Tuesday , September 29 2020
Breaking News

DCs Legends of Tomorrow [S02 : E15] with Sinhala Subtitles | රුධිරයෙන් ඉපදී, රුධිරයෙන්ම වැනසෙයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 68 votes.
Please wait...

Legend of tomorrow S2-1

ඔන්න එහෙනම් පහළොස්වැනි එපිය මේ අරන් ආවේ. වැඩ ගොඩක් මැද්දේ එපිය කරන්න වුණේ. ඒ නිසා අද නම් වැඩිය ලිපිය ලියන්න යන්නේ නෑ. මේ වෙද්දී හෙල්ලයේ කොටස් දෙක ගානේ ලිජන්ඩ්ල ලගයි ලීජන්ල ලඟයි තියනවනේ. ඉතින් මේ හෙල්ලය හදාගන්න පුළුවන් වෙන්නේ කාටද? කවුරු මේකෙන් ප්‍රයෝජනයක් ගනීද? මේක විනාශ කරන්න හදන ලිජන්ඩ්ලට ඒක කරගන්න පුළුවන් වෙයිද? මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න එහෙනම්. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. උපසිරැසියට ස්තූතියි

  2. උපසිරැසියට ස්තූතියි……………

  3. MCN, ubata me dawas wala prashna athi sub denna beriwenna. ETH api gena slaka bala kauruhari 16 epiye sub denna.

  4. harshan jayalath

    kollo sub eka parakku moko 16 epiye

  5. 16 diyanko bn

  6. 16 ඕනෑ

  7. Me week ekatat sub eka diyanko shoo. Gdk davsne dan epiya avt

  8. Thanks for early subs… n where 16th?…

  9. 16 sub oni…

  10. 16 සබ් එක කෝ…?

  11. Sathish jithendra

    මචං 16 episode එකටත් sub දියංකො

  12. Ela machan

  13. Thanks saho sub ekta

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  16. Bhagya madushan

    thanks!

  17. Sub ekata thanx

  18. Thank you machan…..jayawewa…….!

  19. අප වෙනුවෙන් කැප වී වෙහෙහෙස වී ලබා දෙන උපසිරැසියට ස්තූතියි සහෝ…

  20. උපසිරැසියට ස්තූතියි සහෝ… ✌️✌️✌️

  21. niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Thanks Bro.

  23. Nirodha uthpala

    Thx bn digatama denna avashya shaktiya ha dairrya labewa kiya partana karanava bro

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.

  26. තැන්කු බ්‍රෝ…**

  27. Gathsara Umesh

    Bohoom sthuthiy sabata

  28. thankz bro

  29. බොහොම ස්තූතියි සහෝ……

  30. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  31. Sub eka enkm htye. Thanks mchn…

  32. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

  33. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….

  34. elma saho

  35. Nirodhya Dilshan

    Tnk 4 sub

  36. Thank you kollo dankm idiye, Digatama karagna ymu. Jaya wewa!!!

  37. Udara Damith B/K

    111
    1

  38. Udara Damith B/K

    එල
    මරු
    තැන්ක්ස්

error: Alert: Content is protected !!