Tuesday , September 29 2020
Breaking News

Dark Shadows (2012) Sinhala Subtitles | අවතාර සමග… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 15 votes.
Please wait...

ඔන්න අද අලුත් තවත් බයිස්කෝප් එකක් අපේ බයිස්කෝප් රසිකයන්ට ගෙනාවා. මේක ගැන නම් හුඟ දෙනෙක් දන්නවා ඇති. ඒ මොකද කවුරුත් වගේ දන්නා සුපිරි නළුවෙක්නේ රඟපාන්නේ. ඒ වෙන කවුරුත් නෙමේ Johnny Depp.. දන්නවානේ ඉතින් මෙයාගේ රඟපෑම… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි කෙනෙක්. එනම් Tim Burton විසින්.. මොහු තමා Corpse Bride (2005), Batman Returns (1992), Edward Scissorhands (1990) වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය කලේ.. ඒ වගේම චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිත Michelle Pfeiffer සහ Helena Bonham Carter විසින් රඟ දක්වනවා..

කතාවෙන් කතාව ෆිල්ම් එක ගැන කියන්න බැරි උනානේ. වැඩිය නොකිය කෙටියෙන්ම කියන්නම්.. මොකද කතාවේ සේරම කිවුවෙත් මේ කතාවේ රසේ නැතිවෙලා යන නිසා.

මයාකාරියක් සමග ආදර සම්බන්දයක් පටන් ගන්න තරුණ කොලුවෙක්.. ඒ නිසා සිදුවන ඝාතනයක්. මේ සියල්ල අස්සේ නොනැවතී පළිගන්නා මායාකාරිය වැම්පයර් බවට පත්කරන කොලුවා සිරගත කර තබයි.. පසු කලක මෙතැනින් ගැලවී මොහු මේ තත්වයට පත් කල මායාකාරිය සොයා තමන් මේ තත්වයට පත් කිරීමේ පළිගැනීම අරඹයි…. මෙතැන් පටන් කතාව නරඹන එක ඔබට බාරයි…

ජාත්‍යන්තර මූවී දර්ශකයේ Ratings: 6.5 ක් ලබා ගත් ඔබ සිනමා ලෝලියකු ලෙස අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමා සිත්තමක් බව කියන්නට කැමතියි.. එහෙනම් කමෙන්ට් එකක් දාලාම යමුනේ..

අහිංසක හිත්නේ… 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසි යාවත්කාලීන කලා.

 සිංහල උපසිරැසි ගැන්වීම  ධනුෂ්ක ලක්මාල් | ධනාවන අතර, සහය හර්ශ ද සිල්වා විසිනි. එම සොහොයුරන් දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

128 comments

  1. Tnx ❤️

  2. Malith Samarawickrama

    thanks so much

  3. Thankz…

  4. Thanks brothers
    Jaya wewa..

  5. Tnx දිගටම ෆිල්ම් වලට සබ් දෙන්න …..

  6. chathuradinesh

    TNx bro

  7. chathuradinesh

    TNx

  8. Rajithe dissanayake

    thanks bro…good job..!!

  9. digatama karagena yamu..thanks a lot…

  10. Thanks bro Jaya wewa

  11. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  12. thanks.

  13. Sub ekata thanx

  14. ස්තුතියි සබ් එකට

  15. Udara Damith B\K

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  16. Supun Madhusanka (Bunny)

    Thanks sahola 2nnatama…..

  17. tnx mcnlaa tnk උපසිරැsi walata

  18. පට්ට මචන්ල.තෑන්ක්ස්…
    සහෝලා දෙන්නටම බොහොම තුති…!


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  20. than ku mchanla 😀 😀

  21. සබ් එකට බොහොම ස්තුතියි

  22. buddhika sankalpa

    onna math ada thamai gaththe saho… thanx oyalata…

  23. pattai hode supiri

  24. ස්තූතියි යාලුවා෴෴෴

  25. thanks aiya thawa karamu

  26. Shaaaaa…..
    maru aaa….
    sinhala sub walata thanx….

  27. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  28. charith eranga

    thanks subtitle walata….

  29. එල එල

  30. niyamai thnxxxxxx

  31. චමිඳු සඳකැලුම්(චමියා)

    එල එල ධනා කොල්ල., බා ගත්ත. ස්තුතියි.
    හර්ෂටත් තුති..!

  32. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු හැමෝටම. කමෙන්ට් නොදාපු අයටත් ගොඩක් ස්තුතියි හොදේ.

    අහිංසක හිත්නේ.

  33. thanks yalu mamath gaththa.

  34. කසුන් සමීර

    jonny deap…a kiyanne aniw bemak thamai…sthuuthiy sahoo

  35. ela ela unu unuwe denna men in black 2 danna hode thank you

  36. මේකේ time line හරියට set වෙන්නේ නැනේ..මම ගත්තේ 1.6gb(br) copy එක….

  37. මටනම් කතාව විකාරයක් වගේ.සමහර තැන් twilight එකෙන් කොපි කරලද කියලත් හිතෙනවා. 😛 මොනවා උනත් සබ් වලට උන මහන්සියටනම් ගොඩක් ස්තුතියි!

  38. මචන් film එකනම් මරු. උපසිරැසි වල නම් ටිකක් අවුලක් තිබුනා. ඒ කියන්නේ, රූප ගියාට පස්සෙ තමයි උපසිරැසි play වෙන්නෙ. මොනව උනත් එළ………

  39. Sab Awula Dan hari Maxaa……..

  40. බොහොම ස්තුතියි

  41. mchan supiri aaa thankx sub hadala ayama dunnata

  42. පට්ටම පට්ට තව තවත් සබ් දන්න ශක්තිය දිරිය ලැබේවා

  43. thx bro thx 🙂

  44. sub walata patta thx saho eth mama den download kara 415MB rip eka ekata sub hariyata weda karanne ne ne bro poddak case eka mokakda kiyala balanawada

  45. ජොනී ඩෙප් ඉන්නවනම් අතාරින්නෙ කවුද අනිවා බෑමක් මිස. බොහොම ස්තූතියි ධනා සහෝට හා හර්ෂ සහෝට. 😛 😛

  46. tnx sinhala sub akkama dunnata

  47. මචං සබ් යන්නෙ කලින්,පුලුවන්නම් හදලා දෙන්න…එල….එල….

  48. patta pata pata …..kiyanna wadan nehe nachooooooooo….. dana & harshata jaya weewa!!!!!!!!

  49. සබ් වල පොඩි අවුලක් තියෙනවා වගේ.මේ කරන වැඩේට මම ඇත්තටම ස්තුතියි වන්ත වෙනවා.ඒත් සබ් දාන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා දැම්මොත් හොදයි නේද?මගේ අදහසක් විතරයි 🙂

  50. නියමයි ධනා සහෝ කාලෙකින් මේ වගේ අමුතු කතාවක් බලන්න බැරිවුනා… හර්ශ සහෝටත් ස්තූතියි. ලගදීම තනත් එකක් බලාපොරොත්තු වෙනවා…!

    ~ ජය! ~

  51. thank bro .i’m waiting for this …

  52. සිහින_ලහිරු

    මේ දෙන දීමට කනෙක්ෂන් එකකුත් බයිස්කෝප් එකනම දෙන්න වයි වගේ..බොහොම ස්තුතියි සහෝදරවරුනි…

  53. සිහින_ලහිරු

    පිස්සු කොරනේ…මම මේක එනකම් හිටියේ.ධනා,හර්ෂ ඔයාල දෙන්නටම බොහොම ස්තුතියි…ජය…

  54. maxy (හේවා ලුණුවිලගේ )

    patta ekak deela thiyenne, depp ge nam ithin balannama epai thanks saholaa

  55. thanks….

  56. රාම් රාජ්

    thanks

  57. එල එල හොය හොය හිටියේ

  58. යසිරු මධුක

    බලන්න හිතන් හිටපු ෆිල්ම් එකක් සිංහලත් එක්ක දුන්නට බොහොම ස්තුතියි.

  59. පට්ටනේ, මම මේක අරන් තිබ්බේ බලන්න බැරි උන, දැන් සිංහලත් එක්කම බලතහැකි………….

  60. thanks brooooooooooooooooo

  61. දිනිඳු සම්පත්

    ඉතින් සහෝදරවරු දෙදෙනාටම සුභපතනවා තවත් අළුත් නිර්මාණයකට උපසිරැසි ලබා දීම පිළිබඳව. දැන් trailer එකත් බලන්න පුළුවන් නේද..? ඒකත් හොඳයි..

  62. කැලුම් ගුණසේකර

    ස්තුතියි ධනා. නියම ෆිල්ම් එකක් වගේ.

  63. Cora Film Eka Sab Walata Thanks Macho.

  64. Avatar akak hoya hoya hitiye…

  65. thanx sahola..

  66. තිසර ප්‍රමුදිත

    නියමයි ! කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නැ..බොහෝම ස්තුති…

  67. MaXXa FiLm Eka.. ThNkZ mAchaN…

  68. ‍අම්‍‍ම ‍දැං‍ ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍ක ‍මා‍ර‍යි‍නෙ. ‍දැං‍ ‍ෆිල්‍ම්‍ ‍එ‍න‍ව‍නෙ ‍හි‍ටු ‍කි‍ය‍ලා. ‍මේ ‍ද‍වස්‍ ‍ටි‍කේ‍ම ‍ම‍ම ‍මා‍ර ‍වි‍දි‍ය‍ට ‍බෑ‍වෙ. ‍ඒ ‍ඔක්‍‍කො‍ම ‍බ‍ල‍ල‍ම ‍ක‍මෙන්‍‍ටු ‍දාන්‍‍නම්‍‍කො. ‍මේ ‍ෆිල්‍ම්‍ ‍එ‍ක‍ටත්‍ ‍සබ්‍ ‍එ‍න‍කම්‍ ‍ත‍ම‍යි ‍හි‍ටි‍යේ. ‍තෑන්‍ක්‍ස්‍ ‍ස‍හෝ. ‍බ‍යිස්‍‍කෝප්‍ ‍එ‍ක‍ට ‍ම‍ගේ ‍උ‍නු‍සුම්‍ ‍සු‍භ ‍පැ‍තුම්‍!!!!!!!!!!!!!!!!!

  69. thxxx lot bro

  70. thanks kollo dennatama hoda film akak sub akka genawa aka gana….jaya

  71. elazzz thxxx maxxa

  72. පොඩි අව්ලක් තියෙනවෝ….. සබ්ටයිටල් එක කලින් යනවනේ සහෝදර වරුනි

  73. බොහොම ස්තුතියි…

  74. ජයවේවා!

  75. අපෙ අප්පේ ධනා මොකෝ පේන්න නැත්තේ කියලා මම ඇහුවා විතරයි මෙන්න එදාම රෑ ධනාගේ සබ් එකක් දාලා. මේක ලොවෙත් මරු කතාවක් සහෝලා. විකියා මටත් මේක සබ් හදන්න දෙන්න හැදුවත් භාරගත්තෙ නැහැ තිබිච්ච තත්ත්වය උඩ. මම ගත්තොත් මේක දෙන්න සෑහෙන පරක්කු වෙයි කියලා මම විකියා’ට කිව්වා. ඒ නිසා ඔන්න කට්ටියටම වෙඩි වගේ තවත් ගින්දර සිනමා පටයක් උපසිරැසි සමග බලන්න ඉක්මනින්ම අවස්ථාව හිමි වෙලා.

    හෙහ් දැන් ඉතිං අපේ කොල්ලො දෙන්නෙක් එක්ක මේකේ සබ් එක දීල තියෙන එකෙන්ම පේන්නේ මම ගනිපු ඒ තීරණේ හරිය කියන එකයි. මොකද මේ වගේ විනෝදාත්මක, රසවත්, ප්‍රියශීලී එකක් සබ් දෙන්න පහු දාන එක කොහෙත්ම නුසුදුසු බවයි මගේනම් අදහස වුණේ.

    එහෙමනම් අපේ ධනා කොල්ලටයි, සහයට ඩැනී හර්ශ ද සිල්වා’ටයි දෙන්නටම ස්තුති කරන ගමන් තව තවත් රසවත් ආකර්ශණිය ෆිල්ම් වලට සබ් ලබාදෙන්න කියන ඉල්ලීමත් කරනවා.
    ජය!

  76. 500 mb copye sub eke timing upset hariyata match wenne naha balanakota kastiya +6.0 walata set karala balanna

  77. thx macha all the best… 🙂

  78. THNX SAHOLATA

  79. සිංහලෙන්ම ගහමු නේ 🙂

    පට්ට වැඩේ

    උබල සෙට් එක සුපිරි ලිපියේ අනුන්නට බැනලා වත් මඩ ගහන්න වත් යන්නේ නෑ තමන්ගේ වැඩේ පාඩුවේ කරනවා..

    ඒ වගේම කමෙන්ට් දාන කට්ටියත් ඇත්තටම මෙතන ප්‍රියජනකයි ඒක නොකියම බෑ වෙන සයිට් ගැන වත් අනං මනං නෑ සබ් එකේ හොද සබ් එක දීපු කෙනාට ජය වේවා කියන එක විතරයි,,
    අන්න ඒකයි වෙන්න ඕනේ දේ..කමෙන්ට් එකකින් වෙන්න ඕනේ දේ ඒකයි දිරි ගැන්වීම්..
    ඒකයි මහත්මා ගති අති සයිට් එකක් විදියට කියන්න පුළුවන් වෙන්නේ බයිස්කෝප් එකට.

    දිගටම මේ වැඩේ කරන්න 1 වෙන්න නෙමේ හොද දෙයක් කරන්න ..

    ඔබලාට මාගේ ආශිර්වාදය !

  80. thxxxxxxxx 🙂

  81. මචං මේ සයිට් එකට ගහන මඩ මල් අහුරක් වේවා!!!!

  82. patta patta bami..thnxxxxxxx dhana

  83. ම්ම්ම් නියමයිනේ මේකට සබ් දාන්නම ඕනේ එකක් නේ.. සතුටුයි සබ් දුන්න එක ගැන

  84. නියම එකක් වගේ බාලම බලමු ජය

  85. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල සහෝලා.ඔන්න මමත් බානවෝ.
    ජය වේවා!!

  86. ශ්‍යාමල්

    එලස් 🙂

    මම බාන්න දැම්ම

    ජයම වේවා

    බයිස්කෝප් 🙂

  87. වා.මු.නිලන්ත පියසිරි

    ධනා සහ හර්ෂ මලයණ්ඩිලාට පිං දෙන ගමන් ඔන්න බාන්න දැම්මා. දැන් ඉතිං බයිස්කෝප් බලනවා හැරෙන්න වෙන වැඩ වලට වෙලාවක් නැති වෙලා තියෙන්නේ. බයිස්කෝප් විබපලට ජයෙන් ජයම වේවා!

  88. rusuru | රුසිරු

    🙂 තුති මචන්ලා වැඩේ සුපිරි 🙂

  89. maxxa macho digtama mey wadey karagena yanna

  90. mihin ලංකා

    හහ් මේක නියමලු බලපු එකෙක් කිවේ..දැන් තේරෙන භාෂාවෙන් බලන්න පුළුවනි
    ඉස්තූතියි බයිස්කෝප් සගයන්ට

  91. එල එල ජයම වේවා

  92. බලන්නම ඕනේ නළුවා පට්ට නේ

    තුති සහෝලා දෙන්නටම

  93. Thankssssssssss lotttttt

  94. මංජුල

    පින් සබ් දුන්න එකට තව තව ත් සබ් දෙන්නම ලැබේවා!

  95. මල් 7 යි
    මේක නම් මම කාලයක් තිස්සේ බලන්නම ආසාවෙන් හිටිය එකක්
    ආව ගමන් සබ් දුන්න එකට තෑන්ක්ස්

  96. මමත් ගත්ත ෆිල්ම් එක ඊයේ ගත්තේ වෙලාව හොදා අනිවා මේකේ දෙවි කියලා නොබලා උන්නේ..
    හෙටම බලනවා දැන් නිදි මතයි

    ජය වේවා,,,!!!!

    බයිස්කෝප්!!!!!!!

  97. මට නම් මේ දෙනවිදියට පිස්සු හැදිලා ඉන්නේ.
    මොකක් හරි අහබු ලෙස තෝරා ගෙන බාන්න ඕනේ…

    සබ් දාන්න වෙච්ච මහන්සියට මාගේ ආචාරය

  98. Thnks lot waiting long time

  99. මේක අනිවා ගන්න ඕනේ උපරිමයි මේ වැඩේ සබ් දුන්න සහෝලා දෙන්නට බොහොම ස්තූතියි

  100. පට්ට පට පට නේ දෙනවා ගින්දර වගේ නියමයි නියමයි ජය වේවා අපේ කොල්ලන්ට

  101. චමිඳු සඳකැලුම්

    එල කොල්ලා.,, එලම එල.

  102. මේක බලන්නම උන්නේ…
    ජය වේවා සබ් දුන්න එකට 🙂 🙂

  103. ado… Mokadda me wenne.. Elaz! Patta! Wow! Supiri! Loweth kiyala wedak na. Tnx!

  104. තිවංක

    ගොඩාක් ස්තූතියි අලුත්ම අලුත් Film එකකට සබ් දුන්නට..Blue Ray කොපි සඳහාත් සබ් තියන නිසා ගොඩක් සතුටුයි,,ඔයාගේ මහංසියට මගේ හ්‍ර්දයාංගම ස්තූතිය…..

  105. chamindu sandakelum

    එල කොල්ලා.,, එලම එල.

  106. එළ තෑන්ක්ස්

  107. උදේ පාන්දරම මම බාගත්තා.තැන්කු වේවා.පට්ට පිල්ම් එක.

  108. මැක්ස්

    නියමයි..පට්ටම බයිස්කෝප් එකක්..johnny depp නම් ඉතින් සුපිරිම තමයි..
    ජය වේවා..!

  109. හොට්ටා

    ඔන්න දෙන්නටම පින් දීලා මමත් ගන්නවා පට්ට හෙදේ මේ වැඩේ නම්

  110. මෙන්න මේ මොකෝ අප්පා..
    මට නම් කොහෙන් පටන් ගන්නද හිතා ගන්න බෑ බන්
    මොකක් බාන්නද කියලා සේරම සුපිරි ඔන්න ඔහේ මේකේ ඉදන් බලන්නම හොද නළුවෙක් නේ ඉන්නේ

    ජය වේවා කොල්ලෝ දෙන්නාටම 🙂

  111. සිංහලයා

    බලන්නම ආසාවෙන් උන්නු එකක් සබ් දුන්න එකට බොහොම පින් හොදේ..දැන් නම් වැඩේ නැගලම යනවා 🙂

  112. indika jayathilaka

    thanks 4 da subzzzzz

  113. කේ. යූ. ජී. උදාර

    මොකද කොල්ලනේ මේ වෙලා තියෙන්නේ….
    දැන් මුළු දවස පුරාම සබ් දෙනව ද….?
    කමක් නැහැ දෙන තරමකට අපිත් ගන්නම්. එහෙනම් මේ වැඩේට කොල්ලො දෙන්නට ම තුති…..

  114. moko mey site akata wrla thiyenne..maxxa meyta sub dunna aka pttaiii hodey

  115. චරිත පොල්ගස්දෙණිය

    මේ තියෙන්නේ ධනාගේ වැඩ තවත් සුපිරිම ෆිල්ම් එකක් හර්ෂත් එක්ක ගෙනල්ලා තියෙන්නේ ……….. 😀
    මේ ෆිල්ම් දෙන විදිහට බලන්න වෙලාව තමයි නැත්තේ
    පිස්සු හැදෙනවනේ ………… 🙂
    ~ජය වේවා~

  116. අඩේ බානවා බානවා අද උදේ ඉදන් ඉවරයක්‌ කරන්නම දෙන්නේ නෑ නේ ..
    ලොවෙත් නෑ මචං Johnny Depp ගේ අනිවා බලනවා මම කැමතිම කෙනෙක්

    ජයම වේවා බයිස්කෝප් 🙂

  117. patta pattta denawa kiyala mehemath denewada. Msg eka apu gaman awe thnx macho

  118. එල එල , සුබ පැතුම්

  119. චතුරංග

    ගොඩක් ස්තූතී… බලමු හොඳද කියල. 🙂

  120. msg eka apu gamanma awa sub ekata thanks

  121. පිස්සු හැදේවි මේ මොකෝ මේ දෙනවා කියන්නේ ලොවෙත් නෑ ඇඩෙනවා නේ කොල්ලනේ
    ජයම වේවා බාන්න තමා වෙනම කනෙක්ෂන් ගන්න වෙන්නේ

  122. niyamaine dan dawasata sub pitapita enawa ela kiri

error: Alert: Content is protected !!