අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Day Of The Dead (2008)| මරණයේ වේදනාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.3/10. From 3 votes.
Please wait...

Day Of The Dead (2008)

මම ගොඩාක් වෙලාවට එවන ලිපි ගොඩාක් හොල්මන් වෙන චිත්‍රපටි කියලා සමහර අය මට චෝදනාත් කරනවා. මොනවා කරන්නද මම ගොඩාක් බලන චිත්‍රපටි මේ වගේනේ. මේ චිත්‍රපටියත් ටිකක් අද්භූත හා ත්‍රාසය පිරිලා තියන එකක්. මේ වගේම නොවුනත් මීට සමාන ප්‍රශ්ණ අනාගතේදී අනිවාර්‍යයෙන් සිද්ධ වෙනබව නම් සහතිකයි. මොකද මෙවගේ දේවල් අතීතයේදීත් සමහර විට වර්ථමානයේත් වන බවනම් ස්ථීරයි( මිනිසුන් විකෘති මානසික මට්ටමින් හා විකෘති පෙනුමකින් පෙනී සිටින බව රහසක් නෙමේනේ). මොකද විද්‍යාවේ දියුණුව සමහර විට මනුසත්කම පස්සට යනවා කියන එකේ තවත් නමක්.

හොදයි දැන් කථාව පැත්තට හැරෙමු, වසංගත තත්වයක් පැතීරීම නිසා මුළු නගරයක්ම සීල් තබන හමුදාව, කිසිම පුද්ගලයෙක්ට නගරයට ඇතුල්වීම හෝ නගරයෙන් පිට වීම තහනම් කරනවා. මේ අතර නගරයේ රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරී යනවා. මේ කථා මාලාව එකවිටම වෙනස්ම අකාරයක් ගන්නේ එක මොහොතකදී මේ සේරම රෝඟීන් ඉතා දරුණු මිනිමරන සත්ව කොට්ටාසයක් බවට පත්වීමත් හා මේ රෝගයට ගොදුරු නොවු සියළුම නිරෝඟී මිනිසුන් මරා දමමින් යන්නට පටන් ගැනීමත් සමගයි. මේ කථාව කොහොම නිමා වෙයිද කියලා බලාගන්නත්, කථාව ගලාගෙන යන අකාරයත් බලාගන්නත් බාගෙනම බලන්නකෝ…

 කලින් පලවූ ලිපිය –  රන්දික පෙරේරා.

Turning 30!!! (2011) on IMDb

 

 

 

650 MB (BR)කොපිය මෙතනින් බාගන්න

B8A501CE5F156738BDF91613A4AAC928B581E81B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

37 thoughts on “Day Of The Dead (2008)| මරණයේ වේදනාව. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thank u bro……

    Reply
  • Day of the dead 2018 movie ake sub aka ikmanata dennako

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • ela niyamai mata hariyanne mewage ewa

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • patta ban. thanks wewa. wadi wadiyen sub denna shakthiya dairiya labewa……

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • පට්ට පදිරි ඇ නියමයි මචෝ ස්තුතියි

    Reply
  • කැලුම් සබට තුතියි මමත් දන්න හොල්මන් චිත්‍රපටි වගයක් තියෙනවා ඒවා පහත දක්වා ඇති ඔයාට කරදරයක් නැත්නම් වදයක් කියලා හිතනවා නම් සමාවෙන්න පුලුවන් කමක් තියෙනවා නම් මේවා ටික සබ් කරලා දෙන්න ඔබට ජය
    1.FOG(2005)
    2.BELOW(2002)
    3.DARKNESS(2002)
    4.DARKNESS FALLS(2003)
    5.THEY(2002)

    Reply
    • ස්තූතියි සහෝ දැනුවත්කලාට. මං මේ ටික බලන්නම්.

      Reply
  • Fringe series එකට හරි subදෙන්ඩකො………fringe series එකනම් දැන් ඉවරෙටම ඉවරයි……..සිසන් 5ක් තියෙනව………………

    Reply
  • ස්තුතියි මචෝ.

    Reply
  • ස්තුතියි කැළුම් සහෝ..

    ජය වේවා!

    Reply
  • සිංහල sub දුන්නොත් ලොකු උදව්වක්…

    Reply
  • මේකත් බලන් බැරිවෙලානේ.

    Reply
  • ඕකේ ඉන්න ෆිමේල් ඇක්ට්‍රස් පට්ටර්

    Reply
  • ayioooooooooooooooo melo rahak na

    Reply
  • meka mama kalin baluwa elama thamai

    Reply
  • හොල්මන් නම් මම වැඩිය බලන්නෙ නම් නෑ..!! එත් ඉතින් බයිස්කොප් එකෙන් දුන්න නම් නොබලා බෑනෙ..!! Thank you very much….

    Reply
  • ඔන්න මාත් බාන්න දැම්මා,එල

    Reply
  • machooo mehama kiyanawata tharaha wen na epa.podak font eka loku karana wada.”මම ගොඩාක් වෙලාවට…… ” methana thiyena font eka.

    ela wadak machooo trailer ekath embed karala thiyena eka.

    ela ela jaya sri

    Reply
  • බානව බානව 🙂

    Reply
  • මම ඉතින් බයිස්කෝප් 1කේ දාන ඔක්කොම වගේ පික්චර් බාගන්නවනෙ.මෙන්න එහෙනම් මේකත් බාගන්නව.

    Reply

Leave a Reply to rk Cancel reply

Your email address will not be published. Required fields are marked *