Thursday , October 1 2020
Breaking News

Dark Circles (2013) | වියරු වූ මවු සෙනෙහස…[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Dark Circles (2013)

ඔන්න යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් පලවෙනි වැඩේම හොරර් එකකින් පටන් ගන්න හිතුවා. මේක Paul Soter විසින් අධ්‍යක්ෂනය කරනු ලැබූ IMDb අගය 6.6 ක් වන සුපිරිම ගනයේ සිනමා සිතුවමක්. හොරර් ෆිල්ම් එකකට මේ තරම් IMDb අගයක් එනව කියන්නෙ ෆිල්ම් එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවනම් ඇලෙක්ස් හා පෙනී ගොඩක් ආදරෙන් පසුවන තරුණ අබුසැමි යුවලක්. ඇලෙක්ස් සංගීත ශිල්පියෙක්. පෙනී ගර්බනී තත්වයේ පසුවන කාන්තාවක්. එම නිසා ඔවුන් අලුත් දරු උපත වෙනුවෙන් පිටිසර නිදහස් ප්‍රදේශයක නිවෙසක් මිලදී ගෙන පදිංචියට යාමට අදහස් කරගෙන සිටී. නමුත් හදිසියේම පෙනීගේ දරු උපත සිදු විය. එසේ වුවත් නිවෙස අඩු මිලට ලැබීමත් නිසා අලුත් සිගිත්තා සමග සතුටින් ජීවත් වීමට සිතා ඔවුන් එම නිවෙස මිලදී ගෙන පදිංචියට යයි. නමුත් ඉන්පසු ඔවුනට මුහුන පෑමට සිදුවන්නේ කවදාවත් නොසිතූ සිදුවීම් මාලාවකයි. ඔවුන්ට සිදුවන්නෙ කුමක්ද ඇත්තටම ? ඔවුනගේ පවුල් ජීවිතයට කුමක් සිදුවෙයිද? මෙම ස්ථානයේ ඇති අභිරහස කුමක්ද? ඉතින් යාලුවනේ ඔයාලට මේ ගැන දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා.

මේකට තවමත් නිවැරැදි ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිත් නැහැ. ඉතින් ඒක නිසා ලොකු කැපවීමක් කරල තමයි මේක ඉක්මනින්ම ඔයාලට දෙන්නෙ. ඉතින් යාලුවනේ මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම නිසා ඔයාලගෙ අදහස් හා යෝජනා ගොඩක් වටිනව. ඒක මගේ ඊළග උපසිරැසි නිර්මාණෙට විශාල ශක්තියක් වෙයි. හැමෝටම ජයවේව!

Dark Circles (2013) on IMDb

 

 

cf640caf2ccef5a57b2b54100e1a3293ab5fe90b
54af258b61ce5a832126a3f048ebd69a1badb983
0847e9146c68c31cc804486a014d84fa06be6757
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

133 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!


  2. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  3. well done bro

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  6. Chanaka Lakshan

    එල එල සහෝ සුපිරි. වැඩේ දිගටම කරගෙන යන්න. (y)

  7. රාම් රාජ්

    පියුමාල් සහේ ස්තූතියි සබ් එකට.හොරර් මම ආසම සෙට් එකක් තමා.

  8. thanx machan

  9. thanks macho,,,,jayen jaya

  10. thank you , good work

  11. බොහොම ස්තූතියි යුෂාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  12. The_Unknown_Bone

    Aniwa banawa ban. mama asa me wage seen walata tamai. he he horror.. Congrats on first subs. Ela..

  13. elazzzz sub ekata

  14. උපසිරසවල අඩුපඩු නෑ.හොඩට තියෙනව.කතවත් හොදයි.ෆිල්ම් එකේ අවසනෙ අමුතුයි.හොල්මනකට පිහියෙන් ඈන්නට මෑරෙන්න විදියක් නෑනේ.තවත් හොද ෆිල්ම් දෙනකන් බලන් ඉන්නව.ස්තුතියි.

  15. maxxa …lamaya…! mewage film tama mageth taste eka..!!

  16. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා. එල එල.

  17. baya hithenawa oiii!!!!!!!!

  18. කේ.යූ.ජී. උදාර

    මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ………
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

  19. Ela machan ………….

  20. good one boss..

  21. ජයම වේවා පළමු වැඩේට.එලකිරි ආ!!!!

  22. එලකිරි කොල්ලො එලකිරි
    අලුත් කියල නෑ සබ් එක එලටම තියේ බන්
    අපේ උපසිරසි කන්ඩායමට සාදරයෙන් පිලිගන්න ගමන් පලමු උපසිරසට සුබපතමින් දිගටම අපිත් එක්ක එකතුවෙල ඉදීවි කියල හිතනව
    තව එකක් කරමු නේද බලන්න ? 😉

  23. ee patta wadak machan hodada aluth kollek elamakiri. mama subapathanawa machan ubata

  24. අයියෝ මේක මගෑරිලා… පහුගිය ටිකේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියා මගේ තිබුණ වැඩත් එක්ක. එනිසා මට පහුගිය ටිකේ කමෙන්ට් කරන්ඩ බැරිවුණා එකිනෙක ලිපිවලට ඒ ගැන සමාව ඉල්ලනවා සබ් දීපු සහෝදරවරුන්ගෙන්. දිගටම ඉදිරියට කමෙන්ට් කරන්ඩ උත්සාහයක් ගන්නම්. යම්හෙයකින් නොහැකිවුණොත් තරහකටවත් නොසලකා හැරිඉමකටවත් එහෙම කරනවා නෙමෙයි කියලා කියන්ඩයි ඕනි කළේ…

    පහුගිය ඒවා දාපුවා කෝවද? නොදාපුවා කෝවද? හොය හොයා දාන්ඩ කම්මැලි නිසා කිව්වේ අමනාප වෙන්ඩ එපා මා එක්ක කියන එක දන්වලා තියන්ඩ. හැකි හෑම වෙලාවකම කමෙන්ට් එකක් දාලා සහයක් වෙනවා. ඔයාටත් එහෙමයි සහෝ, මේක අහම්බෙන් දුටු නිසා කමෙන්ට් කරනවා මෙහෙම. ජය!

  25. චින්තකයා

    මේං මචෝ… මගෙන් සුභ පැතුම්!

  26. කැලුම් ගුණසේකර

    පළවෙනි උපිසරැසියට ම ලොකු උත්සායක් දරන්න වෙලා නේද? ඒකත් හොදයි. ස්තුතියි සහෝ. දිගටම හොද නිර්මාණ උපසිරැසි ගන්වන්න.

  27. අම්මෝ.. හොල්මන්.. බයේ බෑ.. 🙁

  28. Ela kollek…

  29. jaya wewa!!!! kollo

  30. නලින්

    සුභ පැතුම් පළමු සබට පියුමාල්
    කැපවිමෙන් කරලා තියෙනවා කියලා හිතෙනවා ලිපිය දැක්කම

    දෙවනි එකත් එහෙනම් පටන් ගමු නේද? දැන්මම

    ජය වේවා සහෝ

  31. ela machan maxxaa……….

  32. Thanks !!!!!!!!!!!!!

  33. pattai,,.. thnkx…

  34. elazzzzzzzzzzzzz

  35. බොහොම අගෙයි සහෝදරයා. සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. හෙනෙම ඔන්න තව උපසිරැස ලැබේවි යැයි අපි හිතනවා.
    මේක ගත්ත ඔන්න එහෙනම් බොහොම ස්තුතියි ඔබට…

  36. “චූටී මල්ලි”

    ela
    tawa denna
    obata jaya

  37. thnxz aluth kollo

  38. pattai 🙂 bro

  39. එල එල එල

  40. එල සහෝදරයා කට්ට කාලා කල සබ් එකට මගෙන් තෑන්ක්ස් එකක් මෙන්න,.

  41. 1st sub akata jayama wewa digatama radi inna hode 😀

  42. bohoma pin sahota

  43. දිනුක මධුශාන්

    මංගල උපසිරසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම්! ඉදිරියට තවත් උපසිරසි ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා! උපසිරයට බොහොම ස්තුතියි!

  44. dwn wenna damma

  45. digatama wade karan yanna kolu good luck

  46. මේක මාර යකෙක්නේ …විවිද තැන් වල

  47. good luck bro

  48. niyamai sahoadaraya sadarayen piligannawa baiscope akata

  49. කැළුම්

    පළමු නිර්මාණයට සුභ පතනවා.ඊගාව සබ් එකත් ඉක්මනට දෙවි කියලා හිතනවා.
    පින් හොදේ

  50. සුපිරි කතාවක් වගේ, එහෙනම් පළමු වැඩේම නියමම ෆිල්ම් එකකින් පටන් ගත්ත නේ ..

  51. meyka dwn karagena unne.txz sub akata

  52. 1st sub akata cngrtz

  53. wow… maru 😀

  54. එල කිරි හොදේ.. පළමු වැඩේට ජයම වේවා!

  55. සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න මාත් බාන්න දැම්ම.

    ජය

  56. thnaks yaluwa digatama subs denna

  57. Good luck bro 🙂

  58. jayen jaya!!!

  59. thnxxxxxxxxxxxxxxxxxxxx

  60. ජයම වේවා පළමු වැඩේට 🙂

  61. එලස් බාන්න දැම්ම 🙂

  62. පට්ට පට්ට පළමු එකට ජය

  63. Mama ehenam ada 1st

    Congrats for your first subtitles.

error: Alert: Content is protected !!