Wednesday , October 21 2020
Breaking News

DCs Legends of Tomorrow [S03 : E01] with Sinhala Subtitles | ජුලියස් සීසර් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 76 votes.
Please wait...

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු තවත් කතා මාලාවක උපසිරස තමා මේ ආරම්භ කරන්නේ.පසුගිය කතා සමයේ උපසිරස් කරපු අචින්ත සහෝ අධ්‍යාපනික කටයුතු නිසා කාර්යබහුල බැවින් මේ සමයේ උපසිරස ගෙන එන්නේ මම.ඉතින් මට පුළුවන් උපරිමයෙන් මේ කාර්‍ය ඉටු කරන්න ඇපකැප වෙන්නම්.එහෙනම් පසුගිය සමය….ඇත්තටම පසුගිය සමය මතක් කරගන්න ඕනේ ද?වෙච්ච සිද්ධියෙන් සිද්ධිය කියන්න නම් බෑ.හැබැයි කෙටියෙන් කියලා දාන්නම්.

පසුගිය සමය පදනම් වුනේ ඩේමියන් ඩාක්,මැල්කම් ,ඊබෝඩ් තෝන් හා ලෙජන්ඩ්ලා අතර යතාර්ථය වෙනස් කල හැකි යස්ටියක් වෙනුවෙන් සටන් කිරීමක්.කෙසේ හො අවසානෙට කාල තරනයේ නීති රීතිත් කඩලා යස්ටිය විනාශ කරනවා වගේම සතුරාත් පරාජය කරනවා.ඒ වගේම තමා රිප් හන්ටර් සාරාට කැප්ටන්කම බාරදීලා වෙනත් වැඩක් වෙනුවෙන් පිටව යනවා.අවසානයේ මේ අය ලොස්ඇන්ජලීස් නගරයට එද්දී නගරය ඩයිනොසරයන්ගේ පිරිලා.ඔන්න ඔතන ඉඳන් තමා අද කතාව ආරම්භ වෙන්නේ.අද කතාව ගැනනම් කියන්නේ නෑ.ඒක බලන්නම වෙනවා.

1,2,3,4,5 ඔව් මේ කොටස විකාශය වේලා දවස් පහක් ගත වෙලා.දැන් හිතනවා ඇති මුන් දවස් පහක් පොල් ගැවද කියලා.අම්මෝ නෑ..මේ දවස්වල පොල් ගෙඩියක් දකින්නත් ආසයි. පහුගිය බ්‍රාස්පතින්දා තමා අශාන් සහෝට මැසේජ් එකක් දාලා ඇහුවම මේක තියෙනවා කරන්න කිව්වේ.සිකුරාදා රාහුකාලය ගෙවුනට පස්සේ නැගෙනහිර දිශාව බලලා වැඩේ පටන් ගත්තා.කරගෙන යද්දී තමා වැඩේ අමාරුකම දැනුනේ.කොහොමෙන් කොහොම හරි හසන්ත සහෝගේ හෙල්ප් එකත් අරගෙන වැඩේ සෙනසුරාදා වෙද්දී ගොඩ දාගත්තා.(ඔය අතර කාලයේ දරුණු වැහි කුනාටු කිහිපයකට අසුවුන අතර,අකුණු පහරකින් මොනිටරයද අහිමි කර ගත්තෙමි)…චිරාගත සම්ප්‍රධාය අනුගමනය කළා මිසක් ඕවා මේ කියන්න ඕන කතා නෙවෙයි.හැබැයි ඉතින් මේක එන්නෙත් අඟහරුවාදා .ඒ කියන්නේ The Gifted එන දවසේමයි.ඒ නිසා වැඩියෙන්ම ඩවුන්ලෝඩ් හා ඉල්ලුම තියෙන එකට මුල්තැන දෙන්න වෙනවා.අනික පහුවදා ලබා දෙනවා. ඒ නිසා සබ් එක භාගෙන නිකම්ම යන්න එපා.පහල කමෙන්ට් සෙක්ෂන් එකේ බැනලා හරි ගියොත් ඒකත් සතුටක් .එහෙනම් ලබන සතියේ හමුවෙමු.

🙏 හැමෝටම ජය ශ්‍රී 🙏

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

142 comments

  1. thanks ……………….

  2. Thanks bro

  3. Amila Ranasinghe

    thanks bro

  4. thanx broo

  5. Gayan_madushanka_

    Thanks bro

  6. උපසිරැසියට බොහොම ස්තූතියි………………………..

  7. Thanks Sub ekata…

  8. බොහෝම ස්තූතියි!

  9. Ai bn epa krawnne…. piluwan akekuta diynkoo binm…

  10. s3 e2 ke sub eka dannako

  11. E03th awa aaa…..

  12. ඇසල ලක්ශාන්

    උබලටත් වැඩ ඇති මචන් ඒත්, Sub කරන්න බැයි නම් Sub කරන වෙන කෙනෙකුට දෙන්න. Epi 3ත් ආවනෙ.!

  13. Ubla meloo rahak naty kathavalata nm sub karanva.. Bey nm hutta bara gan natuwa hithan. Vena ekekta deepan issra karaou un haryta kalane. Dawaaak.dekak nemeine satiyakne.. Ublage site eka diwn.una wele.ublata salli walin paw.udav karpu un tama meevmt daane meke..

  14. අනේ උබේ සබ් එක තියා ගනින් english course කරල english ඉගෙන ගත්තා -_-

  15. Mithuranga Mahisadha

    ‍දෙයක් හරියට කරන්න බැරිනම් බාරගන්න එපා මචං………………….

  16. sameera Dananjaya

    machan pls,,,,

  17. මොනවද යකො සබ් එක ටක්ගාලා නොදා කරන්නෙ…? වෙන කාටහරි දෙනවකො ඕක දාන්න… කො තාම නැ S3 E2 සබ් එක…?

  18. Episode 2 එකේ sub එක එපා බන්.. අපි හදාගෙන බැලුවා

  19. Machan kawru monawa kiwwath kamak ne ube weda tikatha godadagena, sub ekath goda dapan.. pahala ke gahana kawruwath ewith ube weda karanne nene.. good luck …

  20. 2nd episode ekai 3rd ekai 2ma ekatamada denne?.

  21. machan ubata wada athiiiii.kamak ne api iawan innawaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  22. Udara Damith B/K

    පහල දෙවෙනි එපිය ඉල්ලන ඔක්කොටොම කියන්නේ දෙනකල් ඉන්ඩ ඉවසගෙන
    ඒ අයත් වැඩ තියෙනවනේ ඒවා කරන ගමන්නේ මේක දෙන්නේ
    ඔය දෙක ඕනි කිලාල ඉල්ලන අය ඔයකමෙන් එකක් දම්මමද කොහෙද නෙ
    laජ්ජායි …………………..

  23. payen payata awilla balanwa thama nane 🙁 ..!! ikmnta denna. Episode 3 weni ekath heta enwa :/ ,

  24. Mithuranga Mahisadha

    ochchratama parakku kranna epa bn ubala gana vishwase tyla winadiyen vinadiyta awith blanawa sub eka dlaada kyla….
    ubtath wada ati …
    eth mchchra parakku wena ekanm gdk awl bro….
    amarunm wen knkta dyn… mchn

  25. me pahala ekata qwnm hari habi sub eka karanna

  26. Episode eka release une kawadda bng dang ada date eka kawadda?? Mechchara kal yanawada bng subtitle ekak karanna.. Ubala eda kiuwe wadima illuma ekata mulin denawa kiyala eth mona magulak wath na mulin thiya agin wath. Mekai machan sub eka hariyata welawata karanna bainam wena karanna puluwan kenek ta deepang.. ehemath kenek nattan kelin kiyahang bng sub eka meetapasse denna ba kiyala.. api dawas ganan saren kare balan innawa sub eka denakan.. epa wenawa bng.. Man hithanawa ubata kiynne mokadda kiyala therei kiyala.. Cheers !!

  27. 2nd eka awilla sathiyak wennath awilla.
    Ko thama nene…

  28. Vedima illuma thiyena eka mulinbdenawa kiwwath gift ekawath mekawath nene.

  29. ko bn 2 sub godak kal awith arrow ekla wge kaloiin dennko plk,z

  30. Mithuranga Mahisadha

    bro 2 epiya denkoo

  31. Thanks for sub..

  32. Sub ekata thanks broooo

  33. 2 episode akata sub denne nadda

  34. sub eka dunnata sthuthi…

  35. 2 weni episode ekata sub denne nedda?.

  36. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..

  37. epi 2 ko bro :/

  38. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  39. ela broo……thax mchn…

  40. Niyamai dewani epiya ikmanata demu

  41. thnx machan…

  42. sub ekata thanks saho.. jaya wewa!!

  43. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  44. Parrissamen machan….

  45. madusara manawasinghe

    ela

  46. Lahiru Ruwanga

    elama brooo

  47. Onna ehenm banna.

    Thax for the sub 🙂 🙂

  48. sub akata thanks bro!!digatama sub denna!!

  49. thank you for sub

  50. Ashan Chathuranga

    Thanks bro api wenuwen sub eka dena ekata…..
    Digatama karagena yamu jaya wewa………..
    ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  51. Thanx mchn

  52. Thanks saho.. meka hambenakan balan unne..

  53. Thanks. Api wenuwen karana sewayata. Denakan maga balagana hitiye. Ayeth thanks.

  54. Thank you

  55. Dhananjya Jagath

    parakku wela hari sub eka dunnata thnax sahooo

  56. ඉරේෂ්

    saho…. saba puluwan ikmanata diyan deiyo.
    bainnanam ba bn..
    ubltath wada nathuw neweine..
    sewaawak widihata salakanna one..
    eth,
    pluwan ikmanata dunnanam athi bro.

  57. Thank you bro

  58. එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය…….!

  59. Late wela hari dunnata thanks

  60. බොහොම ස්තූතියි උපසිරැසියට.

  61. Udara Damith B/K

    daන් තමයි මේක බලන්ඩ වෙලාවක් හම්බ උනේ
    ගොඩා ගැහිලා ටීවී සීරියස්
    ස්තුතියි

  62. perum puraagena balan hitapu kathaawa onna ithin aayeth patan gaththa..
    mewata sub denawata umbalata pin machan….jaya wewa..ela..

  63. Thnx bro elementry eke ithurutikt dent try krnd bro

  64. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා..

  65. Harsha Salinda

    Ela

  66. Thanks machan……digatama yamu……jayawewa……!

  67. thnx bro
    arrow ekata sub naddooo

  68. thanks bro sub eka genawata!!
    parakku unata awulak ne bro. sub eka hambu wenawanam e ethi. good luck

  69. Sub එක වෙලාව⁣ෙ දාන්නකො. එපාවෙනවා ඕයි.

  70. sub ekata ස්තූතියි Arrow ekata thama sub nane yalu

  71. Thanks Bro.

  72. Ela ela. Mindhunter ekatath sub denno…..

  73. ලහිරු

    මෙකට ප්‍රයෝරිටි දියන් මචං. බොහොම ඉස්තුති සහො…

  74. arrow eke sub eka denne nathido..

  75. thankz…

  76. Nirodhauthpala

    Hambe meka deepu eakata umbata pin bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …

  77. Yohan Chathuranga

    Thanks brooo

  78. උපසිරැසියට බෝහොම ස්තූතියි බ්‍රෝ..

  79. peasad randunu

    ammoooooooo maga balan unne… Ane deiyo anith epi eke idala ikmanata denna. aulak ganna epa wedeta dahas warayak sthuthui thank u bro !

  80. සබට ස්තූතියි සහෝ… දිගටම කරගෙන යමු.. ජය වේවා….

  81. tq aiye sirwatama godk dws bln hitiya

  82. Elama arrow ekat oneeee

  83. Thanks bro….
    පරක්කු වුණාට අවුලක් නැත්තේම නැ…..
    ඉලග episode එක අන්ඩ කලින් ඩුන්නම ඇති..

  84. මරු

  85. Thanks bro..next time tikak kalin denna try karanna..

  86. ⁣Season 3 epi 1 සබ් දානකල්මයි බලන් හිටියේ #thnks ලියෝ bro, …

  87. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  88. arrow ekat ikmanata denna pls….sub eka dunnata thanks…..

  89. මධුකප්‍රිය පෙරේරා

    අඩා, උබ බැස්සද මේක කරන්ට..එලම.. ඊළග සතියෙ ඉදන් සමගාමී විකාශයම.. සබට තෑන්ක්ස්..

  90. Thanks bro. Arrow daanda pls

  91. Aulak nah machan pahu wela hari dunna eka watinawa.. Macho episode 2 eke idan live telecast wela pahuwenidama wage puluwan ikmanata denna try karapan.. Kollonee

  92. එලම..
    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා!…

    ඇරෝ ත් ආවානම් පට්ට පට පට…

  93. Ammo… athi yantham sub eka awa…
    Thank you very much…

  94. බොහොම ස්තුතියි සහෝ……

  95. sub ekata thnx broh.good luck..arrow ekatath ikmnata sub eka denna.

  96. subata thnks bn……… parakkui thama…eth ubala set eka hena gemak denawa subak hadanna…
    a nisa ubalata thank you kiyala withrak madi……..good luck bro….

  97. එනකන් තමා හිටියේ ..,බෝම ස්තුතියි..,

  98. බොහොම ස්තූතියි

  99. Samuditha sankalpa

    Plz give us subtitles for arrow now you are very late this time

  100. සුපිරියටම තියෙනවා.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

  101. Ela bro thaks sub ekata…
    Arrow ekath ikmanata denna

  102. Elz.arrow ekath danna

  103. Elz bro.arrow eke sub ekath danna.thanks

  104. Thanks Machan
    Arrow Sub Nathda

  105. ස්තූතියි සහෝ ……..

  106. Ajith Lasantha Kumara

    බොහෝම ස්තූතියි! මේක දෙනකන් බලන් හිටියෙ ilaga ekath ikmanatama denna

  107. Lasantha Chandimal

    Iwasillak nethuwa hitiye brother……..thnkzzz godk sub ekata bnnn……wish u all the best…

  108. Thanks! Arrow එකත් ඕනි බං ඉක්මනට

  109. බොහෝම ස්තූතියි!

  110. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පරක්කු උනාට කමක් නෑ සහෝ. පුලුවන් වෙලාවට සබ් එක ලබා දෙන්න. ඔයාල මේ විදියට හරි සබ් නොදුන්නනම් මේවා බලන්න වෙන්නේ අන්ඩර දෙමළ වගේ තමයි. දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ..ජය වේවා..
    ******************බුදුසරණයි******************

  111. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම දෙමු…
    ඉස්සෙල්ල Gifted එකට දීලා මේකට දෙන්න…

  112. iwasala iwasala berima tena ada ube sub netuwa episoide eka beluwa.. kmk ne aith balanawa.. tnx bro….. oyala karanne loku sewayak

  113. එන්.විජිත අසංක

    එළ කිරි සහෝ. මං බලන් හිටියෙ මේකත් එනකන්. හැබැයි මං ටීවී සීරීස් බලන්නෙ එන එන එපිය නෙවෙයි. සීරීස් එක ඉවර වෙනකන් ඉදලා මුළු සීරීස් එකම එක පාරට. ඒ නිසා සබ් එක ගැන ගුණ දොස් පස්සෙ කියන්නම්. දැනට තුති.

  114. ගින්දර වගේ

  115. බොහෝම ස්තූතියි!

  116. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……..

  117. Thans ankam blagena htye sub aka.

  118. Chamil Karunaratne

    බොහෝම ස්තූතියි! මේක දෙනකන් බලන් හිටියෙ 🙂

error: Alert: Content is protected !!