Tuesday , October 20 2020
Breaking News

Dad’s Army (2016) with Sinhala Subtitles | සීරුවේන් සිටින්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.0/10. From 1 vote.
Please wait...

Dad's Army (2016)

අයෙත් එහෙනම් කොමඩියක් අරගෙන තමයි මේ ආවේ. මේකේ හොඳ කොපියක් එක්ක එලියට ඇවිත් දැන් සතියක් විතර වෙනවා මම හිතන විදියට. කොම්ඩියක් බලන්න ඉතින් කවුද අකමැති 🙂 වැඩිපුරම ටිකක් වයසක උදවිය ටිකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒකෙත් පොඩි වෙනසක් තියනවා. මුලින් දැක්කාම හිතේවි මේ කට්ටිය කොහොමද යුද්ධ කරන්න යන්නේ කියලා. වයසට ගියාට වැඩ නම් වයසට ගිහින් නෑ ඒ උනාට.

කතාව මූලික කරගෙන තියෙන්නේ 1944 දෙවෙනි ලෝක යුද්ධයේ අග බාගය. කතාව ගැන කිව්වොත්, කැප්ටන් මැන්වරින් වොල්මින්ටන් නගරයේ හෝම් ගාඩ් කණ්ඩායමට නායකත්වය ලබාදෙන කෙනෙක්. මෙයාගේ කණ්ඩායමේ ඉන්නේ සේරම වගේ හැට පැනපු අය දෙන්නෙක් විතර ඇරුනහම. වයසට ගියාට කොල්ලෝ වගේ වැඩ. ඒ මොකද කිව්වොත් නගරයට එනවා රෝස් වින්ටර්ස් කියලා පුවත්පත් වාර්තාකාරිනියක්. එයා හරිම හැඩයි. ඔන්න එතකොට තමයි කට්ටියගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ. තව මැන්වරින්ගේ යටතේ ඉන්නවා සාජන් විල්සන්. මේ නගරයට ආපු රෝස් විල්සන්ගෙන් ඉගෙනගත්තු කෙනෙක්. ඒ දෙන්නා හොඳට අඳුරනවා. ඒත් මැන්වරින් සහ සාජන් මේ රෝස්ගේ හිතගන්න එක එක දේවල් කරනවා. අනික් අයත් ඊට දෙවෙනි නෑ.. රෝස් කියන්නේ මේ කට්ටිය හිතාගෙන ඉන්න කෙනාත් නෙමෙයි. ඒක ඔයාලාට බලාගෙන යනකොට තේරේවි.  ඉතින් චිත්‍රපටිය පුරාවටම මේ කට්ටියගේ එක එක විගඩම් බලාගන්න පුලුවන්.

කතාව ගැන බොහොම කෙටියෙන් කිව්වේ. තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. වැඩිය කිව්වේ නෑ ඉතින් එතකොට අගයක් නැහැනේ මුලින් සේරම කිව්වාම, අනික ලිපි ලියන වැඩේට නම් මම ටිකක් ටිකක් විතර කම්මැලියි 😀 ඒ ගැන හිතන්න එපා. එහෙනම් ෆිලුම බලන්න ඔයාලාට බාරයි. ඊලඟට තව හොඳ කොමඩියක් අරගෙන එන්නම්.

හැමෝටම ජය!!!

 

 

 

Dad's Army (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E05] Sinhala Subtitles | අජ්මල්ගේ ලෝකය.. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. BR update karannako

  2. Yku meka open wenne neneh

  3. DEN EI HALLOW LINK DENNE NETHTHE PLEASE

  4. thanks bro…ela wedak mchn

  5. royly aiye mama film 2.3 katama sub karanna ellala email kala at kisima mail aka awe nene ay a sub akata tnx saho

  6. බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය…

  8. Thanks machan….

  9. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  10. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  11. bohoma sthuthi sahoo

  12. torrent link eka pennanaththe ai?

  13. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  14. aaaaa sabta tuthyyy hodeeeeeeee

  15. Teen wolf Season 6 Enaw Me mase 28..ekata saba denawaneeeee

  16. ela thanks

  17. උපසිරැසියට තුති දුලාන් සහෝ

    • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

error: Alert: Content is protected !!