You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

Crush (2013) | මෙහෙමත් පිස්සුවක් !!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 8 votes.
Please wait...

Crush 2013

මම නම් biscope site එකට අලුත්. මේ මගේ පලවෙනි උත්සාහය. Subtitle කර එකත් ලේසි නෑ කියල හිතුනේ වැඩේ කරගෙන යනකොට. මේක  Thriller ගණයට යන American ෆිල්ම් එකක්. 2013 අවුරුද්දේ තමයි release වෙලා තියෙන්නේ. IMDB Ratings  5.7 /10 අරගෙන තියෙනවා. 

කතාව ගැන කියනවා නම්, මේක soccer ක්‍රීඩකයෙක් වටා ගෙතුන කතාවක්. අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් වගේම  අන්තිම වෙනකන්ම මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියේ කතාවක්. මම කතාව ගැන කියනවට වැඩිය ඔයාලම බලන එක හොඳයි, මොකද මේකේ කතාව කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙනවා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ඇමෙරිකානු චිත්‍රපටි ගණනාවකම රඟපා ඇති   Lucas Till  සහ Sarah Bolger විසින්  රඟපානවා. Lucas Till – සුපිරි චිත්‍රපටි පෙළක් වන X-Men: First Class සහ X-Men: Days of Future Past  හි  Alex Summers / Havok චරිතයට පණ පොවා තිබෙනවා. හොඳ නරක කියල comment එකක් දාලම යන්නකෝ. සුබ දවසක් !!!

Crush (2013)   on IMDb

 

 

748 MB (BR) කොපිය මෙතනින් බාගන්න

3BC291A48D54DCC6D5AEC9F82429DFC824B395B4

1.40 GB (BR) කොපිය මෙතනින් බාගන්න

8DB93A46CE98A29C1DD74E390D934F4563CC9934
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසින්ද්‍රි චමෙෂා විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Breathe : Into the Shadows [S01 : E02] Sinhala Subtitles | පලමු ගොදුර!! [සිංහල උපසිරැසි සමග]

මෙවර කතාව පටන් ගත්තෙම වෛද්‍ය ශිෂ්‍යාවියක් රෑ ජාමේ පූජාවක් ඉවර වෙලා පාළු පාරක තනියම එද්දි …

Leave a Reply to Sanjaya Cancel reply

Your email address will not be published.

41 comments

  1. ස්තුතියි

  2. Thanks for sub!

  3. thanks..

  4. Sachintha Kalhara Benet

    ela thanks

  5. Thankzzzzzzzz

  6. ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි 😛 ජය

  8. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    හොඳට කරලා තියනවා .
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    😀

  9. Thanks, නියමයි නියමයි, ඔහොම යං // 😛

  10. චතුරංග සුරාජ් පෙරේරා

    Meka mama balala thiyenawa aththatama patta story ekek thiyenne IMDB rates adu unata meka niyamai hamoma balanna kiyala kiyanawa thanks subwalat saho ~!!! 😀

  11. නලින්

    ස්තුතියි සසින්ද්‍රි, දරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට… දිගටම අපිත් එක්ක රැදෙන්න ආරාධනා..

    ජය වේවා

  12. බොහොම ස්තූතියි චමේෂා සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..
    ජය වේවා

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහොදරි පළවැනි වැඩේම සුපිරියටම කරලා ….
    සුභපැතුම්.. දිගටම කරගෙනයමු..
    ඉදිරියටම යමු ජයවේවා…!$%

  15. Thanks Saho…… Sub akata Bohoma Pin….

  16. බොහොම ස්තූතියි සහෝදරිය.
    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. 🙂
    ඊලග උපසි‍රැසියත් ඉක්මනට අරගෙන එන්න. 🙂
    පළමු උපසි‍රැසියට උණුසුම් සුභ පැතුම්.
    ජය වේවා…!


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  18. “චූටී මල්ලි”

    හ්ම්ම් ලේසි නෑ තමා
    ඒ උනාට තව එකක් කරමු හොදේ
    සබට තුති
    ඔබට ජය…….

  19. බයිස්කෝප් එකට තවත් කාන්තා නියෝජනයක්.
    පලමු වැඩේට සුබ පැතුම් අක්කේ.
    දිගටම වැඩේ කරගෙන යන්න,
    ස්තුතියි සබ් එකට.

  20. G’ luck for the 1st attempt Sis.Great work & Lot of thanks SASINDRI Sis.digu gamanak yamu.jayen jaya…………

  21. trailer eka waradiyne.

    • Sasindri Chamesha Wijesinghe

      tawa film ekak tiyenawa crush kiyala 2009 – australian film ekak. meka 2013 wala american film ekak . Trailer eka hari.

  22. පලවෙනි උපසිරසියට සුබ පැතුම්.

  23. නියමයි සසින්ද්‍රි සහොදරි..
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    කාලෙකට පස්සෙ කාන්තා පාර්ශව නියොජයනක්.
    කියන්නම ඔනේ නමනම් මාර ලස්සනයි….
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  24. මේකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා නේද, Outlander කතා මාලාවේ, Caitriona Balfe (ක්ලෙයාර් බේචම්ප්) සහ Teen wolf කතා මාලාවේ ඇලිසන්ගේ චරිතයට සඳහා රංගනයෙන් දායක වුනු Crystal Reed. ඇහේ ඇනී ඇනී තිබුණ චිත්‍රපටයක්.. දැන් සිංහලෙන්ම බලන්න පුළුවන්. බොහෝම ස්තූතියි උපසිරැසි ගන්වලා ගෙනාවට. දිගටම උපසිරැසි කරමු. ජයම වේවා…! එලස්ස්ස්……………..

  25. කැලුම් ගුණසේකර

    ස්තුතියි සොයුරිය උපසිරැසියට. පලමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්.

  26. elazzz machan….
    patta kathavak vageee…
    danma banava bn mekaa…
    thanks machan sub ekatahhhh….
    palamu vadeta jaya machan…
    thava karamu neee??

  27. ashen Silva (siLi)

    Patta film ekak wage suba ah 🙂 :*

error: Alert: Content is protected !!