අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 35 votes.
Please wait...

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ.

පසුගිය කතාව ගැන මතක් කරන්න යන්නේ නෑ. ඒක නිසා මේ කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නම්. මේ කතාවේ මාතෘකාවේ තියෙන විදියටම අද කතාව ගලාගෙන යන්නේ CIA විසින් සිදු කරපු මෙහෙයුමක් නිසා ඇතිවුනු බද්ධ වෛරයක් පිරිමසාගන්න ගැහැණු කෙනෙක් සිදු කරන මෙහෙුයමක් ගැන. CIA සම්බන්ධය නිසා කැමරන්ට ගොඩක් වෙලාවට මෙහෙයුමේ සමහර කටයුතු වලට සම්බන්ධ වෙන්න අවසර ලැබෙන්නෙත් නෑ. මොකද කිව්වොත් එයා නිකංම මැජික් කාරයෙක් නිසා. හැබැයි කැමරන් හැම වෙලාවකම වගේ අවශ්‍ය වෙලාව අවශ්‍ය දේවල් වටහා ගන්න නිසා ලොකු කරදර ගොඩක් සිද්ධ වෙන්න ගිහිල්ලා වැලකෙනවා.

මේ අතරේ අද කතාවේදී අභිරහස් කාන්තාව සම්බන්ධයෙනුත් ලොකු සිද්ධියක් සිද්ධ වෙනවා. මේ සිද්ධිය නිසා මීලඟට එන කතා දෙකම තේමා වෙන්නේ අභිරහස් කාන්තාවත් එක්ක. ඒ වගේම තමයි කතාව තුල මෙච්චර දවසක් අභිරහස් කාන්තාව හැම දෙයක්ම කලේ ප්‍රෙහෙලිකාවක් පුරවන්න කියලා කාටත් මතක ඇතිනේ. වයලින් එක, පොත, පොකට් වොච් එක, දෙව්මැදුරේ වීදුරුව, ලින්ක්ස් දියමන්තිය. ඉතිං ලින්ක්ස් දියමන්තිය නම් කැමරන් උප්පරවැට්ටියක් දාලා FBI එකටම ඒක ආපහු ගෙනත් දුන්නා. ඒක නිසා දැනට අභිරහස් කාන්තාව පස්සෙන් එලවපු දේවල් වලින් ඒක විතරයි අඩු.

ඉතිං අපි බලමු මේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්නේ මොනවද කියලා. මීලඟ කතාවෙන් ඉක්මනට හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

45 thoughts on “Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

  • Sub ekata tnx bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ithuru kotas 2th ikmaninma denna saho

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • මතක ඇතී කාලෙකින් මෙච්චර ආසාවෙන් බලපු වෙන සීරියස් එකක් නම් නෑ සහෝ….අනික් දෙකට නම් මේ දෑස රිදවනු එපා…ඉක්මන්ට දෙන්න මහත්තයෝ….. ජය වේවා…බුදු සරනයි..

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • meka enakal sahena dawasak balagana hitiye bro. thibuna hadissiyata sub nathuwama baluwa. sihala sub ekka aya balanna yanne. meka season 1n iwara wena eka nam maarama aparadayak. thawa season 5k 6k wath geniyanna thibune. echcharatama athal. thnks bro.

    Reply
  • Thanks Bro………Pattai………….

    Reply
  • මේක මොන මගුලකට සීසන් එකෙකින් නතර කරද මන්දා
    තව සීසන් ගානක් හැරී කොටස් ගොඩක් තව හදන්ඩ තිබුනනේ

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් හිටියේ….
    ඉතුරු දෙකටත් ඉක්මනට සබ් එක දෙන්න…
    එතකොට ඉවරයිනේ වැඩේ….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • thanks………………………………………………..

    Reply
  • බොහොම ස්තූති අයියේ උපසිරසට..!

    Reply
  • ජය.ඊලග එකත් ඉක්මනට දාපන් බොක්ක

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • page not found kiyala enawa

    Reply
  • the last ship season 4 ep 9 sub eka waradi ep 5 sub eka thinne eke.hari eka dennako plzzz

    Reply
  • Ai meka anith tv series wage table walata thala nethhe.
    please mekath table ekata danna ethakota apita lesi…….

    Reply
  • සබ් එකට ස්තූතියි අනිත් එපි දෙකටත් පුලුවන් ඉක්මනට දෙන්න.ජය ✌️

    Reply
  • Ambo dala thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *