Monday , September 28 2020
Breaking News

DCs Legends of Tomorrow (2016) [S02 : E16] with Sinhala Subtitles | දුෂ්ටයන්ගේ යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 47 votes.
Please wait...

Legend of tomorrow S2-1

කොහොමද කට්ටියට.. the 100 කරලා ඉවර වෙලා ටික දවසක් විවේක ගන්න හිටියත් අපේ අචියගේ පෙරැත්ත කිරිල්ල නිසාම මට ආයෙත් ඉක්මනටම සබක් කරන්න වුනා. මේක කරනකම් මෙකාගෙන් බේරිල්ලක් නෑ නොවෑ. ඔන්න දැන් පරක්කුයි කියලා බනින්න ලෑස්ති වෙනවා නෙවේ.. මං මේක බාරගත්තේ සිකුරාදා. අචින්ත සහෝ මේ ටිකේ හොදටෝම කාර්යබහුල වෙලා නිසා තමා මං මේක ගෙනාවේ. හැබැයි උපසිරසියේ මුල් පේලි 100 අචින්ත සහෝ කරලා තිබ්බ නිසා එයාටත් ස්තුතිය යන්න ඕන.

ගිය සතියේ අපිට දැකගන්න ලැබුනා ලෙජන්ඩ්ලා හෙල්ලත් අරගෙන ජේසුතුමාගේ ලේ හොයාගෙන පළවැනි ලෝක යුද්දේ අස්සේ ගිහින් කරගත්ත හදියක්. අන්තිමේ වුනේ හෙල්ලත් නැති කරගෙන ඒක විනාශ කරන්න තිබ්බ ලේ කුප්පියත් නැති කරගත්ත එක. හෙල්ල අරගත්තු මරණයේ කල්ලිය තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ යතාර්ථයන් නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ තෝන්ට, වගේම ලෙනාඩ් ස්නාර්ට්ට ෆ්ලෑෂ් නැති නගරෙකුත් ඩේමියන් ඩාක් සහ මැල්කම් මර්ලින්ට ඇරෝ නොමැති නගරෙකුත් හිමිවෙලා.

අපේ ලෙජන්ඩ්ලා දැන් ඉන්නේ කට්ටියගේ වහල්ලු වගේ. බලමුකෝ මේ අලුත් යථාර්ථයේ ලෙජන්ඩ්ලාට පුළුවන් වෙයිද කියලා කලින් වගේ වැඩ පෙන්නලා හෙල්ලය තමන්ගේ අතට ගන්න.එතකොට රිප් හන්ටර්ට මොකද වුනේ?මිනිහටනම් වෙලා තියෙන්නේ කැතම වැඩක් තමා…

එහෙමනම් මං යනවා.. ආ අනිත් CW කතා ටික වගේම මේකත් ආයේ විකාශය අප්‍රේල් 25ද කොහෙද.. ඒ ආවම අචින්ත සහෝ වෙනදා වගේම ඔයාලට උපසිරසි ගෙනෙයි….

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E16.HDTV.x264-LOL.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E16.HDTV.x264-DiMENSiON.Turncoat
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. උපසිරැසියට ස්තූතියි

  2. උපසිරැසියට ස්තූතියි…………………..

  3. Thanks for the subtitle

  4. Ko bn e17 sub

  5. Macho ep 17 th avilla ikmanata sub dipanko

  6. Aiyo ai bn parakku? Mehema wenkota kathawath epa wenawa bn

  7. epa wenawa machan,,, ade kohomahari dapanko ban sub eka

  8. plz sub eka denna anthima epiyane

  9. ane sub eka diyanko

  10. dcs legends of tomorrow [s02 : e17] sub karanne nadda?
    eka out karala tiyenne

  11. Macho!!!!!!!!!!!!!!!! 17 suba oneeeee!

  12. Monada bn hama ekatama sub denawa ….mekata patta late neh dan dawas 2 k awilla thama nane

  13. 17ta sub dennakooooooooooooooo

  14. 17ta sub dennakooooooooooooooo

  15. 17 ikmanatama dennako.season eke last epiyane meka deela iwarayak karahalla

  16. 17 sub eka ikmnta dennakoooooooo

  17. Thanks bn sub ekata… Epi 17.???

  18. 17 ikmnta oni

  19. අඩෝ කෝ බං 17 සබ් එක..?

  20. 17 ඕනි මචෝ ඉක්මනට දාපන්

  21. Thnx mcn 17 ikmnta denna

  22. 17 epiya awa ban ikmanada sub eka denna mcnla

  23. elama bro, 17 th ikmanata balamu.

  24. 17 onee….godak sthuthi sub walata

  25. Tv series wala video download karanne kohomada phone eken

  26. Thank you very much.

  27. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  28. Mchan meka ank eka enne 25 nemei ada enva….. Achintha saho hari uba hari suba karala dyn broo ekenma aa…

  29. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  30. Udara Damith B/K

    රිප්ට මහා කැත සීන් එකක් නෙ වෙලා තියෙන්නේ

  31. sthuuthii.. 😀

  32. harshan jayalath

    thanx ban prakkunam una godak

  33. බොහෝම ස්තූතියි මචන්….!!!!

  34. උපසිරැසියට ස්තූතියි සහෝ…

  35. Amila Mudalige

    Sub ekta Thanks saho

  36. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  37. බොහොම ස්තූතියි

  38. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. Udara Damith B/K

    එල මාත් ආවා කීප සැරයක්ම මේකට සබ් දීලද බලන්ඩ
    අදනම් මරු

  40. bohoma stutie machan, eye pereda baiscope akata siyaparakata wada awa sub aka dalada balanna, ane machan parakku karanna epa ban sub aka, aulak ne parakku wela hari sub aka dunna akata bohoma pin.

  41. Thanks Bro.

  42. මේනක...

    බොහොම ස්තූතියි

  43. Sub ekata thanx

  44. ස්තුතියි සහෝ සබට… මදු මල්ලි busy නං අනික් කොටස් 2ටත් සබ් කරලා දෙන්න බොස්…

  45. Nirodha uthpala

    Parakkuwa adalama na subai one obata jaya

  46. පරන්නු උකාට මොනද……………෴
    Sub එකට Thanks නොල්ලෝ…..෴

  47. බොහොම ස්තූතියි සහෝ……

  48. ado thnks bn ,english sub 1th download kra blanna.
    tnkz machooo

error: Alert: Content is protected !!