Monday , September 28 2020
Breaking News

Colony [S01:E06] with Sinhala Subtitles | ස්නයිඩර්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!

ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා තොරතුරු කාන්දු වෙනවා කියලා ඒ වගේම විල් එතන ඉන්න කෙනෙකුට චෝදනා කලත් ඇත්තටම එයාගෙන් යන්නේ නෑ කියලා විල් දැනගන්නවා. ඒ වගේම ජෙරෝනිමෝ ව ගොනාට අන්දලා ස්නයිඩර් එයාගේ වැඩේ කරගන්නවා වගේම ජෙරෝනිමෝ ව මරණයට පත් කරනවා. ඒ වගේම ජෙරෝනිමෝ ට වැඩ කරන ළමයි දෙන්නෙක් අල්ලගත්ත්ට පස්සේ විල් තේරුම් ගන්නවා කැරැල්ල මෙහෙයවන්නේ ජෙරෝනිමෝ නෙමේ කියලා. ඒ වගේම ඒ කැරැල්ලේ ඉලක්කය වෙන දෙයක් කියලත්. මේ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

අන්තිමට ස්නයිඩර් විල් ව වාහනේ දාගෙන එන්න ආවනේ. දැන් කැරැල්ලේ කස්ටිය හදන්නේ ස්නයිඩර් ව පැහැරගන්න. එකට පට්ට සැලසුමක් නම් ඕනේ. මොකද ඉන්න කස්ටියට පහර දෙන්නත් ඕනේ. ස්නයිඩර් ව පණපිටින් තියාගන්නත් ඕනේ. ද්‍රෝණ එන්න කලින් තත්පර 90ක් ඇතුලට වැඩේ කරන්නත් ඕනේ. මේ වැඩේ සාර්ථක වෙයි ද? ස්නයිඩර් කොටු වෙයි ද? අද කොටස බලන්න එහෙනම්..එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා.

 Colony (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S01E06.720p.HDTV.x264-KILLERS[ettv]

Colony.S01E06.HDTV.x264-KILLERS

Colony.S01E06.HDTV.XviD-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!!

  2. vishwanathmadhushanka

    Thanks

  3. බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. thank you very much dasun 🙂

  6. awsm thank later again

  7. aawsm thank later again

  8. Udara Damith B\K

    බොහොම ස්තුතියි උපසිරැසියට……….
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

error: Alert: Content is protected !!