Saturday , September 24 2022
Breaking News

Designated Survivor (2016) [S01 : E16] with Sinhala Subtitles | සාදය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 11 votes.
Please wait...

Designated-Survivor

ආයුබෝවන්,දේවක සහෝදරයා මේ දවස් වල කාර්යබහුල හින්දා අද කතාව ගෙන එන්නේ මම.සුපුරුදු උපසිරස සමග යම් වෙනස්කම් මේ උපසිරසේ තියෙන්න පුළුවන්.නමුත් හැකි උපරිමයෙන් නිවැරදි උපසිරසක් නිර්මානයට උත්සහ කලා . මොකද මේක ඔයාලා වගේම මමත් ආසාවෙන් බලන කතාමාලාවක් නිසා.රවිදු රුක්ෂාන් මල්ලිට ස්තුති කරන්න ඔනේ මේ කොටස උපසිරස කරන්න කිව්වට.වැරැද්දක් තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න හොදේ.

අද කතාව වෙන්වෙන්නේ සෙනෙට්සභාවේ 8180කෙටුම්පත වෙනුවෙන් පවත්වන ඡන්ද විමසුමටයි.කෘක්මන් ජනපතිතුමට මේ කෙටුම්පත සම්මත කරගන්න විරුද්ධ පක්ෂයෙන් තවත් ඡන්ද 5ක් අවශ්‍ය වෙනවා.ඒ වෙනුවෙන් ඔවුන් ක්‍රියාකරන ආකාරය බලාගන්න පුළුවන්.ඒ අතරේ පරික්ෂක වෙල්ස් විසින් අනාවරනය කරගන්නවා කුමන්ත්‍ර‍යේ තවත් අලුත් මානයක්.ඒ සමගින් මීට පෙර සිතා සිටියාට වඩා කුමන්ත්‍ර‍ය ප්‍ර‍භල බව වැටහෙනවා.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>

Check Also

ක්‍රිමිනල් ජස්ටිස්: අධූරා සච් (2020-) [S03 : E05] Sinhala Subtitles | වැරදිකරු කර අවසානයි [සිංහල උපසිරසි]

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරපු තවත් එක ජනප්‍රිය කතාමාලාවක් තමයි Criminal Justice කියන්නේ. දැන් අපි මේ …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Thanks ………..good luck ……………..season 02 sinhala sub denna ……………………….

  2. Thanks for the Subtitles …..!

  3. තැන්ක්ස් සහෝ……

  4. thank bro

  5. mokada me site 1ta wela thiyenne?iye 17veni kotase sub 1 thibba,ada weddi na.

  6. ✎✎✎සබ් එකට ස්තුතියි✎✎✎✎

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith B/K

    බොහොම ස්තූතියි.

  9. thx baragaththata kalidu aiye

  10. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකන් හිටියේ…

  11. Thank you very much

  12. sub ekata thanks saho..

  13. Thanks…..

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    $______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    __________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$_______$$$$$¦$$$$
    _$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
    _$$$$|$_____________$$$¦¦E¦¦$$
    _$$_$|$______________$$$¦¦A¦¦$$
    ___$$$_______________$$$¦¦L¦¦$$
    _$$$$________________$$$$¦$$$$
    __$$$________________$$$$$$$$$
    $_____________________$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

    Thanx Fro Sub… ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

error: Alert: Content is protected !!