අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Deception [S01 : E06] Sinhala Subtitles | පරල වූ පරණ පෙම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 40 votes.
Please wait...

මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට දෙන්න කියලා හිතාගෙන ඉක්මනින්ම නිවාඩු දවසේ මේක ඉවරයක් කරලා ඔයාලට දෙන්න තමයි මේ සූදානම.

අභිරහස් කාන්තාව නිසා හිරේ හිරවුනු ජොනතන් බේරගන්න කැමරන් FBI එකත් එක්ක කරන වැඩ අතරින් අද සෙට් වෙන්නේ කැමරන්‘ගේ අතීතයත් එක්ක එකට බැදුනු චරිතයක නැවත සිදුවෙන ආගමනයක් පිලිබදව. මේ කියන්නේ කැමරන්ගේ පරණ පෙම්වතියක් ගැන. මාතෘකාව කියෙව්වාම වැඩේ තේරෙනවා ඇති. ඉතිං කැමරන් මේ යාලු වෙලා හිටපු කෙල්ල ඉන්න කාමරේ අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඒ කෙල්ලගේ පෞද්ගලික ආරක්ශකයා කෙල්ලගේ කාමරේට ගියපු වෙලාවේ ලාම්පුවක් අහසේ පාවෙලා ඇවිල්ලා එයාගේ පැත්තට වදිනවා. ඊට පස්සේ ආරක්ශකයා පහර දීමකට ලක් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මෙයාලා කෙලින්ම FBI එකට තමයි එන්නේ. පොලිසිය යන්නේ නැතුව FBI එකට එන්න හේතුව තමයි කැමරන්ගේ පරණ පෙම්වතිය සුප්‍රසිද්ධ නිරූපිකාවක් වෙන නිසා. ඒත් මෙතන ලොකු සිද්ධියක් නෑ කියලමයි නියෝජිත කේ ඩැනියෙල්ස් කියන්නේ. ඒත් කැමරන් පරණ පෙම පස්සෙන්ම ගිහිල්ලා අන්තිම මේක FBI කේස් එකක් කරගන්නවා.

මේ සිද්ධි අතරේ ජොනතන් කොහොම හරි බිශොප්ගෙන් හොයා ගත්තා රහස් ලේඛණ සහිත චිත්‍ර ටික කෝමහරි විසදන්නයි උත්සාහා කරන්නේ. ඩීනා වගේම මයික් කියන දෙන්නා අතරෙත් පොඩියට ලවක් දෙවක් යන ගතියක් ජොනතන්ට දැනගන්න ලැබෙනවා. මොකද කිව්වොත් ජොනතන් ඉස්සර යාලු වෙලා හිටියේ ඩීනා එක්ක නිසා.

මේ සිද්ධි අතරේ ඉදිරියට මොනවද වෙන්නේ කියලා දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනං සුපුරුදු විදියට ඊලඟ කතාව පරක්කු නොකර දෙන්න බලාපොරොත්තු වුනත් පරක්කු වෙලා හරි දෙන්න බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නං.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

42 thoughts on “Deception [S01 : E06] Sinhala Subtitles | පරල වූ පරණ පෙම. [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata tnx bro

    Reply
  • බොහොම ස්තූතියි..

    Reply
  • ituru tikata sub dennedda bro…..pluwannm denna….tanxxxx

    Reply
  • වැඩේ නියමයි

    Reply
  • bro sub eka download karanna ba page not found

    Reply
  • e8 awill hugk kl e9t awill e10 me 14 enw ayye oy kwdd e7ta sub eka denne?

    Reply
  • brooo anith sub koooooooooooooooo

    Reply
  • Oiiii aluth episode 7 & 8 wala sub ko….dan epi 9 ewi ada hetama…..

    Reply
  • Ep 7,8 sub ko dan godak dawasne bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ela ..ko 7,8subtitles

    Reply
  • 7 th deepan 6ma baluwa ada dawasata

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Thanks lokka..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ…
    E 7ත් ඉක්මනටම දෙමු.
    ජය වේවා…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Niyamai praniya ty for sub digatama denna labeva kiya hadavatinma partana karanava obata jaya

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු එකත් ඉක්මනට දෙමු අනික එන්න ඉස්සෙල්ලා……

    Reply
  • thnks mcn sub ekata.jayawewa…..

    Reply
  • බොහොම ස්තුතියි ජය වේවා

    Reply
  • onnam ehenam mekath balanna gattha
    PRC hinda sub maga nathara wei kiyala bayakuth nane
    subata thanks bro

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • ස්තුතියි සහෝ….. සබ දෙනකන් කොහොමත් බලන්න හිතෙන්නෙම නැ
    මොකද උබේ සබ් වලට පට්ට කැමති නිසා

    Reply
  • …………බොහොම ස්තූතියි……………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Sub 1 ta thanks.eelaga ekath oni

    Reply
  • Thanks bro…………

    Reply
  • Bhooooom sthuuthiyi

    Reply
  • Sub එකට thanks මචන් gl

    Reply

Leave a Reply to IGRH_Sub Cancel reply

Your email address will not be published. Required fields are marked *