Tuesday , September 22 2020
Breaking News

Conspirators (2013) | රහස් පරීක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Conspirators 2013ඔන්න ඉතින් යාළුවනේ මම අළුත් පහරකුත් අරන් තමයි ආවේ.විකියා සහෝ තමා මේකට සබ් දන්න කියල මට ආරාදනා කරේ.මගේ හතර වෙනි උපසිරැසියත් එක්කම මම අරන් ආවේ ටිකක් අමුතු කතාවක්.පොඩි පහේ තාත්වික බවකුත් පේන්න තියනවා කියල කියන්න පුලුවන්.මේකට සබ් දාන එක එච්චර ලේසි වැඩක්නම් උනේ නෑ.මොකද මේ ෆිල්ම් එක හොන්ග් කොන්ග් එකක් නිසා .

රහස් පරීක්ශක ෆිල්ම් බලන්න අසා අයටනම් මේක සුපිරි.ඒ උනාට පොඩි අමුත්තක් තියන්ව. ඒක කමක් නෑ.ඉතින් ටිකක් කතාව ගැන කියන්නම් එහෙනම්.මේ බයිස්කෝප් එක මුලින්ම තිරගත වෙලා තියෙනේ 2013 ඒ කියන්නේ මේ අවුරුද්දේ.මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Oxide Pang Chun විසින්.මේකට IMDB 5.2/10 අගයක් ලැබිලා තියනවා. Crime Fiction, Thriller ඝනයට අයිති වෙන මේ ෆිල්ම් එකට අධ්‍යක්ශකතුමා යම් සාදරනයක් කරලා තියන බව පේනවා.මොකද මේකේ සජිවීව ලබා ගත්තා වගේ කුරිරු මිනීමැරුම් මේකේ තියන නිසා.හරි එහෙනම් කතාවේ ඇතුලාන්තය ගැන ටිකක් කියන්නම්…

චන් තයි කියන්නේ අම්මා තාත්තා නැති අසරන තරුනයෙක් .ඔහුට අවශ්‍ය කරනවා ඔහුගේ දෙමාපියන්ට උනේ මොකද්ද කියලා දැන ගන්න .ඔහුට අරංචි වෙන්නෙ ඔවුන් ඝාතනය කර ඇති බවයි.හරි හැටි අම්මගේ තාත්තගේ ආදරයක් ලබා ගන්න මනුස්සයෙක් කොච්චර පිං කරලා තියෙන්නෙ ඕනේද කියල මේ ෆිල්ම් එක බලන ඔයලාට හිතෙයි.නොපසුබස්න උත්සහය….මෙතනින් තමා කතාව පටන් ගන්නේ.ඔහුට ඕනේ වෙන්නේ දෙමාපියන් හොයාගන්න නිසා ඔහුට තව කෙනෙකුගේ උදව් ඔනේ කියල හිතෙනවා.කොහොම හරි අහම්බෙන් වගේ රහස් පරීක්ශකයෙකුගේ සහය ඔහුට ලැබෙනවා…එයා කුලී රහස් පරීකශ්කයෙක්.ඉතින් චන්ට කුමන විදිහේ සහයක ඔහුගෙන් ලැබෙයිද?චන්ට ඔහුගේ දෙමාපියන්ට උනු දේ හරියටම හොයා ගන්න පුලුවන් වෙයිද?මේ අභිරස ඇතුලේ ඉන්න අනිත් අය කවුරුන්ද?මේවට ඔයාලට නිකන්ම උත්තර ලැබෙනවා මේක බලකොට.එහෙනම් බලලම නිගමනය කරන්නකෝ කතාව කොහොමද කියලා…එහෙනම් තව දවසක හමුවෙනකන් ඔයලට ජය!

Conspirators (2013) on IMDb

 

 

cfa4a54519949418e90ef7d0e7ffd86e5c610717
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  2. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  3. download nokara balanna barida videomart95.com eke wagw

  4. තුෂාන් මධුසංඛ

    අනිවා ඩව්න්ලොර්ඩ් කරනවා.බොහොමත්ම ස්තුති සහෝ

  5. Machanla, mata kiyala denna puluvanda subtitle download karanne kohomada kiyala, file ekak vidihata download venne nahane.. plz help me

  6. sub baganna bene

  7. ෆිල්ම් එකනම් පට්ට.අත්තම සටන් සිල්ප තියෙනව වගේ.උපසිරසෙත් අවුලක් න.තවත් ඩෙන්න ජයවෙව

  8. නියමයි සහෝ

  9. GOOD LUCK……….. SAHO..

  10. සිසිත සමරතුංග(සිසියා)

    පට්ට මචන් පට්ට.

  11. බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. ලස්සන කතාවක්. දිගටම කරගෙන යන්න සුභ පැතුම්. Despicable me 2 හොඳ copy එකක් ලැබුන ගමන් දාන්න.

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල…

  14. “චූටී මල්ලි”

    එල
    ෆිලිම් එක තියෙ
    සබ ගන්නවා එහෙනම්
    තව දෙන්න සබ්
    ඔබට ජය……………

  15. ස්තුතියි සහෝ.

  16. thanks very much bro…..

  17. ස්තුතියි සබ් එකට​.බලලා ඉවර වෙලා තව කමේන්ට් එකක් දාන්නම් 🙂

  18. නියමයි රහස් පරීක්ෂක ඒවට මම පුදුම කැමති. නියමයි සහෝදරයා
    තව මේ වගේ හොද උපසිරැස අපි වෙත ගේන්න. මේක බාන්න දානව එහෙනම්.
    උපසිරැසට බොහොම ස්තුතියි.

  19. patta film ekak wage
    baagenama balamu neda?

  20. උබුන්ටු භාවිත කරන අයට සින්හල උපසිරසි පේන ප්ලේයර් එකක් තියෙනව ඒ තමා banshee ඔයාලාට උබුන්ටු soptwere center එකෙන් මේක ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

  21. #ChalinduDeshan (කිනා)

    එල එල. උදේම පහරක් බස්සල තියෙන්නේ.
    නියමයි.
    ජයවේවා!

  22. mihin ලංකා

    තවත් සබ් දෙන්න ලැබේවා !

  23. බොහෝම ස්තුතියි සහෝලා ඔක්කොටම

  24. thanks bro……….

  25. Good Post Friend, Thanks!!

  26. thnxxxxxxxxxxxxx

  27. බොහොම තුති

  28. maxxa story akakne ela ela digatama hoda awa hoyala damu

  29. thawtha subs demu 😀

  30. Godaaak thnx

  31. ela ela ela

  32. තැන්ක්ස් වේවා!

  33. රහස් පරක්ෂක ඒවා බලනවා නේ කොහොමත් ජය!

  34. mudiya / මුදියා

    හප්පට සිරි ඒ පාර හොන්ග් කොන්ග්.නියමයිනෙ.නියම වැඩක් ධනු.ජයවේවා.බොහෝ……………………………………..ම ස්තූතියි…!

  35. balanna one meykath thxz for sub

  36. supiri 🙂

  37. මේක මම කලින් ගත්තා නියම ෆිඉල්ම් එක සබ් එක්ක බලන්න ඕනේ මචෝ

  38. jayen jaya!!!

  39. එල මචං මේ වගේ කතා නම් කම්මැලි නැතුව බලන්න ඇහැකි,බොහෝ තුති!

  40. mamath gannawa meyka nam machna

  41. මේක පට්ට හොදේ දිගටම සුපිරි ඒවා බස්සමු

  42. MEY PARA SUPIRIMA AKAK DEELA

  43. thanks bro

  44. නියමයි සහෝ දිගටම දෙමු සබ්

  45. elane ade mama asama katha meywa

  46. නලින්

    ස්තුතිය ලක්ෂාන් සහෝ

    මේකත් පට්ටම පාහාරක් වගේ

    ජය වේවා

  47. bohoma thuthi

  48. niyamaine meywa nam aniwa balanwa

  49. එලකිරි ජයවේවා

error: Alert: Content is protected !!