Friday , June 18 2021
Breaking News

DCs Legends of Tomorrow [S03 : E05] with Sinhala Subtitles | මලස්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 40 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ.

 පසුගිය සතියෙන්…
 
කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත් පැවැත්මෙන් මැකී යනවා.එබැවින් ලෙජන්ඩ්ලා කාලෝචිත නොවූ දේ ඉවත් කර රේ පාමර් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඔහුව බේරාගන්නවා.
මේ සතියෙන්…
 
මේ සමයේ ලෙජන්ඩ්ලගේ ප්‍රධාන සතුරා බොහෝ දුරට මලස්නම් අයෙක් විය හැකියි.ඉතින් අද දවසේ මලස් ප්‍රථම වතාවට විස්තරාතකව දැනගන්න පුළුවන්. ඒවගේම තමා රිප් ආයෙත් කණ්ඩායමට එකතු වෙන්නේ වැම්පයර් දඩයමකට.කවුද මේ මලස් කියන්නේ?වැම්පයර් කෙනෙක් එක්ක කෙසේනම් ලෙජන්ඩ්ලා සටන් කාරාවිද?රිප් දිගටම කණ්ඩායමේ සිටිවිද? පිළිතුරු සෙවීම ඔබට භාරයි.
අකැමැත්තෙන් වුනත් කියන්න ඕනේ මේ කතාව එන්න එන්නම විකාරයක් වෙනවා.ඒ නිසාම උපසිරස්කරණයට මැලිකමක් දැනෙනවා.ඊටත් වඩා කෙතරම් මහන්සි වෙලා මේ වැඩේ කලත් පොඩ්ඩ එහා මෙහා වුන ගමන් රචනා ලියලා බනින්න අය හිටියට අගය කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි.අන්න ඒ අය නිසා තමා මොන දේ වුනත් උපසිරස ලබා දෙන්නේ.ඉතින් ඒ නිසා ඒ මහන්සියට වචනයකින් හෝ අගයක් දෙන්න පුලුවන්නම්,බොහොම වටිනවා.එසේ නොමැතිනම් බොහෝ විට මේ කතා සමයෙන් මේ කතාවේ උපසිරස්කරණය නතර වේවි.
හැමෝටම ජය ශ්‍රී ….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

ටෲ බියුටි [S01 : E05] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ…. තුන්වෙනි එපිය බැලුවා නේද. ඉතින් ඔයාලා බැලුවනේ ඉම්-ජු-ක්යුන් තමන්ගේ රහස රැකදෙනවට සූ-හෝ කියන …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. Sinhala subtitle එකට බොහොම ස්තුතියි

  2. thanks ……………

  3. Patta wadak bro

  4. Thanks bro

  5. Gayan_madushanka_

    Thanks

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි………………………..

  7. bohoma sthuthi

  8. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  9. sudeera chandrajith

    Sub ekata thanks bro

  10. Thanks for the sub

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. me sub eka mata down danna ba… “Page not found” enawa… ai e?

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  14. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  15. උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා…

  16. thanks…

  17. ado 2000+downloads tiyanawa.nikan coment ganna boru kiyanna apa.

  18. Thankzzzz…bro…..

  19. thanks leo…… keep it up

  20. sub karanne godak mahansi wela e nissaa api eka agayakaranna one sub eka karaala denawata godakk pin

  21. kawru monawa kiwath man me tv series eka digatama balanawa. e wagema oya dena sub eka godak watinawa. e wena mahansiyata godak thanx. man wage thawa aya athi, e nisa sub dena eka nawaththanna epa

  22. sub ekata thanks saho.. jaya wewa!!

  23. bohoma sthuthi sahooo niyami

  24. Ala machan ala………..Digatama yan……..

  25. Supiri sahooo

  26. Thanks bro

  27. බොහොම ස්තුතියි සහෝ……

  28. Prasad randunu

    Sub ekata bohooooma Pin Aiya… Kathawanam boring wegenaw enwa wage thama. Sub kesewetath Season eka metanin ahawara weida dan ne.. sub ekta tnx again

  29. Dinuka Jayasekara

    තෑන්ක්ස් මචෝ

  30. 403 🙁
    සොයා ගත නොහැක -_-

  31. madusara manawasinghe

    බොහොම ස්තුතියි.

  32. Ashan Chathuranga

    Thanks bro

  33. Thanks for the sub…

  34. Sachin Muthumala

    Thank you ikmanta sub dammata.

  35. අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
    ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා

  36. අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
    ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා❤️❤️❤️❤️

  37. thanks sub ekata meka nawattanna epa…..meka balana ayat innawa godak netat samahara then waladi arrow flash ekka meka join wenawa….nawattanawa nam aduma tarame a epiyawat denna……..lankawa wenas kala noheka……a mehe ewnge heti…..podi adupaduwa lokuwata penawa…karana sewaya penne nee……me rata hadanna bee yaluwa….sub ekata thanks…….

  38. thanx bro

  39. බොහොම ස්තුතියි සහෝ..

  40. Thanks machan……jayawewa….>>>>!

  41. අශාන් ලහිරු

    අනේ චූටි අයියේ මෙකට සබ් දෙන එක නම් නවත්තන්න එපා.. විකාාරයක් වුනත් ඇරෝ, ෆ්ලෑෂ් එක්කම මේක යන හින්ද බලන්නෙ.. ස්තූතියි කරන සේවයට..

  42. උබට ඉන්නවා එච්චර එලියට එන්න අකමැති .ශේප් එකේ සබ් එක අවාම නිහතමානීව එක බලන උන් ටිකක් උන් ගැනත් පොඩ්ඩක් හිතුවනම් ඇති බන්

  43. ඒම කරන්න එපා සහෝ අපි කැමතී දිගටම යනව නම්

  44. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  45. digatama karan yaman bn.ekek dennek bannata salenepa.uba teen wolf kagena kara wage mekath adapan.thiyen hadissiyata cmnt karnna beri unata api ubath ekka innawa.

  46. tnx bro sub ekata……

  47. Tnx bro, meke sub eka digatama ona, oya mahansiyen karana de godak ayata watinawa,,,oyage sub eka nisa thamai godak aya me kathawa balala sathutu wenne, a nisa digatama wade karanna, thank u vry much,

  48. kohoma hari saba hadala dena ekata kollata good luck bro tnks

  49. Pzu kelinna epa bro api hamadama innawa oyath ekka digtama sub daanna

  50. thankss sahoooo

    digatama sub karanna
    jayaweewa….

  51. Dhananjya Jagath

    thanks sub ekata

  52. nirodha uthpala

    Thx liyo bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

  53. Ehema karanna epa bn hadissi karayo venuven poddak iwasa vadaramu. Digatama sub demu. mika nethath api innaw uba ekka. enisa owa ganan nogena digatama sub demu

  54. ane me.. nkn pissu epa aiyandi.. sub dyn.. ubt sup ekta api innawane.. api digatama blana kathaawak.. ane sub denna mahaththyo… sabata thanks and.. Gn

  55. Thanks bro.
    Dc එකෙන් බලන්ඩ පුලුවන් tv series එකකට එන්නෙ මේක තමා……………

  56. Thank you bro, Cheers!

  57. Jaya wewa bro , sub denawata thankz bro

  58. Thanks saho…

  59. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  60. lahiru sandaruwan

    thank you so much saho… ballo biruwata kadu pahath wenne ne.. ekek dennek kyna ewata oyala wetenna epa bro…..

  61. thnx machn ummmmaaaa

  62. Thanx mchn

  63. සබට තෑන්ක්ස් මචං.

  64. thanks machan

  65. S.K.Ruchiranga

    Thz broo.. Sub ekata

  66. Charith Madhusanka

    Thank you very much bro! Kohomatawath sub dena aka nam nawaththanna APA mekata!!!!!

  67. ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය

  68. Subata thanks bro…

error: Alert: Content is protected !!