You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / All / Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 59 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Third Wife (2018) නොහඩන්, සූරියකාන්තා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්…
සතුරු බිමේ තනිවූ ඩෙල්ටා බලකා සෙබලුන්…
මහ වන මැද අනපේක්ෂිත ප්‍රහාරයක්…
දසත පියඹා ගිය ගිනියම් උණ්ඩ වරුසාවක් මැද දිවි පිදූ විරුවන්…
සිය සගයින් අත්හැර නොගිය සෙබලුන් පිරිසක්…
සියල්ල වෙනස් කල සටන් බිමේ සිටි එක් අණ දෙන්නෙක්…
මේ ඒ ඉතිහාසයට එක්වූ සටනේ කතාවයි…
ඉතිහාසය විසින් දිනෙක ඔවුන් විනිශ්චය කරාවි…
එබැවින් අවසරයි නරඹන්න,
” මරු පෙනෙන මානයේ…. “

වියට්නාමය යුධ සමයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය උන IMDb දර්ශකයේ 7.1ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 67%ක් ලබා ගත්තු මේ ෆිල්ම් එක තාමත් බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේලර් බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. පහලින් දාන්නම් ලෝන්ග් ටෑන්ග් සටනේ සැබෑ ඡායාරූප කීපයක්. වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙක් ඉන්නව නං ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.

 

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන ද්විත්වයකටම නිර්දේශ වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

138 comments

  1. danger close sub ekata thanks bro.

    The Good Doctor – mekata sub dana puluwan kenek. please loku deyak.

  2. instant family movie ekata sub denna puluwanda.. thanks

  3. Chamindu Madushan

    Elh..thnks..!!!

  4. chamath s jayanindu

    tnx mchn “Long Shot 2019” sub one

  5. Thanx mchn sub ekt..baiscopelk ekt jaya

  6. Avishkamalith123

    inside Man most wanted (2019)

  7. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  8. D-Day 2019 ekath subtitles eka දෙන්න ko

  9. සුපිරි film ekak thanx subtitles ekata

  10. නියමයි! Code 8 (2019) එකටත් සබ දෙන්න බලන්න. ඒකේ ඔලිවර් ක්වීන් ඉන්නවා. හිහ්. IMDb 7+ rating

  11. world war gena films nam itin aye loweth miss kara gannna be…bohoma isthuthiy..jayen jaya obata..

  12. Thanks . D-day 2019 and beyond the line 2019 sub denna puluwanda ?????

  13. thanks …………….

  14. ela.. good luck

  15. Saranga J. Liyanagama

    Thanks

  16. thank you brother

  17. Thank you for uploading the sub.
    All the best! ✌

  18. dulitha.chiran

    හසිත බොහොම ස්තූතියි. තව ටිකක් කතාව ගැන විස්තර කරානම් වටිනවා.

  19. Ravindu Rukshan

    Thx bro

  20. palithadesilva

    thankyou..

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. Thanks sub ekata niyama film ekak
    (Girl who play with fire) puluwannam sub denna balanna meke anik tikata dunna mekata thama neplease

  23. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  24. යුරාන් ධනුක (දනුවා)

    පට්ට භාණ්ඩයක් නොවැ…
    බොහෝම ස්තූතියි හසිත සහෝ

  25. 9th company 2005 film ekata sub eka denna berida sir…

  26. සබ් එකට ස්තුතියි the objective 2008 එකට සබ් දෙන්න පුලුවන්ද මචං?

  27. Thanks bro..

  28. Bluray update karanno… Thanxx sub ekata

  29. AsithaDilruwan

    ela saho thanks

  30. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරියක් වගේ…

  31. Gindara bro

  32. Rachindudilshan

    Seetharama kalyana movie eke sub eka hadala danwada????

    • මොකද්ද සහෝ මේ ෆිල්ම් එක…?
      Setharama Kalyana (2019) කියන ටැමිල් එකද?
      පුලුවන්නම් හරියටම ෆිල්ම් එක මොකද්ද කියලා hasitha.m.skyඇට් ජීමේල් ඩොට් කොම් එකට මේල් එකක් දාන්න.

  33. Dilshan Awranga

    Bluray එක ඇවිත් සබ් එක update කරන්න කො PSA කොපියටනම් ෆට්ට

    • උත්සාහ කරන්නම් සහෝ මේ දවස් වල The Irishman සබ් එකට හිර වෙලයි. ඉන්නෙ. ලයින් 3000ක් විතර. ඒ නිසා කාල වේලාව සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා…

  34. Bluray update කරන්න ප්ලීස්…… brrip psa කොපියට පුළුවන්නම් ගොඩක් හොඳයි

  35. යුද්ධය බිහිසුණය, එය ලොව කොතනක සිදුවුනත් එකමය. සිංහල උපසිරැසියට ස්තුතියි.

    • මීට වසර ගානකට කලින් Godfellas එකට සබ් එක හදපු වෙලාවේ මගෙන් කරපු තවමත් ඉටු කරන්න බැරි උන පොරොන්දුවක්. සෑහෙන අමාරු සබ් එකක්. පුලුවන් තරම් ඉක්මනින්ම දෙන්න බලන්නම්…

  36. chinthaka_priyadrshana

    Thank UUUUuu………..

  37. ishanichathurika

    හොදයි යාලුවා

  38. Thanks ……………….good luck …………………

  39. Thanks bro..
    Jaya wewa !

  40. Good work friend, Thanks for the sub.!

  41. thanks bro.
    jayawewa!

  42. Gayan Ranathunga

    Online job karanna kamathi aya innawanm WhatsApp msg ekak danna. maseta 10000-15000k ganak hoyaganna puluwan. 0711601377

  43. thanks bro “THE Huntress rune of the dead (2019)” film ekatath sub eka denna puluvannam hodai

  44. Sub ekata isthuthi saho… issarahatath sub karanna, JAYEN JAYA !!!

  45. wisthara karala thiyenawa supiriyata…thanks brother

  46. Sasanka solomon

    thanx saho sub ekata

  47. සබ් එක සෙට් ව‍ෙන්නෙ නෑ

  48. Flt lt kiyanne බලපංති ලුතිනන් machan. Sub eka supiri

    • බොහොම ස්තූතියි සහෝ වැරැද්ද පෙන්නල දුන්නට. මම හැම තැනකදීම උත්සාහ කලා නිවැරදිම පරිවර්තනයක් කරන්න. සමාවෙන්න සහෝ, හමුදාමය වචන ගැන මට හරි හැටි අවබෝධයක් නැති නිසා වැරදීමක් වෙලා ඇති. මම වැරැද්ද නිවැරදි කරන්නම්. පුලුවන්නම් පහලින් තියෙන මේල් එකෙන් මාව සම්බන්ධ කරගෙන ඒ වැරැද්ද තියෙන්නෙ කොයි හරියෙද කියලා මට දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද…?

  49. Thanks Machooo….!!! Jayaweva…..!!!!

  50. ෆිල්ම් එක පට්ට ඒ වගේම සබ් එකත් සුපිරියටම තීනවා..කිසිම අවුලක්,අඩුපාඩුවක් නෑ..ජයවේවා සහෝ,,දිගටම සබ් හදන්න…

  51. patta film eka sub ekata tnx

  52. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  53. bohoma sthuthiy upasirasi labaa dunnata.

  54. ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    මේක ගන්න හිටියෙ සහෝ,
    බොහොම ස්තූතියි සබ් එකට.✌❤
    ජයෙන් ජයම වේවා! ❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    Ne Zha (2019)
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Minuscule Adventure (2018)
    මේ animation එකේ නම් දෙබස් තියෙනවද
    දන්නෙත් නෑ,
    බලපු කෙනෙක් ඉන්නවානම් කියන්න.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  55. Balanna hithan hitiye nathath oyage visthare baluwama nobala inna ba kiyala hithuna. Thanks Sub ekata. Jayen Jaya.

  56. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  57. thank you brother…

  58. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  59. Madhura prasad

    බොහොම තුති වේවා බ්‍රෝ

  60. Suresh Madhusanka

    Supiri elma…..thanks…

  61. tnx sahoo supiriyak genawata

  62. ඔබ ලබාදෙන උපසිරසි ඉතා අනර්ඝ සිනමා වන අතර,ඒ සෑම එකක්ම ම⁣ා අනිවාර්යෙන් රසවිදින ඔබගේ රසිකයෙක්මි…ඉදිරියේදිත් මෙවැනි උපසිරසි ලබා දෙන්න..බයිස්කෝප් එක වෙනස්ම මගක් ඔස්සේ ගෙන යන කෙනක් විදිහට ඔබව අවිවාදයෙන් නම් කල හැකිය..පුලුවන්නම් ජපන් චිත්රපටයයක් වන kikujiro 1999 චිත්රපටය ට උපසිරස ලබා දෙන්න.මා මෙහි දෙහල සිනමාවට උපසසිරසි ලබා දන්න⁣ෙ.Nandalala 2010

    • ලස්සන ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් වගේ. හොද රේටිනුත් තියෙනවා. මම බලල තියෙන එකක් නම් නෙමෙයි සහෝ… හැබැයි ඉතිං උදය සහෝගෙ ටේස්ට් එකට හරි යනව කියන්නෙ. මටත් හරියනවාම තමයි. මම බලලම කියන්නම් කොහොමද කියලා…

  63. Thanks machan……jayawewa……!

  64. manelmunasingha

    Thanks for Third wife & Danger Close

  65. arawindasunimal

    thanks sub ekata (hasitha madushan) jayawewa……..

  66. බොහොම ස්තූතියි උපසිරැසියට

  67. film 1 gaththa thanks bro thawath mewage ela film 1 danna

  68. උපසිරිසියට බොහොම ස්තුති

  69. Bigil ekath ikmanata dapanko

  70. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  71. Lahiru Shashika

    තෑන්ක්ස් සහෝ

  72. Thanks brother hemadama supiri uncommon films genavata.puluvannam mekatath saba danna.

    3000 Miles to Graceland

    • සිරා රොබරියක කතාවක් වගේ….
      මටත් බලන්න මග ඇරුන වෙනස් විදියේ ෆිල්ම් එකක් වගේ සහෝ….
      මම බලලම කියන්නම් කොහොමද කියලා…

  73. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    මම බැලුවා. පට්ටම වටිනා ඇත්තම ස්ටෝරි එකක් තියෙන කතාවක්.
    කාලෙකින් බලපු අනර්ඝතම යුධමය චිත්‍රපටයක් කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්.
    ජයෙන් ජය

  74. Sub Ekata thanks………
    DREAM GIRL (2019) film ekata sub dennako,,,,,,

error: Alert: Content is protected !!