විදියට Sarah wayne  රගපනවා.. එයා ව නම් ගොඩක් අයට මතක ඇති. ඒ Prison break  කතා මාලාවේ ඩොක්ටර් ට්‍රේන්ක්‍රඩි ට  සහThe  Walking Dead කතා මාලාවේ Lori Gomes හිටියේ මෙයා නිසා.  ඉතින් ප්‍රධාන වශයෙන් කතාව මේ දෙන්නා මුලික උණු පරිසරයක තමයි ගෙතෙන්නෙ…

 එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් දැනගනිමු.

මේ අවධිය කියන්නේ ටිකක් අනාගත අවධියක්.. ලෝකය කොටස් වලට කඩලා. ඒවා වෙනම තාප්ප ගහල වෙන් කරල.. ඒවා වෙනම පාලනය කරනවා.මේ කොටස් අතර පුද්ගලයින්ට මාරු වෙන්න බැහැ. ඒ වගේම තමයි රෑට ඇදිරි නීතියත් දානවා.. ඉතින්  විල් කියන්නේ හිටපු හමුදා සෙබලෙක් වගේම FBI නියෝජිතයෙක් ඒත්  කතාව ආරම්භයේදී විල්  පෙනී හිටින්නේ වෙන නමකින්… ඒ ඇයි කියලා ඔයාලට අද කතාවේදීම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි විල් ලොස්ඇන්ජලීස් ලොටසේ ඉදලා වෙන කොටසකට පනින්න යනවා.. එය ඇයි ඒ පනින්න යන්නේ? එයාට ඒක කරන්න පුළුවන් වෙයි ද?

ඉතින් කුතුහලයක් එක්කම පළවෙනි කතාව බලන්න කියලා ආරාධනා කරනවා..

දෙවෙනි කොටසින් හමුවෙමු… එතෙක් ජය…!!!

Colony (2016– ) on IMDb

 

277 MB (720p x265) කොපිය මෙතනින් බාගන්න

BF0804EEA051BB9D0515069C5AB2DFE15F71621B

1.05 GB (720p x264) කොපිය මෙතනින් බාගන්න

9FA1E7EC9834518ABEBBCAD6D7D365D6452A7CFF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

  2. mata meka download karaganna thenak hoyaganna beriunane.eka torrent ekakwath weda ne.kauruhari udauwak karanawada

  3. 2වෙනි එපියත් අවිත් නේද?ඉක්මනට ඒකටත් සබ් දෙන්න

  4. බොහොම ස්තුතියි සහෝ ලොස්ට් එකේ ජේම්ස් ඉන්න නිසා අනිවා බලනවා මේ කතාව 😀

  5. බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. thankzzzzzzzzzzzzz

  7. කොමෙන්ට් දාපු හැමෝටම තුති වේවා…

  8. සබ් එකට බොහෝම ස්තූතියි දසන් ජයවේවා

  9. Niyamai thanks

  10. Sawyer ayyath innone.aniwa blanawa

  11. දසා, Colony.S01E01.HDTV.x264-BATV[ettv] එකට සබ 1 sec පස්සට ගන්න වෙනවා…

  12. Kulanjana Maduranga

    niayamai…thawath aluth tv series 1k…ela…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Udamith Damith (b\k )

    .ela…….

  14. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට. ඔන්න මාත් ගත්තා.

  15. tnxx maxa ekak wage 😉

  16. වස්සානය

    මෙන්න බෑවා… ස්තුති….

  17. thanks machan sub ekata……

  18. සබ් එකට ගොඩාක් ස්තුති,
    ජය වේවා…!!!

  19. නියමයි සහෝ,
    සබ් එකට ගොඩාක් ස්තුති,
    ජය වේවා…!!!

  20. elazzz.onna bawoo!!!!!!!!!!!!!

error: Alert: Content is protected !!