Tuesday , December 1 2020
Breaking News

Dead Rising Watchtower (2015) With Sinhala Subtitle |අවාසනාවකට තවත් එක් සුපිරි සොම්බි කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 10 votes.
Please wait...

Dead Rising Watchtower (2015)

කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවුණා. මේ බයිස්කෝප් එක ගැන කියනවනම් මේක action horror වර්ගයේ සොම්බි කතාවක්. ඔයාල දන්නවනෙ සොම්බි කතාවලට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ අඩු  Imdb අගයක් කියල ඒ වුණාට මේකට 5.2 Ratings එකක් හම්බවෙලා තියෙනව.

එහෙනම් කතාව පැත්තට යමු. ඇමෙරිකාව ප්‍රාන්තයක සොම්බි වෛරස් එක පැතිරිල තියෙන්නෙ. මේ සොම්බි වෛරස් එකට බෙහෙත් හොයාගන්නව. ඒත් එකපාරම මේ බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනව. ඊට පස්සෙ මේ කලාපයට මුද්‍රා තියෙනව ඇතුළෙ අයට එළියට යන්නත් බෑ එළිය අයට ඇතුළට යන්නත් බෑ. මේ අස්සෙ නමක් හදාගන්න කියල මේක ඇතුළට රිංගපු මාධ්‍ය වේදියො දෙන්නෙකුත් හිරවෙනව. ඒත් එක්කෙනෙක් පැන ගන්නව. එළියට පැනපු කෙනා හදන්නෙ ඇතුළෙ කෙනාව බේරගන්න ඉතින් මේ බේර ගැනීම කරන අතර මෙයා ගොඩක් දේවල් හොයාගන්නව ඒකෙන් වෙන්නෙ අන්තිමේ මැරුම් කන්න. ඒ වගේම ඇතුළෙ ඉන්න කෙනාට තව කට්ටියක් එක්ක එළියට යන්න හදන්නෙ. ඒත් හැම තැනම සොම්බියෝ. මේ අස්සෙ හොරු වගයක් මේකෙන් ප්‍රයෝජන ගන්න යන්නෙ.

ඇයි එකපාරටම වැඩ කරපු බෙහෙත් වැඩ නොකරෙ? එළියෙ කෙනා මොනාද හොයාගත්ත රහස්? ඇතුළෙ කට්ටිය සොම්බින්ට මුහුණ දෙන්නෙ කොහොමද? එයාලට එළියට එන්න පුලුවන් වෙයිද? හොරු කණ්ඩායමට සොම්බින්ගෙන් ඇති වැඩේ මොකක්ද? මම මේ තැනින් තැන කෙටියෙන් කීවෙ. තව කතාව එහෙම්මම. එහෙනම්. බාගෙන යනකොට කමෙන්ට් පාරකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. අපි ගියා. ජය වේවා.

 Dead Rising: Watchtower (2015) on IMDb

 

 

865 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

9AACD89B2D77A088A56CB29D7831E8BA277C06AD
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Jason and the Argonauts (1963) Sinhala Subtitles | ජේසන්ගේ මහා මුහුදු ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අදත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. ස්තූතියි සහෝ

  2. nimal dissanayake

    ස්තුතියි චාමික!
    මේක සොම්බි කතාවකට වැඩිය
    බිස්නස්කාර කුජීත කාපාළුවෝ ගැන කතාවක්.
    ඒකයි හොඳේ.
    කම්මැළි නැතිව බලා ඉන්න පුළුවනි.
    සබ්ස් ටිකත් නියමයි!
    තෑන්ක්ස්!

  3. thank you machoo

  4. Awesome…thank you for the sub… 🙂

  5. Supiri Kathawaka Sub Dunnata Thanks

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. maxxxxxaaaa

  8. SHASITH SANDARUWAN

    thanks sahoooo digatama demu aa.

  9. Sub ekata thanx aaaaaaaaaaaaaa

  10. ඒළ, තෑන්ක්ස් සහෝ

  11. තෑන්ක්ස් සහෝ! ……………

  12. melan sriwantha

    thnks mchn..ela wedak

  13. මේකේ ගේම් එකක් තියනවා මේ එකේ කතාවද දන්නේ නැ ගේම් එක ගැන දන්නා කෙනෙක් ඉන්නවද

  14. බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Tnx mcn. Jaya

  16. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  17. niyama pilm ekak wage

    Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo puluwannam

  18. niyama pilm ekak wage

    Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo

  19. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !

  20. niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. තැන්ක්ස් බන් සුපිරි හොදෙ

  22. නියමයි මචෝ….
    බොහෝම ස්තුතියි සබට.
    ජය.

  23. දිනුක

    එල මචන් එල
    තෑන්ක්ස් සබට ….

  24. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

  25. දිනුක

    එල මචන් එල
    තෑන්ක්ස් සබට

  26. niyamai thawa one???

  27. නලින්

    ස්තුතියි චාමික සහො!

    ජය වෙවා!

  28. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  29. bohoma sthuthi sahooo degatam karagena yamoo
    jaya….

error: Alert: Content is protected !!