Tuesday , November 30 2021

Cosmos: A SpaceTime Odyssey [S01 : E09] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

COSMOS 1

අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.

මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.

මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.

ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.

මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.

ඒ වගේම,

විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,

ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…

ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…

ඉතින්…

එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…

Cosmos: A SpaceTime Odyssey (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

5cbb293ea4b188f13a28587184559d3ae29bebf2

332 MB කොපිය මෙතනින් බාගන්න

af21c76af0016fea72911fc088c2657be20600c0

1.14 GB කොපිය මෙතනින් බාගන්න

ee8136b0f7c51f02242fd2e0948cca8403cbe803

1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

81c1ea1547f331817023d55910a066081a150271
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

Hanna [S03 : E05] Sinhala Subtitles | ඇතුලත රහස්! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කතාව පටන් ගත්තෙ සැන්ඩි මරලා දාපු ඊතන්ගෙ නෝනගෙ මරණේ ඊතන් පිට පටවලා එයාව …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. thank you

  2. Thanks Fro Sub…Good Luck

  3. වරුණ නිරෝෂණ

    නියම කතා මාලාවක්…………..

  4. THanks……………………..

  5. Thanksss……………………… digatama karannaa,

  6. pin sidda wewa…thawa me wage documentry karanna.

  7. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි 😛 😛 ජය

  8. thank you ……….!

  9. බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Thank you!!


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

  13. tnx anith tikath ikmanata denna

  14. වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa…!!!

  15. Thanks.

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සජීවි සහෝදරි.. 😛
    සහෝ කියලා නේ ගොඩක් අය කියන්නේ.
    කොහොම උනත් ඔයාගේ නම නම් ලස්සනයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  17. thisaru niwanth

    niyamai,asawen balana ekak,enakan balan inne bagena,anith tikath ikmanata oni naga,jayawewa!

  18. නලින් පෙරේරා

    ස්තුතියි සජීවි සහෝ!

    ජය වේවා!

  19. චන්දිම අමරසිංහ

    onna bawa thaz ela ela subaptum…

  20. අය්යෝ අදත් 1’st ගන්න බේරී උනානේ …………මොනවා උනත් ජය වේවා ……

  21. nishshanka ruwan

    ස්තුතියි 🙂

error: Alert: Content is protected !!