Thursday , September 24 2020
Breaking News

Dark Matter [S01E04] | සැබෑ කෝර්සෝ කවුද [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Dark Matter TVSE1-1

ඔන්න එහෙනම් 4වෙනි කොටහත් අරගෙන ආවා.. ඉරිදා උදේ වෙද්දී දෙන්න කියලා හිතුවත් වැඩකටයුතු වගයක් නිසා මට ඒක කරගන්න බැරිවුනා. දැන් මේ ලිපිය ලියන්නේ ඉරිදා රෑ 9.30ත් 10.00 ත් අතරේ. ඇඩ්මින්වරු අවදියෙන් හිටියොත් මධ්‍යම රාත්‍රියේ වුනත් මෙය පලවෙයි. ඉතින් මම ගිය සතියේ කොටස මතක් කරන්නේ නැහැ. අද අපේ කණ්ඩායම අර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩබාලා ගැටළු කීපයකටම මුහුණ දෙනවා. ඇත්තටම මෙහෙදී කොර්සොට එයාවම හමුවෙනවා. කවුද දෙන්නගෙන් ඇත්ත කෙනා. ඒවගේම අද ටූ එයාගේ සැගවිලා තිබුන අතීතයේ හැකියාවක් දරුණු විදිහට භාවිතා කරනවා. ෆෝටත් තමන් කවුද කියලා යම් හෝඩුවාවක් ලැබෙනවා. හොදයි එහෙනම් මම වැඩිය කියවන්නේ නැහැ කට්ටිය බාගෙන බලන්නකෝ. ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් යමින් ගමන් ඔයාලගේ අදහස් එහෙමත් පලකරගෙන යන්නකෝ.

 Dark Matter (2015– )  on IMDb

 

 

231 MB කොපිය මෙතනින් බාගන්න

0875CF306B6DEB527AECFD66BA8DA210EA30A72E
 
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. සබට තුති සහෝ !!!!

  2. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. ගොඩක් ස්තුතියි සහෝ 🙂

  5. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  6. Sira katawa thanks

  7. ගොඩක් ස්තුතියි සහෝ එල එල

  8. Tnx saho sub ekata

  9. niayamai…denakm unne…thanks MADHUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. ස්තුතියි සහෝ!!!!!

  11. ගොඩක් ස්තූතුයි සහෝ සබ් එකට..

  12. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතුයි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  13. meka dilane. Dakketh na. Onna gatta. Thankz

  14. thnx saho sub 1te 😀

  15. නලින්

    ස්තුතියි මධුක සහො!
    ජය වේවා!

error: Alert: Content is protected !!