Friday , October 23 2020
Breaking News

Countdown (2016) with Sinhala Subtitle| කාල බෝම්බය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Countdown (2016)ඔන්න යාළුවනේ සැහෙන්න කාලෙකට පස්සේ උපසිරැසියකුත් අරගෙන ආයෙත් ඔයාලා හමුවට ආවා.. මෙදා පාර ගෙනාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක්. WWE Studios සමාගමේ සාඩම්බර නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන රේ තොම්සන්ගේ චරිතය රඟදක්වන්නේ WWE සුපිරි තරුවක් වන Dolph Ziggler විසිනුයි. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන ක්‍රියාදාම ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ. අපේ විමා ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි කාලෙකින් ලැබුන නිවාඩු දවසෙදි මේකට උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවේ. ඒ වගේම මේ චිත්‍රපටිය තිරගත වෙන්න නියමිතව තියෙන්නේ අප්‍රේල් 5 වෙනිදා. ඒත් ඊට කලින් බ්ලූ-රේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන නිසා ඔයාලට ‍ඊට කලින් මේ චිත්‍රපටිය බලන්න වාසනාව ලැබෙනවා. ඉතින් යාළුවනේ, කතාව ගැනත් ටිකක් කියන්නම්.

රේ තොම්සන් කියන්නේ රහසිගත මෙහෙයුම් වල යෙදෙන පොලිස් නිලධාරියෙක්. ඔහු විසින් සිදු කරන මෙහෙයුමකදී තම සහෝදර නිලධාරියෙකුට වෙඩි තැබීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවනවා. ඒ වෙඩි තැබීම සිදු කරන්නේ ඇයි කියලා කතාව බලනකොට ඔයාලට තේරේවි. ඉතින් ඔහු මේසෙ අස් කරගෙන යනකොට ඔහුට ලැබී තිබෙන නිර්ණාමික ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කරන ඔහුගෙ යෙහෙලියකට බාරදීලයි ඔහු යන්නේ. ඒ වගේ ලිපි ඔහුට කාලයක් තිස්සේ ලැබෙනවා. නමුත් ඔහු එම ලිපි එකක්වත් විවෘත කරන්නෙ නෑ. නමුත් ඔහුගේ සේවය අත්හිටවූ නිසා පොලිස් නිලධාරීන් විසින් ඒ ලිපිය විවෘත කරනවා. එහි තියෙන්නේ මුරපදයක් යෙදූ වෙබ් අඩවියක ලිපිනයක්. ඉතින් මේ මුරපදය ලබාගන්න අවශ්‍ය නිසා රේ ව නැවතත් පොලිස් මුලස්ථානයට කැඳවනවා. ඊට වැඩිය කතාව කියන්න යන්නෙ නෑ.

රේ ඇයි තම සහෝදර පොලිස් නිලධාරියාට වෙඩි තියන්නේ? මොකක්ද මේ මුරපදයක් යෙදූ වෙබ් අඩවිය? රේ ට එම මුරපදය හොයාගන්න පුළුවන් වේවිද? එම ලිපියේ අඩංගු දේ ගැන කොයි විදිහකට පොලිස් නිලධාරීන් කටයුතු කරාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

 Vertigo (1958) on IMDb

 

 

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7C32D5C8AC43ECFC7725D18BA1A108D81FBB5B80
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. ස්තූතියි සහෝ

  2. Thanks for Sub!

  3. කැලුම්

    මචන් උබ දීල තියන දැනට ලොව බිහිවුනු හොදම චිත්‍රපටය යැයි සැලකෙන Vertigo චිත්‍රපටය BRrip එකට වැඩ කරන්නේ නෑ.

  4. බොහෝම ස්තූතියි දිනිදු අයියේ… ජය වේවා

  5. thanks bro.jaya wewa….

  6. imdb tikak adu unata patta film ekak,math baluwa… thankz saho..
    digatama me sewaya karagena yanna labewa kiyala prarthana karanawa..

  7. WWE නම් ඉතින් ලොවෙත් නෑ

  8. උපසිරැසියට ස්තූතියි

  9. thanks machan

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

  12. Thank you Bro…

  13. Thank you Dinidu

  14. ස්තුතියි .. 🙂

  15. බොහොම ස්තුතියි සබට දිනිදු අයියේ හෙමින් හෙමින් ඉස්සරහට යමු නේද ?

  16. ela hode.
    thanks.

  17. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි දිනිඳු අයියා. ගොඩ කාලෙකින් සබක් ගෙනැල්ලා තියෙන්නේ. ජය වේවා෴

  18. මෙන්න ඩිරෙක් ඩව්න්ලෝඩ් ලින්ක් එක http://www.hdlanka.com/2016/03/countdown-movie-2016-download.html

  19. Thanks machan……jayawewa…..!

  20. සබ් එකට බොහොම ස්තුතියි…..දිනිදු…..සහෝ…..

  21. Sanindu Lakkitha

    Thnx Saho.. Well Done & Good Luck…

  22. niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු………… ඉක්මනට ම තව එකක් අරන් එමු.

  24. බොහොම ස්තූතියි දිනිදු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට පස්සෙ නොවැ. ජය෴෴ 😛 😛

  25. සිංහල උපසිරැසියට ස්තූතියි

  26. ලිපිය කියවිම පොඩ්ඩක් පැත්තකින් තියල රෙටින් එක ටිකක් බලන්න හෙවුව, යකො රිලිස් වෙන්නෙ 5 Apr 2016ලු..
    ඇඩෙනවනෙ ඉතින් .. සිංහල උපසිරැසියට බොහොම thx bro .

    උම්බල අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑ මොකක් හරි එකක් උස්සගෙන ඇවිදින් අපිව අවුස්සනව…….
    පුදුම ෆිල්ම් තොගයක් නොවෑ බැලුවෙ මෙ ටිකෙ..
    බොහොමත්ම ස්තුතියි බයිස්කෝප් සයිඩ් එකටත් ඇඩමින් ටිම් එකටත්..

  27. උපසිරැසියට ස්තූතියි 🙂

  28. Udara Damith B\K

    ……………………………………………………………………………………………………………………………………..
    THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
    ..
    ………………………………………………………………………………………………………………………………….

  29. Ela wadak bro……

error: Alert: Content is protected !!