Tuesday , May 30 2023

Despicable Me 2 (2013) | අලුත් මෙහෙයුමක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 22 votes.
Please wait...

Despicable Me 2
ඔන්න අද අරන් ආවේ ගොඩක් දෙනෙක් එනකන් ඇගිලි ගැනගැන හිටපු මේ අවුරුද්දේ නිකුත් උනු හොදම සජීවීකරන සිත්තමක්. දැනටමත් අන්තර්ජාතික සිනමා දර්ශකයේ ඉහලම වැජඹෙන්න මෙය සමත් වෙලා තියෙනවා. තව මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා අතරත් දැනට තුන් වෙනි තැන තමා ඉන්නේ. ඉතින් කතාව සුපිරි එකක් කියල තේරෙනවනේ.

ඉතින් කතාව දිහාවට හැරුනොත් කට්ටියට මතකයිනේ Despicable Me (2010) දී අපේ ‘ගෘ’ හඳ උස්සල ආයේ ගානට තිබ්බ තැනින්ම තියපු සිද්දිය. (සෙල්ලන්ද ආයේ හඳ ඉස්සුව කිව්වාම). ඒත් දැන් ‘ගෘ’ ඔක්කොම නරක වැඩ අත්හැරලා ජෑම් බිස්නස් එකක් කරගෙන කලින් කතාවෙ හම්බුන ගෑනු ලමයි තුන් දෙනාවත් බලාගෙන සතුටින් සාමෙන් ඉන්නවා. ඔය අස්සෙ දුශ්ටයන් පිටුදැකීමේ සංගමෙන් ගෘව තෝරගන්නවා දරුනු අපරාධකරායෙක් අල්ලගන්න උදව්වට (මොකද ගෘ කියන්නෙත් හිටපු නියම අපරාධකාරයෙක්නේ). මේකට සහයට මෙයාට හම්බෙන්නෙ ලුසී කියන නියෝජිතවරිය. අපරාධාකාරයත් සෙල්ලම් වැඩකට නම් නෙමේ සැරසෙන්නෙ, ආයේ විනාශකල නොහැකි හමුදාවක් හදන්න. හැබැයි අපරාධකාරය අල්ලනව. කෙසේ වෙතත් ගෘයි ලුසීයි අතරත් පොඩි මෙව්වා එකක් නම් ඔය අතරේ ඇති වෙනවා.

ඉතින් කට්ටිය අරගෙනම බලන්නකෝ මේ දෙන්න හොරාව අල්ලයිද, දෙන්න අතරේ තිබ්බ මෙව්ව එක හරි යයිද. එතකොට අර කෙහෙල් ගෙඩි වගෙ හිටපු ගෘගේ සහයකයෝ ටිකට මොනායින් මොනා වෙයිද කියල.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ ස්තූති කතාව තමා. මුලින්ම කියන්න ඕනේ මේ බයිස්කෝප් පටයෙ පළවෙනි එකට උපසිරසි කලේ අපි කවුරුත් හොඳින් දන්න අපේ වාසල අයියා. ඉතින් එයා මේ බයිස්කෝප් එකටත් උපසිරසි කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලත් මට අවස්ථාවක් ලබාදීම ගැන වාසල සහෝට ගොඩක් ස්තූති කරනව. තව අපේ විමා අයියත් ලොකු සහයක් ලබා දුන්නා එයාටත් ගොඩක් ස්තූති වෙන්න ඕනේ. ඉතින් වෙච්ච මහන්සියට මගෙ හිත හැදෙන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.

Despicable Me 2 (2013) on IMDb

 

 

5EB2A3023C50F072E5B6EC253E79F7AB5A43690F
E6F5891C017380B2A5D0E2423A77EE7996D3335F
AFFC3A2BBB7DA2FAB119D1C85C20072B394DB1CB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

171 comments

  1. Yasindu Kalana

    Thanks saho

  2. Thank you very much

  3. THANKS BRO

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  5. Thank you brother

  6. nalin.kumara0510

    Thanks bro good luck.

  7. Aruna Maheepala

    THANK YOU BRO VERY MUCH

  8. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  9. Sub eka boma hodaa….
    Despicable me 3 – 2017 ekath dunnoth boma pin..G.L.

  10. Thisaru Nadeeshan

    Thanks bro

  11. Despicable me 2 eke sinhala subtitles witharak denna puluwanda

  12. niyamaiii thawa animation films onee ^_^

  13. thanks a lot bro

  14. Thank U Rehan.

  15. Tharindu anjana

    Elaz movie eka

  16. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  17. sabata thuthi
    ada thamai balanne meka

  18. තිලින

    පට්ටයි ආ…හැමදාම මම දවසකට ෆිල්ම් දෙකකවත් සිංහල උපසිරැසි ගන්නවා මේකෙන්….ඒ දාන යට ගොඩාක් පින්….තේරුමක් ඇතිව ෆිල්ම් බලනවා දැන්…. 🙂 ජය වේවා..!!

  19. Thank You Brothers ….

  20. Niyamai ThanXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXx!

  21. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  22. Supiri yaluwa.Apith bagaththa.A++++++

  23. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  24. thank u rehan

  25. එල මචන් උබ මේ කරන්නෙ ලොකු සේවයක්…. මරු ෆිල්ම් eඑක.. මමත් ඩොව්න්ලොඅඩ් වෙන්ඩ දැම්ම…… දිගටම වැඩෙ කරපන් ගුඩ් ලක්….

  26. thanks…..

  27. thanx rohaan

  28. Mamath dan gatta,thanx

  29. Achintha sameera

    රෙහාන් චානක තැන්ක්ස් මචෝ සබ් ekata

  30. patta machan thankz!!

  31. Thanks macho…

  32. එල..එල..දිගටම සබ් දෙමු ඈ …

  33. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  34. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  35. niyamai reha…pddk parakku una banna…aulak na ne?supiri film ekak wage….digatama sub demu reha……$$$$

  36. පට්ට මේක දෙනකන් බලා හිටියෙ ….. බොහොම ස්තුතියි රොහාන් සහෝ…

  37. supiri wadak bro.thnx aaaaaaaaaaaaa

  38. මෙනන රොහාන් සහෝට මගේ ප්‍රණාමය…..!

  39. ඇති යන්තං.. පිං සිද්ද වේවා!!! 😀

  40. niyamai… sub 1ka dan nam time 1ta run wenawa… niyamai…

  41. iRsHAad මැකා

    අනේ මචන් අයිති පින් වෙයි

  42. ඇඟිලි ගැණ ගැණ බලන් හිටියා කිවුව එකනම් ඇත්ත මචෝ!
    ඔයා නම් නියමයි. මම ආසම කරන ඇනිමේශන් එකක්!
    සිංහල සබට බොහොම ස්තූතියි!

  43. ශාන් විමුක්ති [ විමා]

    සමාව මචො කමෙන්ට් එකක් දන්න පම උනට
    මම මචො බැලුවා
    නියමයි ආ
    උබට මෙක දුන්නු එකෙ හොද විදියට සබ කරල තියනව
    මෙ ටිකෙ මගෙ ජංජලෙ ටිකක් අවුල්
    එ නිසාවෙන් නෙට් එකට රින්ගන්න බුදු කට්ටක් කන්න වෙල තියනවා
    තව කරන් යමු මචො
    විබාගෙ ඉවරවෙල වරෙන්කො

  44. Manjula Kumara

    බොහොම ස්තූතියි සහෝ! ජයවේවා…!!

  45. fatta fata fata bro.. thankz a lot.. brrip ekak denakn hitiye baganna..

  46. තෑන්ක්ස් එනකම් හිටියෙ ගත්තා ඔන්න

  47. සංජිව

    Thanks Rohan sub dunnata

  48. උපසිරසි වෙනම බාගෙන චිත්‍රපටියට සම්බන්ද කරන හැටි කියන්න පුලුවන්ද?.මට නෙමේ පුතාට සින්හල කා‍ටුන්මය් ඉල්ලන්නෙ.කරුනාකරලා

    • රෙහාන් චානක

      සහෝ ඔයා බාපු ෆිල්ම් එකේ නම තියෙන ෆයිල් එකක් සබ් ෆයිල් සෙට් එකේ තියෙනවද කියල බලලා ඒක ෆිල්ම් එක තියෙන තැනට කොපි කරගන්න.

  49. Thanks !!!!

  50. dinidu madushanka

    apita torcache eka tika dawasaka idan weda nehe errow ekak enawa please apita mokak hari udauwak karanna

    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  51. patta ahhh enakan balan hitiye

  52. පඩ 21 ක උත්තමාචාරය…… 😛 😛

  53. පට්ට ෆිල්ම් එක ආ…… 🙂

  54. enakam hitiye.thank you very much

    mama 100

  55. Thanks!!! Subtitel Br rip walata update kalata

  56. චාමර මුදලිගේ

    පට්ට…
    B R Rip එකට සබ් දෙනන. plzzzzzz

  57. කැලුම් රණවක

    සබ් එකට බොහොම තුති යාළු..
    brrip එකට සබ් එක දාලා දෙන්න පුළුවන්නම්.
    අපි බලා ඉන්නවා 🙂

  58. janith chandimal

    niyamai

  59. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

  60. wedenam ela… ane BR rip ekatath sub daala dennako….

  61. කරුණාකර BR එකකට සබ් අප්ඩේට් කරන්න පුළුවන්ද…..

  62. ස්තූතියි අයියේ මේක දෙනකන් බලාගෙන හිටියේ මේ දැම්ම භාගන්නවා……….
    Thaks…..

  63. Thank you so so much……….!

  64. roshan chanaka bro thanks
    good luck

  65. Thanks Bro !!!

  66. ඇනිමේෂන් කියන්නේ ඉතින් කවදත් හොඳයි. බයිස්කෝප් අඩවියෙන් සබ් දෙන ගොඩක් අනිමෙෂන්ස් බලල තියෙන එකේ මේකත් අනිවා බලනවා. බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්.

  67. බොහොම ස්තූතියි රෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  68. onna part 1 & 2 dekama baganna demma…niyamai sahoo thanx a lot

  69. Pattai.thank you.

  70. තිසර ප්‍රමුදිත

    ස්තුති සහෝ… Blue Ray Rip එක ඇවිත් ඒකට සබ update කරන්නකෝ.

  71. niyama wadak kollo…..thawa me wage ewa demu saho…me thiyenne niyama badu

  72. රෙහාන් චානක

    කමෙන්ට් කරපු කට්ටියටයි කරන්න ඉන්න හැමෝටමයි බොක්කෙන්ම ස්තූතියි සහෝල අදහස් වලට….

  73. machan meke sinhala subtitle 1 witharak download karanna nedda??

    • රෙහාන් චානක

      “සිංහල උපසිරැසි මෙතනින් බාගන්න” කියන තැන තියෙන්නේ සබ් ෆයිල් එක විතරයි මචන්

  74. mudiya / මුදියා

    පළවෙනි එක බැලුවට මෙලෝ මලදානයක් මතක නෑනෙ.මේකෙ බ්ලූරේ එනකං ඒක බාගෙන බලන්න ඕනි.නියමයි රෙහානයෝ.ඇනිමේෂන් නම් ලොවෙත් නෑ හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

  75. thanx me dan banawa

  76. ela kiri

  77. තෑන්ක්ස් සහෝ .. ඔන්න බාන්න දැම්මා.. !!!

  78. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    මම සතියකට විතර උඩින් බලද්දී තිබ්බේ scr copy දැන් හොඳ ඒවා ටිකක් ඇවිල්ල නේ බා ගන්නම්කො එහෙනම් ස්තුතියි සහෝ සබ් එකට .. බයිස්කෝප් එකේ කොල්ලන්ගේ වැඩ දන්නවනේ ඉතින් අයේ ගින්දර වගේ ..

  79. bohoma stuti saho……. .
    meka enakanma tama hitiye….. .

  80. plz mcn mama me film eke 1 kotasa balala ne biscope eke tyenawanam link eka mage email ekata danda.

  81. godak thnx,,,harima lassana film 1k,,

  82. Thank u very much !!!

  83. maxxa tnx tnx obba bawa

  84. මේක නියමයී.. ස්තුතියී.! 😀
    Despicable Me (2010) ඩව්න් කරන්න ලින්ක් වැඩ කරන්නෙ නෑ නේ. 🙁 පුළුවන් නම් ඒකත් අප්ඩේට් කරන්න.

  85. loweth pattai mcn

  86. #ChalinduDeshan (කිනා)

    එල එල.
    එනකම් බලාගෙන හිටපු එකක්.
    අනිව බෑමක් තමයි.
    ජයවේවා!!

  87. නිරෝෂ්

    ela..thanx

  88. ela kiri film ekak ne, thanx machn.

  89. patttai machan enakan balagena hitiye,, thx wewaaa….

  90. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න සුපිරි කතාවක් ,එකත් බැලුවා,අනිවා මේකත් බලන්න ඕනි,ජයවේවා.

  91. bohoma pin sahooooo….maara ikmanakata ape aya wadane appaaa..hitha gannath ba..nidiyala ahareddi dl karanna maaara godaaak thiyenne….bohoma pin yaluwaaa oyata api wenuwen kaalaya wen karanawata……..

  92. Aththatama mamath godak asawen balana hitiya film ekak….. Subs valata sthuthiya vachana valin nima karanna baha BROTHER…

  93. thanks bro…

  94. දිල්ෂාන් කාලිංග

    එල එල සහෝ..
    එනකම් තමයි බාලන් උන්නේ.
    🙂
    බොහොම තුති…
    ජය වේවා.

  95. නියමයි…රෙහාන් චානක සහෝදරයාට සහ බයිස්කෝප් විබවයට ජයෙන් ජය…!!:-)

  96. thnaks machan sub eka denakam hitiyeeeeeeeee

  97. Sathsara Dhananjaya

    Niyamai bro,ekenma supiri wadak
    Man me baiscope ekata dana 1st comment eka onnan oyatai damme,

    Thawa pissu hadila ayeth hadena awa demu honde
    Subata thnx saho…..

  98. ela ela.. enakan balan hitiye

  99. ela machan

  100. සචිත උදාර

    එල සහෝ, බලාගෙන හිටියෙ කවදද එන්නේ කියලා, බොහොම ස්තූතියි.

  101. pattai saho.ela.thanks!!!!!!!!!!!

  102. pattai,godak dawas idan meka enakan balan hitiye,thanx

  103. rakitharanathunga

    loweth ne film ekanam
    sub ekata bohoth thaaaaaaaaaaaaaaanks!!!!!!!!!!!!!!!

  104. නියම කතාවක්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  105. thnkss baiscope lk

  106. elazz thxzzz

  107. චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි සහෝ හිනා කාල මැරෙනව මේක මාර කොමඩි එකක්නේ නියමයි නියමයි දැන්මබලන්න ඕනේ !! බොහොම ස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න !

    ජයවේවා 😀

  108. good work dude

  109. tx macho pattama akak ne 1 st akath baluwa supiri

  110. Chathura Madusanka

    patta agili gana gana tama hotiye meka enakam…ithin bohoma pin hode sub dala dunnata

  111. nice film macha

  112. ජයවේවා!

  113. හර්ෂ ලහිරු

    ජයවේවා චානක සහො
    කොමෙන්ට්දාලා යන්නෙනම්නෑ කොමෙන්ට්දාලා ඉන්නවා 😀

  114. thx bro digatama subs denna

  115. thanx bro………..!

  116. maxxama films dena baiscope akata jaya!

  117. නියමයි මචං

  118. Ela ela.thanx machan

  119. eloooo…
    danakan balagena hitiyeee…
    pattaineee,,,,

  120. නියමයි සහෝ

  121. supiri saho:D 😀

  122. gr8 animation film

  123. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට ෆිල්ම් එක බං මේක…
    මේ බාන්න දාල තමයි කොමන්ටුව කොටන්නේ…
    “අධමයා මමයි” වාසල අයියගේ සබ් එක පට්ටෙට තිබ්බා කලින් ෆිල්ම් එකේ…
    මේකත් ආයේ ඒවගේම ඇති…
    ජය වේවා මචෝ///
    මැක්සා වැඩක්…

  124. බානවා Thanks lot

  125. Gindara animation film akak thanks bauiscope and rehan

  126. loweth na patta

  127. isuru samarasinghe

    thk machan meyka hoda copy anakamma balagena unne math

  128. සුපිරි 😛

  129. බොහෝම ස්තුතියි සහො!!! ජය!!!!!

  130. I m also like this film..thanks machan for your subtitle

  131. පට්ට පට්ට පට්ට පට්ට

  132. නියමයි සහෝ 😀

  133. thanksssssss bro

  134. තැන්කු වේවා

  135. mey thiyenne film aka apu gamn duna ne maru 😀

  136. එනකන්මයි හිටියේ…..තෑන්ක්ස් bro

  137. elakiri machna

  138. මේක දෙනකම් මයි බලන් හිටියෙ Thanksssssss

  139. rusuru | රුසිරු

    බොහොම තුති

  140. maxcxa meyka denakam unne banan damma

  141. බොහොම ස්තූතියි.

  142. පට්ට “රෙහාන් චානක” සුපිරි ෆිල්ම් එකක්

  143. නලින්

    එළ එළ මේ බානවා

    • නලින්

      මේක එනකම් උන්නේ ආපු ගමන් ම සබ එනවා කියලා දන්න නිසා.

      සබ දෙනකම් බලන් හිටියේ..

      කොහොමද බයිසියේ අපේ සෙට් එකේ වැඩ..!

      ආයේ ලොවෙත් නැහැ නේද?

      ජය වේවා චානක සහෝ

  144. thanks meyka anakam unne

  145. pattaine damma gaththa txz mama 1

error: Alert: Content is protected !!