Tuesday , September 29 2020
Breaking News

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

DC Super Hero Girls-Hero of the Year (2016)

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, Adventure, Animation යන කාණ්ඩ වලට අයත්. මේකට හඩින්

Grey Griffin as Wonder Woman / Giganta
Anais Fairweather as Supergirl
Mae Whitman as Barbara Gordon/Batgirl / Speed Queen
Tara Strong as Harley Quinn / Poison Ivy
Teala Dunn as Bumblebee / Artemiz
Stephanie Sheh as Katana
Yvette Nicole Brown as Principal Amanda Waller
Tom Kenny as Crazy Quilt / Commissioner Gordon / Parasite
Dean Cain as Jonathan Kent
Hynden Walch as Starfire
Nika Futterman as Hawkgirl
John DiMaggio as Gorilla Grodd
Tania Gunadi as Lady Shiva
Misty Lee as Big Barda
Khary Payton as Cyborg
Cristina Pucelli as Miss Martian / Amethyst, Princess of Gemworld
Jessica DiCicco as Star Sapphire
Ashley Eckstein as Cheetah
Josh Keaton as Hal Jordan / Barry Allen/Flash / Steve Trevor
Greg Cipes as Beast Boy
Julianne Grossman as Queen Hippolyta
Mona Marshall as Jean Loring/Eclipso
Danica McKellar as Killer Frost
Stephanie Sheh as Katana
Sean Schemmel as Dark Opal
Helen Slater as Martha Kent
යන අය දායක වෙනවා.

අපි ෆිල්ම් එක පැත්තට යමු. මේකෙ අපේ සුපිරි යාලුවො පොඩියි. ඒගොල්ලො තම හැකියා දියුනු කරගැනීමට පාසලකට යනවා. ඒක සුපිරි වීර උසස් පාසල. මේක සෑම අවුරුද්දක් පාසාම වසරේ වීරයා යනුවෙන් තරගයක් පවත්වනවා. මේක තියන්නේ වසරේ අග. ඔන්න දැන් මේගොල්ලො ඒ උත්සවයට සූදානම් වෙනවා. ඔය අතරේ පාසට අලුත් සිසුවියක් එනවා. එයා ඉස්සෙල්ලා හතුරෙක්. ප්‍රින්සිපල් වොලර් හිතන්නේ එයා හොද වෙලා කියලා. ඒකයි මෙයාව බදවාගන්නේ. මේ වසරේ වීරයා තරගයට 5දෙනෙක් නිර් දේශ වෙලා තියනවා. ඒ වන්ඩර්වුමන්, බම්බල් බී, සයිබෝර්ග්, ශිවා කෙල්ල, හෝක් ගර්ල්. මේ ඉස්කෝලේ හැම සුපිරි වීරයෙක්ම ඉන්නවා බැට්මෑනුයි, සුපර් මෑනුයි ඇරෙන්න. ඔන්න එකපාරටම මේගොල්ලොන්ගේ ඉස්කෝලේ මුදුනෙ තියන මැණික් ගල අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා. ඒකෙන් එකපාරටම එන යකෙක් සිසුවියන්ගේ වටිනා බඩු හොරකම් කරගෙන යනවා. ඉන්පසු මේ යකා තවත් කෙල්ලෙක් එක්ක එකතුවෙලා සෙංකෝලයක් හදනවා. මේගොල්ලො මැණික් ලෝකයෙන් පිටුවහල් කරපු අය. මේගොල්ලො සුපර්ගර්ල් පස්ස්සෙන් ඊට පස්සෙ පන්නනවා. ඔච්චරයි කියන්නේ පැය 1යි විනාඩි 16ජ් පුරා දිව්වට මේකෙ ගොඩාරියක් දේවල් වෙනවා. ඉතින් ඕගොල්ලො මේක බලන්නකෝ.

කවුරු වසරේ වීරය වේවිද?හෝක්ගර්ල්?වන්ඩර් වුමන්?ශිවා කෙල්ල?බම්බල් බී?සයිබෝර්ග්?

෴ජය෴

DC Super Hero Girls: Hero of the Year (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DC.Super.Hero.Girls.Hero.of.the.Year.2016.HDRip.XviD.AC3-EVO

DC.Super.Hero.Girls.Hero.of.the.Year.2016.webrip.550mb

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Web-බුවා

    මොන විභාගයක් ද බං ඉවර වුණේ? වාර විභාගේ වෙන් නැති lol ? 😛 යකෝ මේ තනි film එකේ ඉන්නවනේ 2020 වෙනකං එන්න තියෙන DC moviesවලට වඩා චරිත. 😮
    ජය! 🙂

  3. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. මේක නිකං girlsලට හදපු එකක්ද කොහෙද… පට්ට ජයවේවා . සබ් එකට ස්තුතියි…

  5. jaya

error: Alert: Content is protected !!