Tuesday , September 22 2020
Breaking News

DCs Legends of Tomorrow [S05 : E15] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.

කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.

උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස. 01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.

ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.

 

හරි එහෙනම් මේ අරගෙන ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතා සමයෙ අවසාන කොටසයි. ඇත්තම කියනවා නම් ඊළඟ කතා සමයට රිනිව් වෙලා තියෙන්නෙ. ඊළඟ කතා සමය නම් මං රැගෙන එන්නෙ නැතිවෙයි. එක්කෝ වෙන කෙනෙක් රැගෙන එයි. හැබැයි ඒකත් බොහෝවිට. මොකද මේ වගේ එකක් බාරගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඇත්තම කිව්වොත් මං පවා වැඩි කැමැත්තක් නැහැ මේ කතාමලාවට. කිසිම තේරුමක් නැහැ කියලයි කියන්න තියෙන්නෙ. කෙටියෙන් කියනවා නම් මෙලෝ රහක් නැහැ. මේ මගේ මතය කියන්නෙ. එහෙනම් බලමුකො අද කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.

කලින් දකින්න ඇතිනෙ ලකීසස් ඇතුළු සහෝදරියෝ ලෙජන්ඩ්ලා ටිකාව TV එකක් ඇතුලෙ කරලා තියෙනවා. කොහොමහරි චාර්ලි එයාලව ඒක ඇතුලෙම තියාගන්න උත්සහ කරනවා. මොකද එයාලා එළියට ආවොත් මැරෙන්න වෙන හින්දා. කොහොමහරි මේක මෙයාලා යන්න කලින්ම සැලසුම් කරලා කරපු දෙයක්. හැබැයි ලෙජන්ඩ්ලා අන්තිමේදී එතනින් පැනගන්නවා. දැන් මෙයාලා යානාව හොයනවා. ඒවගේම තමයි ලූම් එක පවා. ඉතිං චාර්ලි මේ ගැන බයෙ ඉන්නෙ. මොකද එයාලා නිදහස් වෙලා කියලා වෙන කට්ටිය දැනගත්තොත්, ඒ කිව්වේ සහෝදරියෝ එහෙම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඉතිං ලෙජන්ඩ්ලා කණ්ඩායම් දෙකකට බෙදිලා මේ වෙන දේවල් නවත්තන්න උත්සහ කරනවා. ඉතිං මෙයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාලක්‍රොස්ඕවර් කතාංගයපළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. thanx machan

  2. බොහොම ස්තූතියි සහෝ මග නැවතුනු කතා මාලාවක් ආයෙත් ගෙනාපු එක සම්බන්ධව.. මෙක ටිකක් මොංගල් කතාවක් තමක් හැබයි ඒකෙ අමුතු රහක් තියනව.. පුලුවන් නම් DC කතාමාලා ගොඩක් නවත්තපු එකේ මෙක සහ Flash එවගේ ටික ඉස්සරහටත් දෙන්න සහෝ.. ජය වේවා!!

  3. බොහොම ස්තුතියි සින්හල උපසිරසි ලබාදීම වෙනුවෙන්,කතා මාලව පුරාවට ඔයගෙ වැඩ පාඩු කරගෙන නිදහස ලැබුනු වෙලාවට සබ් එක දීපු එකට,ඉතින් ඊලග සීසන් එකත් දෙන්න හැකිවේවා කියන ප්‍රාර්ථනාවෙන් සමු ගන්නවා.
    බුදු සරනයි!
    ජය වේවා!!!

  4. mona unath sub ekata nam thanks.

  5. adeeyy ehema kiyanna epa adeeyy meka patta tv series ekak

  6. නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  7. thanks.. blacklist s07 dennako plz.

  8. Thanks saho,,issara wage kathawa den quality ekak ne thama.

  9. tnx bn sub akta nwathnna apa elaga season akta sub denna plz

  10. Thanks ……………….good luck ……………………

  11. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thank you

  13. Thanks jayawewa…..!

  14. Sub ekata Thanks Saho.

  15. සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Sub walata thanks mchan.nawattannepa.anith1th sub denna.api kamathi mekata.

  17. Thanks for sub
    sub

  18. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

error: Alert: Content is protected !!