Wednesday , October 20 2021
Breaking News

Commando (2013) | අතිදක්ෂ සෙබළා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 41 votes.
Please wait...

Commando (2013)
දන්නවද කමාන්ඩෝ කෙනෙක් කියන්නෙ කවුද කියල? සාමාන්‍ය මිනිහෙක් කමාන්ඩෝ කෙනෙක් වෙන හැටි දන්නවද? කිලෝ 65කුත් උස්සගෙන, අඩි 20,500ක් උඩ ඉඳන් කවද හරි ඔයා බිමට පැනල තියනවද? පැරා කමාන්ඩෝ කෙනෙක් තමන්ගෙ මූලික පුහුණුවේදි ඒ වගේ පස් වතාවක් පනිනව. ඉන් එක් වතාවක් සම්පූර්ණ අඳුරු රැයක පනින්නෙ. ඒවගේම තව වතාවක් හැම යුධ උපකරණයක්ම අරගෙන පනින්නෙ. කිලෝ 50ක බරක් උස්සගෙන කිලෝමීටර් 60ක් ඇවිදිනව. ඒ බරම උස්සගෙන කිලෝමීටර් 20ක් යනව කඳු පල්ලම් වල. වර්ග 22ක තුවක්කුත් එක්ක, ගැඹුරු මුහුදේ කිමිදෙනව. මේ තමයි කමාන්ඩෝ කෙනෙක්ගෙ දින චර්යාව. නිරායුධව ආයුධ සන්නද්ධ මිනිසුන් එක්ක සටන් කිරීම, සතුරු භූමියට ඇතුල් වෙලා සතුරාගේ භූමියේදීම සතුරා විනාශ කර දැමීම, කමාන්ඩෝ කෙනෙක්ගෙ එක් දින රාජකාරියක් විතරයි. ඉර එලියටවත් ලඟා වෙන්න අමාරු තැන් වලට කමෝන්ඩෝ කෙනෙක්ට ලඟා වෙන්න පුලුවන්. මිනිසුන්ගේ මරණයට හේතුවන විෂකුරු සර්පයන් කොමාන්ඩෝ භටයෙක්ගෙ ආහාර වේලක කොටසක් වෙනවා.. ඔයා වගේ අය සම්පූර්ණ ආරක්ෂක බලඇණියත් එක්කම වුනත් යන්න බය වෙන තැන් කමාන්ඩෝස්ලා තමයි අපේ රටට නැවතත් හිමි කරල දෙන්නෙ. කමාන්ඩෝ කෙනෙක් මිනිස්සු දාහකට නෙමෙයි, දහ දාහකට සමානයි…. මොකද අයදුම්කරුවන් දහදාහකින් එක්කෙනෙක් විතරයි කමාන්ඩෝ කෙනෙක් වෙන්නෙ. මේ වගේ දුෂ්කර කාර්යන් විතරක් නෙමෙයි, බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි වලින්, හමුදා පුහුණු කරුවන්ගේ ලේ දහඩිය වලින්… ඒවගේම රට වෙනුවෙන් මැරෙන්න වුනත් තියන කැමැත්ත පෙරදැරිව තමයි කමාන්ඩෝ කෙනෙක් හැදෙන්නෙ.

“මොහොතක්වත් නොහිතා තමන්ගෙ රට වෙනුවෙන් ජීවිතේ වුනත් දෙන්න පුලුවන් කරන් වගේ කෙනෙක්ව… චීන හමුදාවට බාර දෙන්න පුලුවන්ද?”

මෙන්න මේ ආකාරයට තමයි ‘කර්නල් සිංහා’ විසින්, රට වැනසීමට බලයට පත් දේශපාලුවෙක්ට කමාන්ඩෝ භටයෙක්ගේ වටිනාකම පැහැදිළි කරල දෙන්නෙ. දෛනික හමුදා පුහුණුවකදී කමාන්ඩෝ සෙබල ‘කරන්වීර් ඩෝග්රා’ ගමන්ගත් හෙලිකොප්ටර් යානය සතුරු භූමියක් වන චීනයේ ඟඟකට කඩා වැටිලා. නමුත් අධික වර්ෂාව නිසා සැඩ පහර නිසා යානයේ සුන්බුන් අතුරුදන් වෙලා. චීනය කරන්ව ඔත්තුකරුවෙක් ලෙස සැක කර දඬුවම් කිරීමටයි සූදානම. මේ අතර ඉන්දියානු රජය ඔහු තම රටේ සෙබලෙක් නොවන බව චීනයට ප්‍රකාශ කරනවා..

මේ සියල්ල හමුවේ කමාන්ඩෝ සෙබලෙක් අපේක්ෂා භංගත්වයට පත් වී අඩපණ වෙයිද?දුෂ්ට, ආත්මාර්ථකාමී දේශපාලුවන්ට සහ මැරයන්ට අභියෝගයක් වූ කරන්ගේ ඉදිරි ගමන මොන ආකාරයට විසඳෙයිද? ඔහුගේ ගමනාන්තය කුමක් වෙයිද? අවසානයේ දුෂ්ටයින්ට කුමක් සිදුවෙයිද? චිත්‍රපටය අවසානයේ හැමෝටම බලාගන්න පුලුවන්.

මෙම ත්‍රාස්‍යජනක, ක්‍රියාදාම චිත්‍රපටය නිමවී ඇත්තේ Singham සහ Force යන සුපිරි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ දෑතිනි. විශේෂයෙන් කිව යුතුයි, “මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන Vidyut Jamwal විසින් සිදුකරන ක්‍රියාදාමයන් අතරින්, පාලම මත සිට ඟඟට පැනීම හැර අනෙකුත් සියලුම ක්‍රියාදාම අවස්ථාවන් කේබල් භාවිතයෙන් හෝ පරිගණක ඇසුරෙන් හෝ කරන ලද ඒවා නොව, ඔහු විසින් සැබවින්ම සිදුකරන ලද ඒවා වේ.” එම නිසා මෙම චිත්‍රපටය තාත්වික සටන් වලින් සපිරි කුතුහලය දනවන අපූරු සිනමා අත්දැකීමක් වන බව නොඅනුමානයි.

එහෙනම් සුපිරි සිනමා පටයක් සමඟ නැවතත් හමුවෙමු. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Commando (2013) on IMDb

 

 

75ec7df28ec69a9b426178bc170698d11d21d9bc
7ae58939927a29a98ebf1874f909d03027b4431b
beb1d6e55af17bbd79c146bc1c10e503e84de080
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ද වේල් (2021-) [S01 : E09] Sinhala Subtitles | නියම අපරාධකාරයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ප්ලැනට් කියන තොරතුරු තාක්ෂණ ආයතනය මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු අරන් මහාචාර්යවරු එකතු කරගෙන ඡන්ද …

Leave a Reply

Your email address will not be published.

149 comments

  1. TharulThotawatta

    meke film eka ganna vidihak nane.

  2. Thank you..

  3. CharithRandika89

    Thanks bro

  4. S.T.karunasinha

    Subtitles eka extract open venne nane.extract karaganna.

  5. ASANKACOOLDAMITH

    COMMANDO 3 subtitles dannako

  6. සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  7. thanks for the subtite

  8. commando 2 eke sub onee

  9. commando 2 eke sub eka danna

  10. commando 2 film eka awilla thiyenawa.eeke sub ekath daamuko

  11. බලපු සුපීම ෆිල්ම් 1ක්
    ආයෙ කියල වැඩක් නෑ පට්ට

  12. sub එකට නම් ස්තුතියි මචං….
    ENGEYUM EPPODHUM tamil movie එකටත් sub දැම්මනම් එළම තමයි මචෝ…

  13. nymaine…suppiri

  14. para itz awesome subbing

  15. ela ela macho… tnku wewa…

  16. maru….thankzzz bro …..

  17. thanks saho

  18. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  19. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    තැන්ක්යූ

  20. ko sub file ekata mokadda welaaaaaaaaaaa සිංහල උපසිරැසි මෙතනින් බාගන්න kiyana eka click karama mokada enawa download wenne naaa

  21. රාම් රාජ්

    මේක නම් බලන්න ඕන.ස්තූතියි සබ් වලට.

  22. thanks lot saho

  23. meka enakam balan hitiye

  24. මම මේක කලින් බැලුවා, “කියන්න වදන් නෑ”

  25. සබ් වලට තෑන්ක්ස් මචෝ. ෆිල්ම් එක නියමයි. ඩෝග්රාගේ ෆයිට් තමයි එල

  26. නියම ෆිල්ම් 1ක . ආය පදිරිම තමා.

  27. susantha pradeep

    thnxxxxx

  28. Rajitha Abeysinghe

    මැක්සා ‍ෆිල්ම් එකක් තමයි.මෙයා නේද අර විජේගේ ස්ලීපින් සෙල්ස් කතාවේ ත්‍රස්තවාදී නායකයට හිටියේ.නියම වැඩ්ඩෙක්

  29. NIYAMAI

  30. සුපිරි ෆිල්ම් එකක්

  31. pATTAAAAA
    ELA AAAAA

  32. thanks aiya digatama sub danna

  33. Thnx macho…

  34. බාන ගමන්.. තැන්කූ වේවා.

  35. patta film 1k ne ….. thanks bro…..

  36. මං මේ film එක ගිය සතියේ torrent වල හෙව්වා.tnks.seed නෑනේ

  37. Thanxs wewa…!! (y)

  38. තව තවත් හින්දි ෆිල්ම්ස් වලට සබ් දානවනම් නියමය්. ගොඩක් හොද වැඩක් කරන්නේ සහෝ.
    සුබ පැතුම්.
    ජය වේවා…
    THANK U වේවා…

  39. thnx machooo!!

  40. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  41. aiye sub eka download karanna be ne aiye

    http://[email protected]

  42. sub wada na macho mokada karanne

  43. Sthuthei Mithrayaa..

  44. sub download wenne ne.broken kiyanawa

    • dimuthu තරංග ඉලුක්කුඹුර

      Google Chrome අන්තර්ජාල පිවිසුමෙන් බයිස්කොප් අඩවියට පිවිස උපසිරසි බාගත කර ගන්න.

    • kohomd krne ek

  45. didula lokka
    patta film ekak aran avilla thiyenne……supiri wedak ban meka…..meka kiyevvahama balanakam ivasillak na…..machan ubata theruwan saranai

  46. බොහොම ස්තූතියි දිදුල සහෝ

  47. dimuthu තරංග ඉලුක්කුඹුර

    මමත් හින්දි බලනවා බොහොම අඩුයි. නමුත් මම හැම අඩවියකම සිංහල උපසිරසි සහිත ෆිල්ම් බාගත කරගෙන තියාගන්නවා, දැනට එකතුව ෆිල්ම් 1152යි. DVD පට 175යි.

    • මගෙත් ඔය වගේම චිත්‍රපටි එකතුවක් තියනව. අවුල තියෙන්නෙ DVD ගහල නෑ.. දැන් හාඩ් පිරිලා ලොකු අවුලක් වෙලා තියෙන්නෙ.. 😉 … බොහොම ස්තූතියි කමෙන්ට් එකට..

  48. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  49. pattai ahaaaaaaaaaaaa
    ethn mekanam pin wdak thama apita ethn mechchara thama denna thiyanne

  50. ස්තුත්යි සහෝදරයා…. හොඳ ෆිල්ම් එකක් පාටයි…

    ඔය විද්යුත් ජම්වල් කියල නළුවාගේ රඟපෑම නම සුපරි ඉතින්…

    ෆෝර්ස් බලද්දී මට ජෝන් ට වැඩ ආස හිතුනේ විද්යුත්ගේ රඟපෑමට ..

  51. පට්ට දැන් බලලා ඉවර උනේ.. සුපිරියට සබ දාලා තිබ්බ

  52. ස්තූතියි සහෝ

  53. බොහොමත්ම ස්තූතියි.
    අමාරු වැඩක්

  54. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිදුල……

  55. thnks machan meke sub eka denakam balan hiye tnks fish

  56. සචිත උදාර

    නියමයි සහො… ස්තුතියි උපසිරැසියට.

  57. Force film 1kanam patta.mekath a wage athi.
    Thanks Sub walata

  58. ala taxxxxxx yalu

  59. දිනුක මධුශාන්

    බොහෝම ස්තුතියි සහෝ! සහෝ ගෙනාවොත් ඉතින් පට්ටම ෆිල්ම් එකක් තමයි ඉතින්,
    ජය වේවා!

  60. “චූටී මල්ලි”

    එල එල
    එන පරක්කුවට සබ් එක දුන්නට තුති
    තව ලස්සන ඒවාට දෙන්න
    ඔබට ජය………..

  61. ෆිල්ම් එක බාගෙන බලන් නැතුව හිටියේ සබ් දෙනකම්. එහෙනම් බෝහෝම ස්තුතියි මචෝ සබ් එකට.

  62. Subtitle walata thanks Bro!!!!
    Jaya Wewa!!!!!!!!

  63. elazzzzzzzzzz… thnx soooo much saho.

  64. මේ ෆිල්ම් එකට සිංහල සබ් දෙනකන් බලාගෙන හිටියෙ. ස්තූතියි දිදුල සහෝ.!!!

  65. අපේ කොමාන්ඩෝ වෙන කව්ද ඉතින් K.D මිසක් 😉
    මේ කියන හැටියට අනිවා බලන්න හිතෙනව
    උපසිරසියට බොහොම තුති මචෝ
    ජය! 😀

  66. mama me film eka hoda athi kiyala balanawa neme saho.. meke film eka gana adena talk ekak deela thiyenne.. a nisawenma balanawa mama hindi films walata asath ne… eth oyage pahadili kirima fattama thamai… hoda nirmanathmaka hakiyawak thiyenawa oyata digatama sub danna oyata magen suba pathum saho..

  67. සාමාන්‍යන් මම නම් දිදුල කියන නම දැක්ක හැටියෙම ෆිල්ම් එකේවත් නම බලන්නේ නැතුව ෆිල්ම් එක බානවා. අයියා දෙන සබ් ඒ තරම සුපිරි. 🙂 (Y)

    • බොහොම ස්තූතියි මල්ලි කමෙන්ට් එකට.. ඔයාල වගේම අනිත් අය අපි ගැන තියන විශ්වාසය නිසාම තමයි හැමවිටම හොඳම දේ දෙන්න උත්සහ කරන්නෙ.

  68. ෂෙහාන්

    බොහොම පින් සහෝ

  69. මම ඉතින් ලබන අවුරුද්දෙවත් බලන්නම්…
    මේ ටිකේ දීපු දීමට සහ පහුගිය ටිකේ වැඩවලට හිරවීම නිසා බොහොමයක් ඒවා අතපසු වුණා. ඒ මදිවට මේ වැස්ස හින්දා බාන්ඩත් බෑ. ඒක නිසා බලද්දි පරක්කු වෙයි. මේ වගේ විස්තර වගයක් මං අපේ වා.මු.නි.පි. අයියත් එක්ක කතා කළා වතාවක්! එනිසා මේකත් අනිවා බලන ගොඩේ 😉

    ස්තුතියි මචෝ ජය!

  70. ela bn wada bn sryyyyyyyyyyyy

  71. ko oi sinhala sub down karanna bane oi

  72. උඩ විස්තරේ නම් මාරයි හොදේ…
    මම හින්දි බලනවා නම් බොහොම අඩුයි…
    නමුත් දැන් මේක නොබලා බැරිවන හැඩක් තියෙන්නෙ…
    එහෙනම් ඉතින් බාන්නd දන්න ඕනෙ…
    උපසිරැස ගැන නම් අදහස් ප්‍රකාශ කිරීමෙන් මම වැලකී ඉන්නව…
    එය අනවශ්‍ය බව හැමෝම දන්නවනේ දීල තියන් කෙනාගෙ නම දැක්කම…
    එහෙනම් බොහොම ස්තුතියි සහෝ…

  73. thanks sahooo..

  74. නළුවා නම් කියල වැඩක් නැහැ. නියම වැඩකරුවෙක් තමා. ස්තුතියි දිදුල මල්ලි සබ් එකට.

  75. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිදුල සහෝ. මේක නම් දැම්ම බාන්න ඕන.

  76. Godaaaaaak watina site ekak mata ada thama hambune……

  77. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    • ඇති බන් මේ මගුල හැමදාම කියෙව්වා.අපි දන්නවා YiFi එකේ අලුත් ටොරන්ට් තියෙනවා කියලා 😀 😛

  78. මචං දිදුල අයියේ, බොහොම තුති හොඳේ.
    කොල්ලා නම් සුපිරිම වැඩ කාරයෙක්. විද්‍යුත් කියන්නෙ ටෝනි ජා, ස්කොට් ඇඩ්කින්ස් වගේ පට්ට වැඩ කාරයෙක්..

    ඒ වගේම ඔයත් මාර වැඩ කාරයෙක්නෙ නේද?
    සුපිරිම ෆිල්ම්නෙ දුන්නොත් දෙන්නෙ..

  79. Chuttiya & Sana

    sha niyamai aiye. mama asma naluwek. godak thanks.

  80. thanks aiye.

  81. Podi Prasnayak,

    910MB torent eka down load kalama wena film ekakne awith thiyenne
    mata waradilada
    please….

  82. ela machan mama udema banda danakota men bola sub eka dila ekanam sirama siddiaya messara ikamanata dei kiyala hithuve macho godak thankz………..

  83. Thnx bro tnx

  84. Devinda Wishvanath

    කියන්න වදනුත් නෑ

  85. බොහොම ස්තූතියි දිදුල සහෝ. සුපිරි චිත්‍රපටියක් වගේ. බාලම බලමු. ජය වේවා!

  86. බොහොම ස්තුතියි 🙂

  87. Good Work friend thanks

  88. thankzzz mchann….

  89. kiyanna vachana ne ela.

  90. thnkzzzzzzzzzzzzzzzzzzzzzzz lot

  91. didula ayeth baiscope aka maxxama site aka

  92. කැලුම් රණවක

    එල එල දිදුල සහෝ..මෙන්න බාන්න දැම්මා..
    සබට තෑන්කිව් වේවා.. 🙂

  93. ela macho

  94. patta hode 😀

  95. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිදුල සහෝ…මේක දෙනකම්මයි බලන් හිටියේ….
    මමත් මේකේ ට්‍රේලර් එක එහෙම බැලුවා..පට්ටම තමයි…මේක නම් අනිවා බැලීමක් තමයි…දැන්ම බාන්න දානවා. ජය වේවා!!!!

  96. නලින්

    දිදුල දෙනවානම් දෙන්නේ ආයි සුපිරිම කථා තමයි
    නෙට් එකට රිලිස් වෙලා තියෙනවා දැක්කම නම් අනිවා
    මේකට සබ් දෙයි කියලා හිතුනා..

    ජය වේවා!!

  97. Sub denakan balagena hitapu film 1k thnks wewa

  98. maxxa machan

  99. elakiri macho

  100. good work 😀

  101. patta pathuru film akak.. ela

  102. wow… maru 😀

  103. ලොවෙත් නෑ පට්ට පතුරු හොදේ 😀

  104. එලම කිරි මචං සුපිරි ෆිල්ම් එකක්

    පට්ටම තමා…

  105. තෑන්ක්ස් වේවා!!!

  106. සුපිරි කතාවක් වගේ, 😀

  107. ෆට්ටයි සහෝ…මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ,සබ් එකට ස්තුතියි

  108. thnxxxxxxxxxxxxxxxx

  109. Maru… thanks

  110. බොහොම ස්තුතියි 🙂 Maxxa

  111. උපසිරයට බොහොම ස්තුතියි!

  112. Lakshan Mendis

    niyamai bro..jaya wewa

  113. good work.thanks

  114. ස්තුතිය 😀

  115. jaya wewa!!!!!

  116. බොහොම ස්තුතියි….

  117. bohoma pin 😀

  118. patta patta machan

  119. thnkzzzzzzzzzzzzzzzz saho.meka denakan balagena hitiye mama

error: Alert: Content is protected !!