Contracted (2013) | අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා (18+) [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම කලින් කිව්ව විදියටම අමුතු විදියෙ ඉංග්‍රීසි චිත්‍රපටිය අරගෙන ආවා. නිරෝෂන් හේවගේ සහෝදරයයි, මමයි එකතු වෙලා තමා මේ සලරුව උපසිරසි ගැන්වුවේ. මෙම චිත්‍රපටිය මම මෙතෙක් කාලයකට දුටු වෙනස්මආකාරයේ කථා තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මුල සිට අගටම, කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය නම් කළ හැකියි. එසේම මෙම චිත්‍රපටියේ මා දුටු තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, ඉතාමත්ම තාත්වික ආකාරයට සිද්ධි නිරුපණය කර තිබීමයි. හොඳින් බලන්න, මෙම චිත්‍රපටියේ මුලින් පෙන්වන ලස්සන පුෂ්පයන්, අවසානයේදී මිලින වී යන ලෙසම, මෙහි කථා නායිකාව සෑම්ගේ, මලක් වැනි සුන්දර වතද, අවසනදී මිලින වී යන ආකාරය.
අපි දැන් චිත්‍රපටියේ කථා තේමාව දෙසට මදක් හැරෙමු. “සමන්තා (සෑම්)” කියන්නේ යොවුන් වියේ පසුවන තරුණියක්. ඇගේ පෙම්වතියගේ නම තමා “නිකී” කියන්නේ. (වැරදිලා ටයිප් උණා නෙමෙයි, ඇත්තටම සෑම් ට ඉන්නේ පෙම්වතෙක් නෙමෙයි, පෙම්වතියක්:P) ඉතින් දවසක් සෑම් යාළුවෙකුගේ උත්සවයකට තනියම යනවා. එතැනදී හමුවන පුද්ගලයෙකු විසින් ඇයව අපචාරයකට ලක් කරනවා (චිත්‍රපටිය නරඹන විට ඔබට සිතෙයි මෙය අපචාරයක් නොවේය කියා, නමුත් මත් ද්‍රව්‍ය නිසා සිහි විකල් වී සිටින අයෙක් යම්කිසි දෙයකට පොලඹවාගැනීම අපචාරයක් ලෙසයි අර්ථ දැක්විය හැකි වන්නේ.) . මේ දේ නිසා තමා, සමන්තගේ සම්පුර්ණ ජීවිතයම අවුල් ජාලයක් වීමට පටන් ගන්නේ. ඇයට මේ නිසා තමන්ගේ පෙම්වතිය පවා අහිමි වෙනවා. ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදු වන්නේ ඉහත කී සිදුවීම නිසයි. ඇයට මුහුණ දීමට සිදුවන මේ භයානක මෙන්ම ශෝචනීය ඉරණම කුමක්ද කියා අපි මේ චිත්‍රපටිය නරඹලාම දැනගමු නේද? පොඩි ඉඟියක් දෙන්නම්, මේක හඳුනා නොගත් භයානක වයිරසයකට සම්බන්ධ දෙයක්.
තව දෙයක් කියන්න ඕන, කෑම කන ගමන් මේ චිත්‍රපටියේ අන්තිම කොටස නොබලනවා නම් තමා හොඳ:P. එහෙනම් මේ චිත්‍රපටිය නරඹලා, අනිවාර්යයෙන්ම comment එකකුත් දාල යන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම හැමතිස්සෙම කියනව වගේ , ඔබේ අදහස් දැක්වීම් අපිව තවත් උපසිරසි නිර්මාණය කිරිමට දිරි ගැන්වීමක් වනවා. ඔබට ජය.
5752 downloads
Meke 2nd film.eke sinhala sub dala nane sago
Film copy ekan download kara gnn ba.. ai a
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ෆිල්ම් එක බාන්න දැම්ම
නියමයි .සහෝ………. පරක්කු වෙලා තමා බලන්න උනේ…
thanks for sub and film….
good luck
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි……………
Elazzzzzzzzzzzzz……..macho….
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි…
El Saho Jaya !
අපි වෙනුවෙන් මේ කරන දේට tnx මචො
Niyami sho
ගොඩක් ස්තුතියි දිමුතු සහෝ…………..
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි……
Nice.
මේ දක්වා අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි……………………………
සිංහල උපසිරසියට ගොඩක් පින්
patta
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
යාළුව මේක super. thanks මේක දුන්නට, තව filmතියනව් තියනව beastly කියල. ඒක තාම දීල නැද්ද කොහෙද. අනේ පුළුවන්නන් ඒකෙ sub එකත් ඉක්මනට දෙන්නකෝ…
thawama DL wenawa banz thx
මා දිරිමත් කිරීමට අදහස් දැක්වු ඔබ සැමට ස්තුතියි………..
හැමදාම මගේ සබ් ගැන අදහස් දක්වන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි………
වෙන් වෙන් වශයෙන් ඔබ සියලු දෙනාට ස්තුතියි කියා කීමට අවැසි වුවත්…………..
එක් අයෙකු හෝ මඟහැරී, කාගේ හෝ හිත රිදෙයි යන හැඟීම නිසා…………
මා, මෙලෙස අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට පොදුවේ “ස්තුතියි” කියා කියමි…………
ඔබට ජය…………..
ඇස් පියාගෙන තමයි බලන්න වෙන්නේ එහෙනම් !
කොහොම වුණත් සබ් එකට ස්තුතියි !
දිගටම සබ් දෙන්න .
😀
thanks lot sahola 2ntma..Jaya Wewa!!!!!!!!!!!!!!
Thanks Saho….. Balala wisthara kiyannam
දිගටම සබ් කරමු .
සුභ පැතුම් !
ela kollane,balala aye ennam me paththe,mamat damma onna,jayaweva
thanks
Patta
thanks
ස්තුතියි දෙන්නටම…..
කතාව හොදයි වගේ…
Thanks
බොහොම ස්තතියි 😀
Thanks
hodai wage balamu
thanks
niyama vedak
thank u wewa saho…
Ela Kollo denek ne Film 1 wage neme ne 😉
thanks machan
supirima ekakat sub dala…ela machn…godak thanx
බොහොම ස්තුතියි දෙන්නාටම 😀 😀 ජය
නියමයි නියමයි මේ වගේ වෙනස්ම කතා දිගටම ඕන ඒවායෙත් පොඩ් ගතියක් තියෙනවා… සුභපැතුම් ඔබ දෙපලට..
ඔබට තුති සහෝ…..
දිගටම කරගෙන යන්න.
ඔබට ජය…!
mm..hnda movie ekak wage..aniwa bagena balanna…sub dunna sahota jayen jaya…
*******බොහොම ස්තුතියි*******
දාල තියෙන පික් එකට
අනුවනම් හොද භාන්ඩයක් වගේ
සබට තුති
ඔබලාට ජය…….
ටෙලරේ බැලුවා..
පස්ට පහරක් වගේ..
ඒ නිසා ඔන්න බාන්න දෑවා..
ගොඩ දවසකින් හොරර් එකක් බැලුවෙත් නැ…
එහෙනම් තැන්ක්ස් වේවා සහෝලා දෙන්නටම සබ් එක අරගන ආවට..
ela, thanks
baiscope kattiya me film eka denna ko.plz Naiyaandi (2013)
Thank You..
Thanks Dennatama. Poddak Parakku Unath Me Movie Ekata Sub Dunna Eka Loku Deyak.
Great Work. Thanks Again..
ජයහෝ බොහොම පින් ඔබලාට
2nnatama thanx qwa on…
ස්තුතියි ඉෂාර හා නිරෝෂ සහෝලා දෙන්නටම
අමුතු ආරක කථාවක් වගේ!
අන්තිමට කියපු දේටනම් ගොඩක් ස්තුතියි! මොකද වැඩි හරියක් ෆිල්ම් බලන්නේ කන ගමන් නේ!
ජය වේවා!
Thanks.
wenada dena 18+ walata wda wenas nirmanayak wge.elazzzzzzzzzzz.subata thanks ISHARA & NIROSHAN sahola dennatama.digu gamanak ymu.jaya wewa…….
Niyamai.. Dennekuke Wadak…
Lipiya Hodata Thiyenwa..
Eka Kiyewwahama Movie Eka Nobalama Baha..
( Nathath Balanwa.. 18+ Ne… 😛 )
Dennatama Thuthi….
Jaya Wewa !!! 🙂 😛
mama thama 1st