Saturday , October 31 2020
Breaking News

Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Da Vinci's Demons

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී.

ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නැහැ. කොහොමත් මේ ලිපි ලියන වැඩේ නම් මට එච්චර අල්ලන්නේ නැති වැඩක් 😛 ඉතින් මේ කොටස පාදක වෙන්නේ අළුත් ගොඩබිම තුලදි ඩා වින්චි සහ ඔහුගේ පිරිස මුහුණ දෙන අභියෝග, නේපල්ස් රාජධානිය තුලදි පියෑරෝ සහ ලොරෙන්සෝ මුහුණ දෙන අභියෝග සහ ෆ්ලෝරන්ස් නගරය තුල ක්ලැරීස් මුහුණ දෙන අභියෝග වටායි. ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන විදිහේ අභියෝග වලටද? ඔවුන් කී දෙනෙක් ඒවයින් සාර්ථක වෙයිද? කීදෙනෙක් අසාර්ථක වෙයිද? ඉතින් එහෙනම් ලබන කොටසින් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂

Da Vinci's Demons (2013) on IMDb

 

 

c8f3affc1e0e0ac19a2d5581dd5a2d752138452a
88d5ec6f9ddb85e6bd2fb6485b7e30855640820b
2ce458b26164621482578d13d8fb3b577f4795fe
38a35e5fa40ee3226051deb52d2813845feb8746
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

The Outpost (2018-) [S03 : E04] Sinhala Subtitles | පාරාදීසයට යන යතුර [සිංහල උපසිරසි සමඟ]

The Outpost තුන්වැනි කතා මාලාවෙ 04වැනි කොටස The Key to Paradise (පාරාදීසයට යන යතුර) ඔන්න …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Thank you.. keep it up good work.. 🙂

  2. ස්තූතියි සහෝදරයා

  3. thanks…………..

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  5. sub ekata thanx bro

  6. elz..thanks lot so 😉

  7. සාරංග ලියනගම

    ගොඩක්ම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට……

  8. නියමයි සහෝ… එල වැඩක්. ජයවේවා…….!!!

  9. “චූටී මල්ලි”

    එලස් පුබුදු
    සබට තුති
    ඔබට ජය…………

  10. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  11. Eye ra dakke.. Sub download karan aye baluwa.. 😀
    heta ude exam… But exam wage da Da Vinci’s Demons 😀
    Patta machooo….!!!
    Ithuru tikakth dapan.. Mama nam kathawe ithuru episode tikath baluwa. But sub ube sub akka baladdi thama patta 🙂
    Ithuru tikath ikmanatama dapan machoooooooooo 🙂 (Y) (Y) 🙂

  12. bohoma stuti saho…. .

  13. thnx bro………

  14. thnks mchn.. elakiri wedak. digtma krgena ymu
    jaya wewa!!!!

  15. onna gindara wage gathth,, habai ikmanin ewara wena eka gana dukai

  16. දිනිඳු සම්පත්

    ආ.. කොටස් 5න් ඉවරයි…? වෙන්න බෑ මචං.. කොහොම උනක් බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

    • නැහැ අයියා, මේකේ කොටස් 10යි තියෙන්නේ. තව කොටස් පහකින් මේක ඉවරයි.

  17. pattai honde…

  18. නියමයි නියමයි සහෝ……. ජයවේවා………….. බොහොම ස්තුතියි………..

  19. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  20. ගොඩක් ස්තුතියි සහෝ දෙනකම්ම
    හිටියේ !! ජයවේවා

  21. thanks machan : )

  22. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​……මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  23. Thanks.

  24. dinidu madushanka

    ela ela saho jaya wewa

  25. අසෙල්

    thanx macho

  26. thankss sahoo../// jaya wewaaa..

  27. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදුවා 😀 ජය

  28. ස්තුති………සහෝ………….

  29. තැන්ක්ස් මලයා..
    සබ් එක එනකන් උන්නේ….
    සුභ අළුත් අවුරුද්දක් වේවා!

  30. බොහොම ස්තූතියී…

  31. Thanks bro!!!!…

error: Alert: Content is protected !!