අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 73 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Third Wife (2018) නොහඩන්, සූරියකාන්තා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්…
සතුරු බිමේ තනිවූ ඩෙල්ටා බලකා සෙබලුන්…
මහ වන මැද අනපේක්ෂිත ප්‍රහාරයක්…
දසත පියඹා ගිය ගිනියම් උණ්ඩ වරුසාවක් මැද දිවි පිදූ විරුවන්…
සිය සගයින් අත්හැර නොගිය සෙබලුන් පිරිසක්…
සියල්ල වෙනස් කල සටන් බිමේ සිටි එක් අණ දෙන්නෙක්…
මේ ඒ ඉතිහාසයට එක්වූ සටනේ කතාවයි…
ඉතිහාසය විසින් දිනෙක ඔවුන් විනිශ්චය කරාවි…
එබැවින් අවසරයි නරඹන්න,
” මරු පෙනෙන මානයේ…. “

වියට්නාමය යුධ සමයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය උන IMDb දර්ශකයේ 7.1ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 67%ක් ලබා ගත්තු මේ ෆිල්ම් එක තාමත් බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේලර් බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. පහලින් දාන්නම් ලෝන්ග් ටෑන්ග් සටනේ සැබෑ ඡායාරූප කීපයක්. වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙක් ඉන්නව නං ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.

 

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන ද්විත්වයකටම නිර්දේශ වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

151 thoughts on “Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]

  • Thank you aiye superb

    Reply
  • අපි බොහොම ලේසියෙන් ලේසියට සිංහල සබ් එක්ක ෆිල්ම් එක බැලුවට,සබ් දාන්න, හදන්න ලොකු කැපකිරීමක් කරනවා කියලා දන්නවා දැනෙනවා, බොහෝ ස්තුතියි අගය කරනවා කැපවීමට හා දායකත්වය හසිත

    Reply
  • Thanx hasitha malli

    Reply
  • Juggernaut 2017 sub denna puluwannda.Thanks for the sub

    Reply
  • uncut gems walata sinhala sub dennako

    Reply
  • canapy eke sub dahnko bro

    Reply
    • වැඩිය දෙබස් නැති ෆිල්ම් එකක් නේද සහෝ…!
      මටත් මග ඇරිලයි තිබුනේ. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම් සහෝ…

      Reply
  • danger close sub ekata thanks bro.

    The Good Doctor – mekata sub dana puluwan kenek. please loku deyak.

    Reply
    • මේ නමින් ටීවී සීරීස් එකකුයි ෆිල්ම් එකකුයි දෙකක් තියෙනවා.
      කොයි එකද…?

      Reply
  • instant family movie ekata sub denna puluwanda.. thanks

    Reply
    • ටිකක් වෙනස් විදියේ කොමඩි ඩ්‍රාමා එකක් නේද…?
      මම බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
  • Elh..thnks..!!!

    Reply
  • tnx mchn “Long Shot 2019” sub one

    Reply
  • Thanx mchn sub ekt..baiscopelk ekt jaya

    Reply
  • inside Man most wanted (2019)

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • D-Day 2019 ekath subtitles eka දෙන්න ko

    Reply
  • සුපිරි film ekak thanx subtitles ekata

    Reply
    • Thanx mchn sub ekt..baiscopelk ekt jaya

      Reply
  • නියමයි! Code 8 (2019) එකටත් සබ දෙන්න බලන්න. ඒකේ ඔලිවර් ක්වීන් ඉන්නවා. හිහ්. IMDb 7+ rating

    Reply
  • world war gena films nam itin aye loweth miss kara gannna be…bohoma isthuthiy..jayen jaya obata..

    Reply
  • Thanks . D-day 2019 and beyond the line 2019 sub denna puluwanda ?????

    Reply
    • Beyond the line එකට නම් සෑහෙන්නම අඩු රේටින් ලැබිල තියෙන්නෙ.
      D Day ෆිල් එක කොහොමද? හොදයිද…? මම බලලනම් නෑ…..

      Reply
  • thanks …………….

    Reply
  • Thank you for uploading the sub.
    All the best! ✌

    Reply
  • හසිත බොහොම ස්තූතියි. තව ටිකක් කතාව ගැන විස්තර කරානම් වටිනවා.

    Reply
    • අදහසට බොහොම ස්තූතියි සහෝ….!
      සබ් එක ඉක්මනට දෙන්න ඕනෙ නිසා දිග ලිපියක් ලියන්න වෙලාව ගත්තෙ නෑ….
      ඒකයි ෆොටෝ ටිකක් විතරක් දැම්මේ….

      Reply
      • d-day 2019 sub 1 denna puluwanda saho?

        Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks sub ekata niyama film ekak
    (Girl who play with fire) puluwannam sub denna balanna meke anik tikata dunna mekata thama neplease

    Reply
    • බාලා ලග තියන් ඉන්න තවම බලන්න බැරි උන ෆිල්ම් එකක්… බලලම කියන්නංකො කොහොමද කියලා…

      Reply
  • ස්තුති සබ් එකට

    Reply
  • පට්ට භාණ්ඩයක් නොවැ…
    බොහෝම ස්තූතියි හසිත සහෝ

    Reply
  • 9th company 2005 film ekata sub eka denna berida sir…

    Reply
    • තවත් වෙනස්ම විදියේ රෂියන් වෝ ෆිල්ම් එකක් නේද සහෝ….?
      මම බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
  • සබ් එකට ස්තුතියි the objective 2008 එකට සබ් දෙන්න පුලුවන්ද මචං?

    Reply
    • Imdb රේටින් නම් ටිකක් අඩු උනාට වෙනස්ම විදියක ෆිල්ම් එකක් වගේ නේද සහෝ….
      මම බලලම කියන්නම් කොහොමද කියලා….

      Reply
  • Bluray update karanno… Thanxx sub ekata

    Reply
    • මේ දවස් වල The Irishman සබ් එකත් එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නෙ සහෝ. ඒකෙන් පස්සෙ රී සින්ක් කිරීමක් කරන්නම්.

      Reply
    • 20 cigarettes 2010 film eke sub dennko

      Reply
      • මටත් මග ඇරුන හොද ඉතාලි ෆිල්ම් එකක් වගේ…
        බලලම කියන්නං කොහොමද කියලා….

        Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරියක් වගේ…

    Reply
  • Seetharama kalyana movie eke sub eka hadala danwada????

    Reply
    • මොකද්ද සහෝ මේ ෆිල්ම් එක…?
      Setharama Kalyana (2019) කියන ටැමිල් එකද?
      පුලුවන්නම් හරියටම ෆිල්ම් එක මොකද්ද කියලා hasitha.m.skyඇට් ජීමේල් ඩොට් කොම් එකට මේල් එකක් දාන්න.

      Reply
  • Bluray එක ඇවිත් සබ් එක update කරන්න කො PSA කොපියටනම් ෆට්ට

    Reply
    • උත්සාහ කරන්නම් සහෝ මේ දවස් වල The Irishman සබ් එකට හිර වෙලයි. ඉන්නෙ. ලයින් 3000ක් විතර. ඒ නිසා කාල වේලාව සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා…

      Reply
  • Bluray update කරන්න ප්ලීස්…… brrip psa කොපියට පුළුවන්නම් ගොඩක් හොඳයි

    Reply
  • යුද්ධය බිහිසුණය, එය ලොව කොතනක සිදුවුනත් එකමය. සිංහල උපසිරැසියට ස්තුතියි.

    Reply
    • මීට වසර ගානකට කලින් Godfellas එකට සබ් එක හදපු වෙලාවේ මගෙන් කරපු තවමත් ඉටු කරන්න බැරි උන පොරොන්දුවක්. සෑහෙන අමාරු සබ් එකක්. පුලුවන් තරම් ඉක්මනින්ම දෙන්න බලන්නම්…

      Reply
  • Thank UUUUuu………..

    Reply
  • හොදයි යාලුවා

    Reply
  • Thanks ……………….good luck …………………

    Reply
  • Thanks bro..
    Jaya wewa !

    Reply
  • Good work friend, Thanks for the sub.!

    Reply
  • thanks bro.
    jayawewa!

    Reply
  • Online job karanna kamathi aya innawanm WhatsApp msg ekak danna. maseta 10000-15000k ganak hoyaganna puluwan. 0711601377

    Reply
  • thanks bro “THE Huntress rune of the dead (2019)” film ekatath sub eka denna puluvannam hodai

    Reply
  • Sub ekata isthuthi saho… issarahatath sub karanna, JAYEN JAYA !!!

    Reply
  • wisthara karala thiyenawa supiriyata…thanks brother

    Reply
  • thanx saho sub ekata

    Reply
  • සබ් එක සෙට් ව‍ෙන්නෙ නෑ

    Reply
  • Flt lt kiyanne බලපංති ලුතිනන් machan. Sub eka supiri

    Reply
    • බොහොම ස්තූතියි සහෝ වැරැද්ද පෙන්නල දුන්නට. මම හැම තැනකදීම උත්සාහ කලා නිවැරදිම පරිවර්තනයක් කරන්න. සමාවෙන්න සහෝ, හමුදාමය වචන ගැන මට හරි හැටි අවබෝධයක් නැති නිසා වැරදීමක් වෙලා ඇති. මම වැරැද්ද නිවැරදි කරන්නම්. පුලුවන්නම් පහලින් තියෙන මේල් එකෙන් මාව සම්බන්ධ කරගෙන ඒ වැරැද්ද තියෙන්නෙ කොයි හරියෙද කියලා මට දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද…?

      Reply
  • Thanks Machooo….!!! Jayaweva…..!!!!

    Reply
  • ෆිල්ම් එක පට්ට ඒ වගේම සබ් එකත් සුපිරියටම තීනවා..කිසිම අවුලක්,අඩුපාඩුවක් නෑ..ජයවේවා සහෝ,,දිගටම සබ් හදන්න…

    Reply
  • patta film eka sub ekata tnx

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • bohoma sthuthiy upasirasi labaa dunnata.

    Reply
  • ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    මේක ගන්න හිටියෙ සහෝ,
    බොහොම ස්තූතියි සබ් එකට.✌❤
    ජයෙන් ජයම වේවා! ❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    Ne Zha (2019)
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Minuscule Adventure (2018)
    මේ animation එකේ නම් දෙබස් තියෙනවද
    දන්නෙත් නෑ,
    බලපු කෙනෙක් ඉන්නවානම් කියන්න.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
    • මම වැඩිය ඇනිමේශන් බලන කෙනෙක් නම් නෙමෙයි. ඒ උනාට මේ ෆිල්ම් 3 බලන්න හිතුනා. ලිස්ට් එකට දා ගත්තා. බලලම කියන්නම් සහෝ කොහොමද කියලා…

      Reply
      • එල thanks සහෝ! ❤
        ❤❤❤❤❤❤❤❤❤❤❤
        BuyBust (2018)

        Reply
        • කොහොමද මේක හොදයිද සහෝ..? රේටින් නම් පොඩ්ඩක් අඩුවෙන් ලැබිල තියෙන්නෙ…

          Reply
          • ඒක තමයි නේද 🙁
            R Tomatoes එක විතරයි හොඳ මට්ටමක තියෙන්නෙ.

            Reply
  • Balanna hithan hitiye nathath oyage visthare baluwama nobala inna ba kiyala hithuna. Thanks Sub ekata. Jayen Jaya.

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • thank you brother…

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • බොහොම තුති වේවා බ්‍රෝ

    Reply
  • Supiri elma…..thanks…

    Reply
  • tnx sahoo supiriyak genawata

    Reply
  • ඔබ ලබාදෙන උපසිරසි ඉතා අනර්ඝ සිනමා වන අතර,ඒ සෑම එකක්ම ම⁣ා අනිවාර්යෙන් රසවිදින ඔබගේ රසිකයෙක්මි…ඉදිරියේදිත් මෙවැනි උපසිරසි ලබා දෙන්න..බයිස්කෝප් එක වෙනස්ම මගක් ඔස්සේ ගෙන යන කෙනක් විදිහට ඔබව අවිවාදයෙන් නම් කල හැකිය..පුලුවන්නම් ජපන් චිත්රපටයයක් වන kikujiro 1999 චිත්රපටය ට උපසිරස ලබා දෙන්න.මා මෙහි දෙහල සිනමාවට උපසසිරසි ලබා දන්න⁣ෙ.Nandalala 2010

    Reply
    • ලස්සන ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් වගේ. හොද රේටිනුත් තියෙනවා. මම බලල තියෙන එකක් නම් නෙමෙයි සහෝ… හැබැයි ඉතිං උදය සහෝගෙ ටේස්ට් එකට හරි යනව කියන්නෙ. මටත් හරියනවාම තමයි. මම බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • Thanks for Third wife & Danger Close

    Reply
  • thanks sub ekata (hasitha madushan) jayawewa……..

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • film 1 gaththa thanks bro thawath mewage ela film 1 danna

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Bigil ekath ikmanata dapanko

    Reply
    • මේක නම් දැනටමත් වෙන කෙනෙක් බාර අරගෙන සහෝ…
      ඉක්මනටම සබ් එක ලැබේවි….

      Reply
  • තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • Thanks brother hemadama supiri uncommon films genavata.puluvannam mekatath saba danna.

    3000 Miles to Graceland

    Reply
    • සිරා රොබරියක කතාවක් වගේ….
      මටත් බලන්න මග ඇරුන වෙනස් විදියේ ෆිල්ම් එකක් වගේ සහෝ….
      මම බලලම කියන්නම් කොහොමද කියලා…

      Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    මම බැලුවා. පට්ටම වටිනා ඇත්තම ස්ටෝරි එකක් තියෙන කතාවක්.
    කාලෙකින් බලපු අනර්ඝතම යුධමය චිත්‍රපටයක් කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්.
    ජයෙන් ජය

    Reply
  • Sub Ekata thanks………
    DREAM GIRL (2019) film ekata sub dennako,,,,,,

    Reply

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *