Thursday , September 24 2020
Breaking News

Designated Survivor (2016) [S01 : E03] |with Sinhala Subtitles | අදෘෂයමාන බලවේගය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

Designated-Survivor

දවසක් පරක්කුයි… කලින් සතියේ කිව වගේම ඉතින් කතාව බදාදා රැ ට විකාශය උනත් බ්‍රහස්පතින්දා හවස් වෙනකන්ම අන්තර්ජලයේ උපසිරසියක් හොයාගන්න අමාරුයි. අනිත් එක සතියේ වැඩ කරන දවස් වලින් මටත් හොදටම බිසී දවස එදාට නිසා සිකුරාදා දවසට තමයි කතාව දෙන්න වෙන්නේ. එකට අමනාප වෙන එකක් නැ කියලා හිතනවා.

පහුගිය සතියේ කතාව මතක නැතිනම් මන්ත්‍රණ සභාවට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ටොම් ක්‍රික්මන් ජනාදිපති වෙලා වැඩ පටන් අරගෙන ප්‍රශ්න මැදින් ගිහින් අන්තිමේ කතාව ඉවර උනේ පැය 36 කට පස්සේ මේ පිප්රිමෙන් පස්සේ ජිවිතේ බේරා ගත්තු කෙනෙක් ඉන්නව කියන එකත් එක්ක.

අද කතාවේ කවුද මේ ජිවිතේ බේරාගත්තේ වගේම තවත් මොන වගේ ප්‍රහාරයක්ද වෙන්නේ ඒ වගේම ඉතින්  කතාව කොයි පැත්තට කරකෙනවද කියලා හිතාගන්න බැරි විදිහේ සිදුවීම් ගොඩක් වෙනවා.

කතාවේ සමහර තැන්වල ඒ ඉංග්‍රීසි වචනයටම ගැලපෙන වචනේ නොවුනත් කතාවේ රසයට හානියක් නොවෙන වචන එකතු කරන්න වෙන තැන් කීපයක් තිබුනා. මම හිතනවා එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ කියලා. එහෙමනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් තවත් ගොඩක් අය බලාගෙන ඉන්න කතාවක් එක්ක ගොඩක් ඉක්මනින් හම්බ වෙන්න එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

ජය වේවා…!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

Designated.Survivor.S01E03.HDTV.x264-KILLERS[ettv]

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Thank mcn Sub ekata.supiri:)

  2. Thanks for the Subtitles ….!

  3. Thanks for the sub…

  4. Thanks……

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නිරෝෂ්

    ස්තුතියි දේවක සහෝ.ජයවේවා !

  7. සමන් ප්‍රසාද්

    සබ් එකට තුති සහෝ.

  8. බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..

  9. Udara Damith B/K

    දවසක් පරක්කු උනා කියලා කිසිම කේස් එකක් නෑ……….
    බෝහෝම ස්තුතියි……………

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. සබ් එකට බෝහෝම ස්තුතියි සහෝ
    ජය වේවා !!

  12. අදත් බලන්න ගත්තා. සබ් එකට ස්තුතියි ඔයාට

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සබට

  14. maga balan hitiye thanks bro

  15. Thanka for the sub

  16. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……

  17. Thanx mcn… enakam hitiye…. good luck

  18. thanks machan

  19. Kasun Weihenage

    cool

  20. thanks saho sab ekat,digatama denda

error: Alert: Content is protected !!