Tuesday , September 29 2020
Breaking News

Dark Matter [S03 : E08] with Sinhala Subtitles | නපුරු ඇන්ඩ්‍රොයිඩ් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 9 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා අටවන කොටහ..සුපුරුදු පරිදි සතියක්ම ප්‍රමාදයි. ඒකට ඉතින් වෙනදා වගේම සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි කතාව ගැන බලමු..

හොදයි එහෙමනම් ඔන්න මේ කොටසේදී රියෝ ආපහු සැරයක් එනවා ධාවකය හොයාගෙන. ඒ වගේම මෙදාපොටේ එයාට යානයේ කෙනෙක්ගෙන් උදව් එහෙමත් ලැබෙනවා. හොදයි එහෙමනම් ඒ කවුද කියලා බලලම දැනගන්න.

එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු… ඔබ සැමට ජයෙන් ජය

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dark Matter – 03×08 – Hot Chocolate.AVS-SVA.English.C.updated.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. Thanks Bro!

  2. thakns,,,,,,9th demu ikmnta

  3. Udara Damith B/K

    බොහොම ස්තූතියි……………………

  4. උපසිරසට ස්තුතියි මචන් the strain s04 ekath ikmanata deepan ෙකාටස් දෙකක්ම අැවිල්ලා.

  5. jaya wewa saho

  6. Thank Bro

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!