Monday , September 28 2020
Breaking News

Designated Survivor (2016) [S01 : E14] with Sinhala Subtitles | හිටපු ජනපති එයි. හිටපු ප්‍රධානියාඉල්ලා අස්වෙයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 22 votes.
Please wait...

Designated-Survivor

කොටස් දෙකක උපසිරසි විකාශය වෙන කොටසට පිටුපසින් ඉන්න සිද්ද වුනා පහුගිය සති වල වැඩ ගොඩක හිර වෙලා හිටිය නිසා. මේ කොටස අද දුන්නාහම ආපහු සමගාමී විකාශයට එකතු වෙන්න පුළුවන් වෙනවා. හැබයි ඊලග සති දෙක ගොඩක්ම කාර්ය බහුල වෙන්න තියන නිසා අතපසු වීම වලට වඩා ප්‍රමාද වීම් වෙන්න පුළුවන් කියන එක මුලින්ම කියල එකට සමාව ඉල්ලනවා මුලින්ම.. එහෙමනම් ඉතින් මේ සතියේ කොටස පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. සතියක පරක්කුවක් වෙලා තියන නිසා වැඩි කතා නැතිව අද කොටස එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලලා ඉවර අය ඉතින් කරන්න දෙයක් නැහැනේ. සමා වෙන්න
අද සිද්ද වෙනවා කතාව යන අතරතුරේ කෘමන්තන කරපු අය හොයා ගන්න වගේම තවත් රටක කැරලිකාර කණ්ඩායමක් පැහැර ගත්ත ඇමරිකන් පිරිසක් බෙර ගන්නත්.  ඒ වගේම ජනාදිපති විදිහට ක්‍රික්මන් ව නම් කලේ කාගේ උවමනටවද කියන එකත් බෝම්බ ප්‍රහරෙන් මිය නොගිය හිටපු ප්‍රධානියෙක් ජනාදිපති මුණ ගැහෙන්න එනවා

ජයවේවා!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Thanks …………..good luck …………season 02 sinhala sub denna ……………………

  2. Thanks for the Subtitles …!

  3. thank dewaka

  4. Thanks……

  5. සබ් වලට බොහොම ස්තුතියි. ඊලඟ කොටස් වලට සබ් දෙනකම් බලාගෙන ඉන්නේ.

  6. Thank ……………

  7. ඊලග සබ් දෙන්න ඉක්මනට…

  8. Niyami BRooo…. meka NIYAMA tv series ekak. elaga ekath ikmanata denna. THANKS.

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • රොයිලි – ඔබගේ පරිවර්තන හරිම ප්‍රවීණ බවක් තියෙනව… රසවත්.. සුභ අනාගතයක්.

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  12. Thank you Devaka

  13. සබට ගොඩක් ස්තුතියි, එත් සබේ මැද්දෙන් පරිවර්ථනය නොකරපුව තියෙනවනේ. 🙁

  14. Thanks for the Sub

  15. sub ekata thanks saho..

  16. Thanks Bro… Keep it up…

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි
    ගොඩක් ස්තූතියිගොඩක් ස්තූතියි
    මේක දැන්නම් නියමයිනේ
    මේක බලපු නැති අයට නම් ගොඩක් රිදෙයි

  19. Thanx bro Sub 1ta..

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  20. ගොඩක් ස්තූතියි

error: Alert: Content is protected !!