You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Daruvu (2012) Sinhala Subtitles | රජකම් කෙරුවත් කළකම් පලදේ..[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ඔන්න මම මගේ තුන්වෙනි සබ් එක විදියට මේ අවුරුද්දේ රිලීස් වුන තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක මම දෙන්න හිතන් හිටියේ නම් මීට කලින් ඒත් තිබුන වැඩත් එක්ක මේක ඉවර කරන්න ටිකක් කල් ගියා කොහොම හරි ඉඩක් ලැබුණ විදියට මේක ඉවර කලේ ඔයාලට දෙන්න ඕන නිසාමයි. ‘විකියා’ සහෝගේ ඉල්ලීමකට තමයි මේ ෆිල්ම් එකට සබ් එක දාන්න ගත්තේ තෙලිඟු එකක් නිසා ටිකක් චැලේන්ජ් එකකුත් වුනා මේකට සබ් එක දාන එක මොකද මේක කරගෙන යනකොට සමහර ලයින්ස් වල අඩුවකුත් තිබුනා සිංදුවල එහෙම ඒවත් පුළුවන් තරම් හදාගෙන ඉවර කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න. කොහොම උනත් අන්තිමට සබ් එක ඉවර වෙනකොට අලුත් ලයින් 90ක් විතර වැඩිපුර දාන්නත් වුනා

මේ ෆිල්ම් එකේ මේන් රෝල් එක කරන්නේ Ravi Theja එක්ක Thapsee මේ ෆිල්ම් එකේ එක සිංදුවක් කරලා තියෙන්නේ දිනේෂ්ගේ ‘සුරාන්ගනී’ බීට් එකටමයි.ඒවගේම මේකේ තියෙන සිංදු ටිකත් පට්ට. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක් ටිකක් කොමඩි පැත්තටත් බරයි. මිනිස්සු ජීවිතයේදී කරන හොඳ නරක අනුව එයාලගේ ජීවිත වලට මොන වගේ බලපෑමක් වෙනවද කියලා තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ

මේකේ story එක දිහාට පොඩ්ඩක් හැරුනොත් බුලට් රාජා කියන්නේ අනාථයෙක් ඒ වගේම හොරකම් කරලා මැරකම් කරලා තමයි ජීවත් වෙන්නේ මෙයාට ඒ වගේ හොරකමකට ගිය වෙලාවක දකිනවා ලස්සන කෙල්ලෙක් ශ්වේතා කියලා එයාව දැකපු වෙලාවේ ඉඳන්ම මෙයා එයාට ආදරේ කරන්න ගන්නවා. ඒත් එතන තව තුන්වන්නේකුත් ඉන්නවා මොකද මෙයා එයාව දකින්නේ එයාගේ විවාහ ගිවිස ගැනීමේදී කොහොම උනත් අන්තිමේදී රාජා ශ්වේතගේ ආදරය ලබාගන්නවා හැබැයි ඒ වගේම මේ හින්දම එයාට තමන්ගේ ජීවිතය පවා නැති වෙනවා. හැබැයි ඒකෙන් පස්සේ බුලට් රාජාගේ ජීවිතය වෙනස් වෙනවා මොකද මෙයා කෙලින්ම යන්නේ අපායට එතනදී මෙයා යමරජ්ජුරුවන්ගෙන් මෙයාගේ ජීවිතය ආපහු ලබාගන්නවා හැබැයි ඒ බුලට් රාජා විදියට නෙමෙයි ආන්ද්‍රා වල නිවාස ඇමති විදියට

මම මෙහෙම කියනකොට කට්ටියට ටිකක් අප්සට් වගෙත් ඇති මේ මොන විකාරයක්ද කියලා හැබැයි හොරෙක් විදියට හිටපු රාජා ඇමති කෙනෙක් වෙන්නේ කොහොමද මැරුණ කෙනෙකුට ආපහු ජීවිතය ලබදෙන්න තරම් යමරජ්ජුරුවන්ගේ තියෙන දුර්වලකම මොකක්ද?මේ සිදුවීම් පෙළත් එක්ක රාජාගේ ජීවිතයට සිදුවෙන බලපෑම මොකක්ද ? රාජාගෙයි ශ්වේතාගෙයි ආදර කතාවට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලටත් මේක බලන්නම වෙනවා

ඒ වගේම ඔයාලත් එක්ක බෙදාගන්න තව ලස්සන ෆිල්ම් සෙට් එකක්ම ලැබිල තියෙනවා. ඉඩක් ලැබුණා ගමන ඒ ටිකත් ඔයාලට දෙන්නම් පුළුවන් තරම් ඉක්මනට තව බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න ට්‍රයි කරන්නම්. එහෙනම් මේක බලල ඔයාලගේ අදහස් ටිකක් කියන්නත් අමතක කරන්න එපා හැමෝටම ජය වේවා කියලත් පතනවා

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-12-19

Check Also

The 100 [S07 : E10] Sinhala Subtitles | පරිත්‍යාගයක මහිම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙහෙක විස්තර විරාමයකින් පස්සෙ the 100 කතාමාලාවේ 10වැනි කතාමාලාව අරගෙන එන්නයි සූදානම …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. එල තැන්ක්ස් බාන්න නම් හෙන ගේමක් දෙන්න වෙයි වගෙ

  2. Patta film eka machan.. supiri… mama nam baluwa. thanks saho…… me wage movies tikak dapan ban.. ela kiri.. hamoma meka balai kiyala viswasa karanwa..

  3. thanks!!!!!!!!!!!

  4. ela patta actress kenek inne.Mr perfect eke innawa.

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  6. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  7. නවීන් ලක්ෂිත

    ඔයාල හැමෝගෙම අදහස් වලට බොහොම ස්තුතියි මගේ ඊළඟ ෆිල්ම් ඒකත් ඉක්මනටම දෙන්නම්…..

  8. ඔන්න දැම්ම ඩවුන්ලෝඩ් වෙන්න ,,තැන්ක් යූ ඈ

  9. දිදුල Kd සිල්වා

    යාලුව, ඔයාගෙ සබ් එකත් එක්ක ෆිල්ම් එක බැලුව. දිගටම වැඩේ කරගෙන යන්න.. හොඳට වැඩේ කරල තිබ්බ..

  10. maxa macho

  11. Thank u brother.

  12. මනෝජ්

    මේක down කරන්න බෑනේ බං… ඇයි ඒ?

  13. මොකක්ද බන් මේ? මේකනම් චාටර් කොල්ලෝ.ඩොන් ගාල ඩවුන්ලෝඩ් පාරක් දැම්ම.අප්පට සිරි චා…… කලර්ස් පට්ට චා. මීට වඩා හොද එකක් කරපන් කොල්ලෝ.ජය වේවා……………..

  14. ස්තුතියි

  15. sub title eka nam ela. thank machan. good work !

  16. තව තෙලිගු film වැඩි වැඩියෙන් දාන්න.thanks මේ ෆිල්ම් 1අ දුන්නට.

  17. රාම් රාජ්

    මේක පස්සේ බලමු.ස්තූතියි.

  18. නවීන් ලක්ෂිත

    @ දිනිඳු – තෑන්ක්ස් මචෝ ඒක පෙන්නුවට මටත් පොඩි අවුලක් තිබුන ඒක ගැන
    කොහොම උනත් ඒක පෙන්නපු එක ලොකු දෙයක් මචෝ එතකොට ඊළඟ නිර්මාණය කරද්දී මට ඒ වගේ දේවල් හදාගන්න පුළුවන්

  19. Many thanks for sub bro

  20. Tamil Film නම් මම ආසා නෑ…… 🙁

  21. මේ චිත්‍රපටියනම් ටිකක් වෙනස් එකක් වගේ.. යම රජ්ජුරුවෝ හැබැයි හොඳ වැඩක් කරලා තියෙන්නේ. හොරෙක්ව, මැරයෙක්ව ඇමති කෙනෙක් කරපු එක.. අපේ රටෙත් ඒ වගේ හොර මැර ඇමතිලා ඕන තරම් ඉන්නවනේ.. ඉතින් කොල්ලෝ ඉන්දියාවේ Home Minister කියන්නේ නිවාස ඇමතිට නෙවෙයි.. ස්වදේශ කටයුතු ඇමතිට..

    බොහොම ස්තූතියි නවීන් සහෝ උපසිරැසි ලබා දුන්නට.. අතිරේක ලයින් දම දමා සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි..

  22. supiri machan jaya wewaa……….!

  23. ela bn.thawa telugu film walata sub danna shakthiya dairya labewaaaaaaa.

  24. රෙහාන් චානක

    නියමයි සහෝ දිගටම සබ් දාන්න

  25. patta machan.. thawa telugu tamil denna.. aniwa balanwa….

  26. කේ.යු.ජී.උදාර

    නියමයි ලක්ෂිත…..
    සිංහල සබට බොහොම ස්තූතියි.

  27. ගයාන් තාරක

    එල මචන්.. පට්ට පහරක් වගේ.. ඉක්මනටම බලන්න ඕනේ.. බොහොම ස්තූතියි..

  28. “චූටී මල්ලි”

    ela ban ela digatama denna

  29. THANKS WENNA ONE.. THAWA TELUGU FILM DEEPAN..

  30. නියමයි සහෝ වැඩේ..ජය..!!

  31. ස්තුතියි යාලුවා….

  32. නලින්

    නියමයි නවින් සහෝ..

    ජය වේවා..!

  33. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ.. හතරවෙනි එකත් ඉකමනටම අරගෙන එන්නකෝ. ජය වේවා!

  34. thnx wewa

  35. ela ela ela ela ela

  36. niyama kathawak mcho

  37. තවත් සබ් දෙන්න හොදේ මචෝ.. මේක අනිවා ඉඩක් ලැබුන ගමන බලනව.

  38. thnxz so much

  39. jayama wewa.

    super

  40. thnxxxxxxxxxxxx

  41. කැළුම්

    අගෙයි සහෝ වැඩේ දිගටම කරමු ඇති තරම් සබ් දෙන්න ලැබේවා

  42. නවීන් ලක්ෂිත

    aniwa puluwan wechcha gaman thawa supiri film ekak oyalata denawa

  43. maru meywa nam api balanwa

  44. thaankssss hodey bokka

  45. තවත් ඒවා සබ් දාලා ගෙන්න ශක්තිය ලැබේවා!

  46. mudiya / මුදියා

    අඩේ මරු කතාවක්නෙ.ඇඟේ ලේ ටිකක් පිරිසිදු කර ගන්නත් එක්ක කොමඩියක් බලන එකත් හොඳයි.නියම වැඩක් නවීන්.ඔන්න බාන්න දැම්ම.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  47. jayen jaya naveen bro

  48. wow.maru 🙂

  49. තවත් හොද ඒවාට සබ් දාලා අපිට දෙන්න ලැබේවා සහෝ

  50. maru loweth na macho all the best tahwath awata subs dala one

  51. ela ela Thanksssss

  52. පට්ට බයිස්කෝප් එක නම් මරු

  53. ජය වේවා කොල්ලා නියමයි මල් 7 යි

  54. tHANKSSSSSSSSS

  55. laskhitha viraj

    MAXXXXXA…
    ඉස්සරහටත් මේ වගේ තෙලිගූ එකකටම සබ් දෙමු නේද…

    ජයෙන් ජයම වේවා

  56. Thanks lot naveen bro

  57. elakiri kolla onna math bawa;;;;;;;;;

  58. එලම තමා මචං අනිවා දැන් බාන්න දානවා ජය

  59. පට්ට නෙ මචෝ 🙂 සුපිරි තව ඒවා ඕනේ

error: Alert: Content is protected !!