Friday , December 4 2020
Breaking News

DCs Legends of Tomorrow [S02 : E12] with Sinhala Subtitles | කැමලොට් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

Legend of tomorrow S2-1

ඔන්න ගොඩ දවසකින් උපසිරසියකට බහින්න බැරි වුණා එක්සෑම් එක්ක හිර වෙලා හිටපු නිසා. ඒ නිසා මුලින්ම මම නිලුපුල් සහෝට ගොඩක් ස්තූති කරනවා බෑ නොකිය වැඩේට අත ගහල ගොඩ දාල දුන්නට. කට්ටිය මර්ලින් එහෙම බලල ඇතිනේ. ඒක මේ කොටස ගැන දෙයක්. ඒක පස්සේ බලමු. හරි එහෙනම් මම පසුගිය කොටස ගැන කියන්නම්.

මරණයේ කල්ලිය එකතු වෙලා රිප්ගේ මනස වෙනස් කරලා එයාව එයාලගේ පැත්තට හරවගත්ත. ඒක හැමෝම දැක්කනේ. දැන් රිප් සම්පූර්ණයෙන්ම නපුරු මනුස්සයෙක් වෙලා. එයා මරණයේ හෙල්ලය හොයාගෙන යනවා. මේ නිසා කණ්ඩායම නොමඟ යවන්න කියල හිතාගෙන මෙයා අප්‍රේරණයක් ඇති කරනවා ජනරාල් වොශින්ග්ටන්ව මරල දාල. ජනරාල් මැරෙනවා කියන්නෙ මුළු ඇමරිකාවම අගාධයට වැටෙන වැඩක් වෙන්නේ. ඉතින් කණ්ඩායම යනවා 1776 පෙනිසිල්වේනියාවට ජනරාල් වොශින්ග්ටන්ව බේරගන්න රිප්ගෙන්. හැබැයි එහෙදි රිප් කණ්ඩායමේ කට්ටියගේ බලයන් නැති කරනවා. ඒ වෙලාවේදී රේ ඉන්නෙත් පොඩි වෙලා. ඉතිං එයාට ආපහු ලොකු වෙන්නත් බලයක් නෑ. ඒවගේම ස්ටයින්ට සහ ජැක්ස්ට මුහු වෙන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි ගිඩියන් පවා අක්‍රිය වෙනවා. එතනදී කට්ටිය පැනල යන්න හැදුවට රිප් සාරාට වෙඩි තියල රෝරිව පැහැරගන්නව. අනිත් අය සරාව යානයට අරන් ආවත් එයාව හොඳ කරන්න විදිහක් නෑ ගිඩියන් නැතුව. ඉතින් හදිසියෙවත් සාරා මැරෙයි කියලා බයට සාරා ජැක්ස්ව යානයේ කැප්ටන් කරවනවා. හැබැයි ජැක්ස් කොහොමහරි උත්සහ කරන්නේ යානයට ආපහු බලය දෙන්න.

හැබැයි මේ අතරේ රිප් කට්ටියක් එක්ක ඇවිල්ල යානයේ දොර ඇරගන්නවා. කට්ටිය ඇතුලට ආවත් රිප් විතරක් ඉතුරු වෙන්න අනිත් අයව මරල දාන්න ජැක්ස්ට පුළුවන් වෙනවා. කොහොමහරි රිප් යානයට එන්නේ හෙල්ලයේ කොටසක් හොයාගන්න. හැබැයි ඒක හංගපු තැන දන්නෙ ජැක්ස්. රිප් කොහොමහරි මේඩ් බේ එකේ සාරාව හොයාගන්නවා. සාරාව මරනවා කියල තර්ජනය කරලා රිප් ජැක්ස්ගෙන් හෙල්ලය තියන තැන අහගන්නවා. හැබැයි වැඩක් වෙන්නෙ නෑ. රිප් සාරාව මරල පණගන්නවා. මේ අතරේ රේ යානයේ එන්ජින් අස්සට ගිහින් යානයට කොහොමහරි පණ දෙනවා. ගිඩියන් නැවතත් ක්‍රියාත්මක වෙනවා. වාසනාවට සාරාගේ මොළේ සෛල මැරිලා නැති නිසා ඇයව සනීප කරන්න ගිඩියන්ට පුළුවන් වෙනවා. මේ අතරේ නේට් සහ මායාව යවනවා රෝරිව බේරගන්න. කොහොමහරි එතැනදී සටන් ගොඩකින් පස්සේ නෙට්, අමායා සහ රෝරි බේරිලා පැනගන්නවා. ඒ මොනවා වුනත් වැඩක් වෙන්නෙ නෑ. හෙල්ලයේ කොටස දැන් තියෙන්නේ රිප් අතේ. ඒ කියන්නේ මරණයේ කල්ලිය අතේ. ඉතින් තව කෑලි තුනක් ඉතුරු වෙලා තියනවා. මොකද හෙල්ලය කොටස් හතරකට වෙන් කරලා තමයි තියෙන්නේ. ඒවා වෙනස් කාල වල තමයි හංගල තියෙන්නේ.

ඒවා කොහොමද හංගල තියෙන්නේ කවුද හැංගුවේ කියල ඔයාලට අද බලාගන්න පුළුවන්. ඒවගේම මර්ලින් බලපු කට්ටියට අද ඇත්තටම මර්ලින් කවුද කියලත් බලාගන්න පුළුවන්. හරි එහෙනම්. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E12.HDTV.x264-LOL
DCs.Legends.of.Tomorrow.S02E12.HDTV.XviD-FUM
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.X264-DIMENSION
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
DCs.Legends.of.Tomorrow.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Banshee [S04 : E02] Sinhala Subtitles | එයත් මැරිලා [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි කතාට අනුව හුඩ් අවුරුදු දෙකක් විතර කැලේ මැද අතෑරලා දාපු ලෑලි ගෙයක තමයි ඉඳලා …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. සබ් එකට ගොඩාක් ස්තූතී

  2. උපසිරැසියට බොහොම ස්තූතියි………………

  3. සබ් එකට ගොඩාක් ස්තූතී සහෝ නියම වැඩක්
    ජය වේවා

  4. සබ් එකට ගොඩාක් ස්තූතී සහෝ

  5. Machan anith kotase sub netthe mokada

  6. Thanks saho sub ekta

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. sherlock galle

    Thanks

  9. බොහොම ස්තුතියි සහෝ…

  10. Hima Benaragama

    ගොඩක් ස්තුතියි..

  11. Sub ekata thanx

  12. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  13. Udara Damith B/K

    එක්සෑම් හරියට කරගන්ඩ
    මන් මර්ලින් බැලුවා හැබැයි හිරු එකේ
    උපසිරසට ස්තුතියි

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Thanks Bro.

  16. Bhagya Madushan

    thanks

  17. Thnxxxxxxxxxxxxx

  18. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  19. බොහොම ස්තූතියි සහෝ……

  20. නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

  21. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  22. පිංසිද්ද වෙච්චාවෙ. Lol Thank you Kollo sub ekata.

  23. elama thama . thnx very much for you

  24. Nirodha uthpala

    Thx achiya obata jaya

  25. Madusha Dulanjana

    ela bn sub ekata thnx

error: Alert: Content is protected !!