You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / All / Cowboys & Aliens (2011) with Sinhala Subtitles | ගොපළු දඩයම. [සිංහල උපසිරසි සමඟ]

Cowboys & Aliens (2011) with Sinhala Subtitles | ගොපළු දඩයම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Cowboys & Aliens 2011

හායි, කොහොමද ඔයාලට? මාව මතක ඇති කියලා හිතනවා. මම මුලින්ම ඔයාලව හමුවට ආවෙ National Security කතාවෙන්. ඔන්න අද මගේ දෙවනි උපසිරැසිය ගෙනාවා. මේ කතාව 1873 දී ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේදී උන සිදුවීමක්.[ඇත්තටම නෙවෙයි.]ඒ කාලෙදී බටහිරට පිටසක්වල ජීවීන් වගයක් එනවා. උන් එන්නෙ මොනව කරන්නද? මොනව ගන්නද? කියලා මම මෙතන විස්තර කරන්නෙ නැහැ. ඔයාලම බලන්න. ඉතින් මේ කතාවේ ඉන්නවා ජේක් ලොර්නගන් කියල කෙනෙක්. එයා තමයි කතාවෙ වීරයා.මෙයා සෑහෙන ට්‍රයි එකක් දෙනවා සක්වලයින්ව එලවන්න.බලන්නකො මකද වෙන්නෙ කියලා.

ඉතින් මේ කතාව පරිවර්තනය කරනකොට ටිකක් අපහසුතා වලට මුහුණ දුන්නා. මොකද ඒ කාලේ බටහිරට ගැලපෙන්නනේ මේක හදලා තියෙන්නෙ.නමුත් ඒ හැම දෙයක්ම සාර්ථකව පරිවර්තනය කලා කියලා මම හිතනවා. මොනවහරි අඩුපාඩු තියනවනම් ඒවා පහලින් පෙන්නලා දෙන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මේ ෆිල්ම් එකෙකි කාස්ට් එක තමයි ඩැනියල් ක්‍රේග්, ඔලිවියා වයිල්ඩ්, ඒ වගේම හැරිසොන් ෆොර්ඩ්. [මේ ලඟදි ගුවන් අනතුරකට මුහුණ දුන්නේ.] එහෙනම් තවත් ෆිල්ම් එකකින් අපි ආයෙත් හමුවෙමු.
ජයවේවා!

Cowboys & Aliens (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cowboys & Aliens (2011) 720p BrRip x264 – 800MB – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

23 comments

  1. suneth malinda

    sub ekt thanks mco

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  3. Sub ekata thank’s saho. Jayawewaa!

  4. thanks macho.. onna mamath banna damma .. d
    igatama sub denna sakthiya dairaya labewa macho..!!!
    jaya wewa…!!!

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  7. සබට තුති සහෝ…
    බාන්න දානවා එහෙනම්…
    ජය…!!!

  8. Viraj Kodituwakku

    Bohomatma stuti Kasun saho. mamat balapu maxxama film ekak meka!
    jaya wewa!

  9. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !


  10. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට !

  12. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. නලින්

    ස්තුතියි කසුන්.

    ජය වේවා!

  15. yaluwo hamotama puluwanm Ghost Adventure kiyala T.V Series ekak thiyei eka bascopelk eken dannako….please

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  17. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

  18. Dhammika Thilan

    Thanks.

  19. මම 1ක…
    උපසිරැසියට තුති …
    ජය…

error: Alert: Content is protected !!