Wednesday , July 28 2021
Breaking News

Dark Matter [S02 : E03] with Sinhala Subtitles | මතකයන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට.ඒත් මිටපස්සේ හැමදාම මේ වගේ පමාවෙන්න පුළුවන්.ඒකට හේතුව වෙන්නේ අධික ලෙස කාර්යබහුල වීම.ඒත් මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්.හොදයි එහෙමනම් වැඩිය බයිලා නැතුව කතාව පැත්තට හැරෙමුකො.

හොදයි කට්ටිය හිරෙන් පැන්නා.දැන් හැමෝම ඉන්නේ යානයේ.පේන විදිහට එරෙක්ස් හාදයා ඩබල් ගේමක් ගහනවා වගේ.කට්ටිය රාසා කණ්ඩායම මතකයන් නැතිවෙන්න කලින් හිටපු හැටි දැක්කේ නැහැ නේද? අද ඔවුන්ට පෙර මතකයන් ලැබෙනවා.ඒත් එක්කම වර්තමානය අමතක වෙනවා. දැන් ඔවුන් ෆයිව්ව එහෙම අදුරන්නේ නැහැ.ඉතින් බලමු නේද සැබෑම රාසා කණ්ඩායම එක්ක ෆයිව් ඇතුළු අනිත් පිරිස කොහොම ජිවිතේ බෙරගනියිද කියලා?

එහෙමනම් හැමෝම බාගෙන යමින් ගමන් වෙනදා වගේම අදහසක් පල කරන් යන්න.KILLJOYS රසිකයනට තව ටික වෙලාවක් බලා ඉන්න වෙයි.මොකද ඒකෙ සබ දෙන්න තවත් දවසක්වත් යයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලනවා.

 

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.

 

සියලුම HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode>>

Check Also

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද …

Leave a Reply to dushan Cancel reply

Your email address will not be published.

19 comments

  1. chinthaka.max4

    thankx machan

  2. thank you
    nice work

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Nuwan Balasooriya

    Thanks dear….
    Great….

  5. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි නිලුපුල් සහෝ.
    මෙන්න උපසිරැසිය ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  6. niayamai…denakm unne.thanks NILUPUL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. බොහෝම ස්තූතියි සබ් එකට

  8. පරක්කු උනාට කමක් නැහැ මචන්. පුළුවන් විදිහට සබ් එක කරමු..
    මේ විදිහට හරි සබ් එක දෙන එක ලොකු පිනක්…

    බොහෝම ස්තූතියි….!

  9. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  10. sub වලට බොහොම පින් සහෝ…

    ජය වේවා!!!

  11. සබ් එකට තුති සහෝ

  12. අවුලක් නෑ මදුක සහෝ පුලුවන් හැටියකට සබ් කරමු
    ෴ජය වේවා෴

  13. ස්තූතියි වැඩේට ඔන්න ගන්නවා. ඒ කියන්නේ සෙට් එකට අග මුල මාරු වෙලා. එත් බලන්න රෑ වෙනකල් ඉන්න වෙනවානේ. ජයවේවා

  14. Link eka denna.sub ekata thank bro

  15. Udara Damith B\K

    බොහෝම ස්තූතියි

  16. ස්තුතියි මධුක අයියා සබ් එකට
    ජය වේවා

    • ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

error: Alert: Content is protected !!