Sunday , October 24 2021
Breaking News

Descendants 3 (2019) Sinhala Subtitles | වංශවතුන්ගේ යුක්තියේ නිදහස… [සිංහල උපසිරැසි සමග]

Rating: 8.1/10. From 47 votes.
Please wait...

ඉතින් යාලුවනේ මම පලවෙනි වතාවට මේ සබ් එකක් හදල බයිස්කෝප් එකට දැම්මේ. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම මගේ උපරිමය කළා අඩුපාඩු අඩු කරන්න.එ හෙනම් ඔයාල මගේ සබ් එක හොද නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ add කරන්න… ඒවගේමයි අඩු පාඩු තියනවනම් ඒවත් දාන්න.

මේ කතාවේ තියෙන්නේ විලන්ලා 4 දෙනෙක් හිර කරලා තියන දූපතකින් එයාල නිදහස ලබාගන්න එක… ඒකට උදවු වෙන්නේ මේ විලන් කෙනෙක්ගේ ළමයෙක් වෙන මැල් කියන කුමාරිකාව. මම තව මේ ගැන කියන්න යන්නේ නෑ ඔයාලම බලල හොදද කියල බලන්න…

2018 පෙබරවාරිවල තමයි disney ලා කිවුවේ මේ චිත්‍රපටිය නිකුත් කරනවයි කියල. Kenny Ortegaගෙ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටිය British Columbiaහි නිෂ්පාදනයක්.

මෙයාල කියන හැටියට මේක තමයි එයාලගෙ මේ film සීරීස් එකේ අන්තිම film එක වෙන්නේ. Dove Cameron මෙහි ප්‍රධාන චරිතය රංග පාන අතර Cameron Boyce, Sofia Carson, Booboo Stewart වැනි නළුවනුත් තම රංගන දායකත්වය ලබා දෙනවා.

rotten tommatoes හි 78%ක ප්‍රතිශතයක් ද IMDb හි 6.9/10ක් ද google userලගේ කැමැත්ත අනුව 97% ප්‍රතිශතයක් ලබාගෙන තියන මේ චිත්‍රපටිය family category එකටයි අයත් වෙන්නේ.

ඉතින් වැඩි කතා නැතුව ම මම නවතිනවා.

ඔබට ජය…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB / DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජේ.එල්.ග්‍රේෂාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Devil Below (2021) AKA Shookum Hills Sinhala Subtitles | යක්ෂයින් අරක්ගත් ගල් අගුරු පතළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩිකල් නොයා තවත් horror චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දෙ පිටවෙච්ච …

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published.

31 comments

  1. kauru hari kiyannako me film download kara gannane kohomada kiyala please

  2. madushankadinuka

    thanks bro…

  3. Thanks for Sub!

  4. Thanks ……………..good luck ………………

  5. AsithaDilruwan

    ela saho thanks

  6. bohoma sthuthi sahoo

  7. prasanga sanjeewa

    thanks

  8. Farmchemie_Roshan

    Thanks bro…

  9. Thenks for sub

  10. sthuthiy malli..theruwansaranai

  11. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ…..ජය!

  12. Superbly Subtitle Brooo…
    Your Hard workly nicely

  13. කවිනු වීරක්කොඩි

    Thnkq!

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Thank you for sub bro

  16. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

  17. Sandeepmadushan

    Thanx saho.. good luck

  18. Thanks bro

  19. පළමු උපසිරැසියට ස්තූතී සහෝ.

  20. thanx bro..ft

  21. පළමු උපසිරසියට සුබපැතුම් මලේ… දිගටම අපිත් එක්ක රැඳි ඉමු.. ජයවේවා

  22. arawindasunimal

    thanks sub ekata jayawewa oba siyalu denatama

  23. ස්තුතියි සහෝ….නියමයි….ජය වෙිවා…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..

  24. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේකේ කෙනා නේ මරුනේ ලගදි..
    දිගට සබ් කරමු…

  25. Ela ela

  26. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට.. පලවෙනි සබ් එකට සුබ පැතුම් බ්‍රෝ දිගටම කරන් යං 🙂
    ජය වේවා.!

  27. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  28. Welcome to the gang……..Thanks For Sub Bro….Good Luck.

error: Alert: Content is protected !!