අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Despicable Me 2 (2013) | අලුත් මෙහෙයුමක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 23 votes.
Please wait...

Despicable Me 2
ඔන්න අද අරන් ආවේ ගොඩක් දෙනෙක් එනකන් ඇගිලි ගැනගැන හිටපු මේ අවුරුද්දේ නිකුත් උනු හොදම සජීවීකරන සිත්තමක්. දැනටමත් අන්තර්ජාතික සිනමා දර්ශකයේ ඉහලම වැජඹෙන්න මෙය සමත් වෙලා තියෙනවා. තව මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා අතරත් දැනට තුන් වෙනි තැන තමා ඉන්නේ. ඉතින් කතාව සුපිරි එකක් කියල තේරෙනවනේ.

ඉතින් කතාව දිහාවට හැරුනොත් කට්ටියට මතකයිනේ Despicable Me (2010) දී අපේ ‘ගෘ’ හඳ උස්සල ආයේ ගානට තිබ්බ තැනින්ම තියපු සිද්දිය. (සෙල්ලන්ද ආයේ හඳ ඉස්සුව කිව්වාම). ඒත් දැන් ‘ගෘ’ ඔක්කොම නරක වැඩ අත්හැරලා ජෑම් බිස්නස් එකක් කරගෙන කලින් කතාවෙ හම්බුන ගෑනු ලමයි තුන් දෙනාවත් බලාගෙන සතුටින් සාමෙන් ඉන්නවා. ඔය අස්සෙ දුශ්ටයන් පිටුදැකීමේ සංගමෙන් ගෘව තෝරගන්නවා දරුනු අපරාධකරායෙක් අල්ලගන්න උදව්වට (මොකද ගෘ කියන්නෙත් හිටපු නියම අපරාධකාරයෙක්නේ). මේකට සහයට මෙයාට හම්බෙන්නෙ ලුසී කියන නියෝජිතවරිය. අපරාධාකාරයත් සෙල්ලම් වැඩකට නම් නෙමේ සැරසෙන්නෙ, ආයේ විනාශකල නොහැකි හමුදාවක් හදන්න. හැබැයි අපරාධකාරය අල්ලනව. කෙසේ වෙතත් ගෘයි ලුසීයි අතරත් පොඩි මෙව්වා එකක් නම් ඔය අතරේ ඇති වෙනවා.

ඉතින් කට්ටිය අරගෙනම බලන්නකෝ මේ දෙන්න හොරාව අල්ලයිද, දෙන්න අතරේ තිබ්බ මෙව්ව එක හරි යයිද. එතකොට අර කෙහෙල් ගෙඩි වගෙ හිටපු ගෘගේ සහයකයෝ ටිකට මොනායින් මොනා වෙයිද කියල.

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ ස්තූති කතාව තමා. මුලින්ම කියන්න ඕනේ මේ බයිස්කෝප් පටයෙ පළවෙනි එකට උපසිරසි කලේ අපි කවුරුත් හොඳින් දන්න අපේ වාසල අයියා. ඉතින් එයා මේ බයිස්කෝප් එකටත් උපසිරසි කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලත් මට අවස්ථාවක් ලබාදීම ගැන වාසල සහෝට ගොඩක් ස්තූති කරනව. තව අපේ විමා අයියත් ලොකු සහයක් ලබා දුන්නා එයාටත් ගොඩක් ස්තූති වෙන්න ඕනේ. ඉතින් වෙච්ච මහන්සියට මගෙ හිත හැදෙන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.

Despicable Me 2 (2013) on IMDb

 

 

5EB2A3023C50F072E5B6EC253E79F7AB5A43690F
E6F5891C017380B2A5D0E2423A77EE7996D3335F
AFFC3A2BBB7DA2FAB119D1C85C20072B394DB1CB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

168 thoughts on “Despicable Me 2 (2013) | අලුත් මෙහෙයුමක්… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Thanks bro good luck.

    Reply
  • THANK YOU BRO VERY MUCH

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Sub eka boma hodaa….
    Despicable me 3 – 2017 ekath dunnoth boma pin..G.L.

    Reply
  • Despicable me 2 eke sinhala subtitles witharak denna puluwanda

    Reply
  • niyamaiii thawa animation films onee ^_^

    Reply
  • Thanks saho…..

    Reply
  • sabata thuthi
    ada thamai balanne meka

    Reply
  • පට්ටයි ආ…හැමදාම මම දවසකට ෆිල්ම් දෙකකවත් සිංහල උපසිරැසි ගන්නවා මේකෙන්….ඒ දාන යට ගොඩාක් පින්….තේරුමක් ඇතිව ෆිල්ම් බලනවා දැන්…. 🙂 ජය වේවා..!!

    Reply
  • Niyamai ThanXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXx!

    Reply
  • Supiri yaluwa.Apith bagaththa.A++++++

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එල මචන් උබ මේ කරන්නෙ ලොකු සේවයක්…. මරු ෆිල්ම් eඑක.. මමත් ඩොව්න්ලොඅඩ් වෙන්ඩ දැම්ම…… දිගටම වැඩෙ කරපන් ගුඩ් ලක්….

    Reply
  • රෙහාන් චානක තැන්ක්ස් මචෝ සබ් ekata

    Reply
  • patta machan thankz!!

    Reply
  • එල..එල..දිගටම සබ් දෙමු ඈ …

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • niyamai reha…pddk parakku una banna…aulak na ne?supiri film ekak wage….digatama sub demu reha……$$$$

    Reply
  • පට්ට මේක දෙනකන් බලා හිටියෙ ….. බොහොම ස්තුතියි රොහාන් සහෝ…

    Reply
  • supiri wadak bro.thnx aaaaaaaaaaaaa

    Reply
  • මෙනන රොහාන් සහෝට මගේ ප්‍රණාමය…..!

    Reply
  • ඇති යන්තං.. පිං සිද්ද වේවා!!! 😀

    Reply
  • niyamai… sub 1ka dan nam time 1ta run wenawa… niyamai…

    Reply
  • අනේ මචන් අයිති පින් වෙයි

    Reply
  • ඇඟිලි ගැණ ගැණ බලන් හිටියා කිවුව එකනම් ඇත්ත මචෝ!
    ඔයා නම් නියමයි. මම ආසම කරන ඇනිමේශන් එකක්!
    සිංහල සබට බොහොම ස්තූතියි!

    Reply
  • සමාව මචො කමෙන්ට් එකක් දන්න පම උනට
    මම මචො බැලුවා
    නියමයි ආ
    උබට මෙක දුන්නු එකෙ හොද විදියට සබ කරල තියනව
    මෙ ටිකෙ මගෙ ජංජලෙ ටිකක් අවුල්
    එ නිසාවෙන් නෙට් එකට රින්ගන්න බුදු කට්ටක් කන්න වෙල තියනවා
    තව කරන් යමු මචො
    විබාගෙ ඉවරවෙල වරෙන්කො

    Reply
  • බොහොම ස්තූතියි සහෝ! ජයවේවා…!!

    Reply
  • fatta fata fata bro.. thankz a lot.. brrip ekak denakn hitiye baganna..

    Reply
  • තෑන්ක්ස් එනකම් හිටියෙ ගත්තා ඔන්න

    Reply
  • Thanks Rohan sub dunnata

    Reply
  • උපසිරසි වෙනම බාගෙන චිත්‍රපටියට සම්බන්ද කරන හැටි කියන්න පුලුවන්ද?.මට නෙමේ පුතාට සින්හල කා‍ටුන්මය් ඉල්ලන්නෙ.කරුනාකරලා

    Reply
    • සහෝ ඔයා බාපු ෆිල්ම් එකේ නම තියෙන ෆයිල් එකක් සබ් ෆයිල් සෙට් එකේ තියෙනවද කියල බලලා ඒක ෆිල්ම් එක තියෙන තැනට කොපි කරගන්න.

      Reply
  • apita torcache eka tika dawasaka idan weda nehe errow ekak enawa please apita mokak hari udauwak karanna

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • enakam hitiye.thank you very much

    mama 100

    Reply
  • Thanks!!! Subtitel Br rip walata update kalata

    Reply
  • පට්ට…
    B R Rip එකට සබ් දෙනන. plzzzzzz

    Reply
  • සබ් එකට බොහොම තුති යාළු..
    brrip එකට සබ් එක දාලා දෙන්න පුළුවන්නම්.
    අපි බලා ඉන්නවා 🙂

    Reply
  • එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • wedenam ela… ane BR rip ekatath sub daala dennako….

    Reply
  • කරුණාකර BR එකකට සබ් අප්ඩේට් කරන්න පුළුවන්ද…..

    Reply
  • ස්තූතියි අයියේ මේක දෙනකන් බලාගෙන හිටියේ මේ දැම්ම භාගන්නවා……….
    Thaks…..

    Reply
  • Thank you so so much……….!

    Reply
  • ඇනිමේෂන් කියන්නේ ඉතින් කවදත් හොඳයි. බයිස්කෝප් අඩවියෙන් සබ් දෙන ගොඩක් අනිමෙෂන්ස් බලල තියෙන එකේ මේකත් අනිවා බලනවා. බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්.

    Reply
  • බොහොම ස්තූතියි රෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • onna part 1 & 2 dekama baganna demma…niyamai sahoo thanx a lot

    Reply
  • ස්තුති සහෝ… Blue Ray Rip එක ඇවිත් ඒකට සබ update කරන්නකෝ.

    Reply
  • niyama wadak kollo…..thawa me wage ewa demu saho…me thiyenne niyama badu

    Reply
  • කමෙන්ට් කරපු කට්ටියටයි කරන්න ඉන්න හැමෝටමයි බොක්කෙන්ම ස්තූතියි සහෝල අදහස් වලට….

    Reply
  • machan meke sinhala subtitle 1 witharak download karanna nedda??

    Reply
    • “සිංහල උපසිරැසි මෙතනින් බාගන්න” කියන තැන තියෙන්නේ සබ් ෆයිල් එක විතරයි මචන්

      Reply
  • පළවෙනි එක බැලුවට මෙලෝ මලදානයක් මතක නෑනෙ.මේකෙ බ්ලූරේ එනකං ඒක බාගෙන බලන්න ඕනි.නියමයි රෙහානයෝ.ඇනිමේෂන් නම් ලොවෙත් නෑ හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • තෑන්ක්ස් සහෝ .. ඔන්න බාන්න දැම්මා.. !!!

    Reply
  • මම සතියකට විතර උඩින් බලද්දී තිබ්බේ scr copy දැන් හොඳ ඒවා ටිකක් ඇවිල්ල නේ බා ගන්නම්කො එහෙනම් ස්තුතියි සහෝ සබ් එකට .. බයිස්කෝප් එකේ කොල්ලන්ගේ වැඩ දන්නවනේ ඉතින් අයේ ගින්දර වගේ ..

    Reply
  • bohoma stuti saho……. .
    meka enakanma tama hitiye….. .

    Reply
  • plz mcn mama me film eke 1 kotasa balala ne biscope eke tyenawanam link eka mage email ekata danda.

    Reply
  • Thank u very much !!!

    Reply
  • මේක නියමයී.. ස්තුතියී.! 😀
    Despicable Me (2010) ඩව්න් කරන්න ලින්ක් වැඩ කරන්නෙ නෑ නේ. 🙁 පුළුවන් නම් ඒකත් අප්ඩේට් කරන්න.

    Reply
  • එල එල.
    එනකම් බලාගෙන හිටපු එකක්.
    අනිව බෑමක් තමයි.
    ජයවේවා!!

    Reply
  • ela kiri film ekak ne, thanx machn.

    Reply
  • patttai machan enakan balagena hitiye,, thx wewaaa….

    Reply
  • මෙන්න සුපිරි කතාවක් ,එකත් බැලුවා,අනිවා මේකත් බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • bohoma pin sahooooo….maara ikmanakata ape aya wadane appaaa..hitha gannath ba..nidiyala ahareddi dl karanna maaara godaaak thiyenne….bohoma pin yaluwaaa oyata api wenuwen kaalaya wen karanawata……..

    Reply
  • Aththatama mamath godak asawen balana hitiya film ekak….. Subs valata sthuthiya vachana valin nima karanna baha BROTHER…

    Reply
  • එල එල සහෝ..
    එනකම් තමයි බාලන් උන්නේ.
    🙂
    බොහොම තුති…
    ජය වේවා.

    Reply
  • නියමයි…රෙහාන් චානක සහෝදරයාට සහ බයිස්කෝප් විබවයට ජයෙන් ජය…!!:-)

    Reply
  • thnaks machan sub eka denakam hitiyeeeeeeeee

    Reply
  • Niyamai bro,ekenma supiri wadak
    Man me baiscope ekata dana 1st comment eka onnan oyatai damme,

    Thawa pissu hadila ayeth hadena awa demu honde
    Subata thnx saho…..

    Reply
  • එල සහෝ, බලාගෙන හිටියෙ කවදද එන්නේ කියලා, බොහොම ස්තූතියි.

    Reply
  • pattai saho.ela.thanks!!!!!!!!!!!

    Reply
  • pattai,godak dawas idan meka enakan balan hitiye,thanx

    Reply
  • loweth ne film ekanam
    sub ekata bohoth thaaaaaaaaaaaaaaanks!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි සහෝ හිනා කාල මැරෙනව මේක මාර කොමඩි එකක්නේ නියමයි නියමයි දැන්මබලන්න ඕනේ !! බොහොම ස්තුතියි සහෝ දිගටම සබ් දෙන්න !

    ජයවේවා 😀

    Reply
  • tx macho pattama akak ne 1 st akath baluwa supiri

    Reply
  • patta agili gana gana tama hotiye meka enakam…ithin bohoma pin hode sub dala dunnata

    Reply
  • ජයවේවා චානක සහො
    කොමෙන්ට්දාලා යන්නෙනම්නෑ කොමෙන්ට්දාලා ඉන්නවා 😀

    Reply
  • thx bro digatama subs denna

    Reply
  • maxxama films dena baiscope akata jaya!

    Reply
  • නියමයි මචං

    Reply
  • eloooo…
    danakan balagena hitiyeee…
    pattaineee,,,,

    Reply
  • නියමයි සහෝ

    Reply
  • පට්ට ෆිල්ම් එක බං මේක…
    මේ බාන්න දාල තමයි කොමන්ටුව කොටන්නේ…
    “අධමයා මමයි” වාසල අයියගේ සබ් එක පට්ටෙට තිබ්බා කලින් ෆිල්ම් එකේ…
    මේකත් ආයේ ඒවගේම ඇති…
    ජය වේවා මචෝ///
    මැක්සා වැඩක්…

    Reply
  • බානවා Thanks lot

    Reply
  • Gindara animation film akak thanks bauiscope and rehan

    Reply
  • thk machan meyka hoda copy anakamma balagena unne math

    Reply
  • සුපිරි 😛

    Reply
  • බොහෝම ස්තුතියි සහො!!! ජය!!!!!

    Reply
  • I m also like this film..thanks machan for your subtitle

    Reply
  • පට්ට පට්ට පට්ට පට්ට

    Reply
  • නියමයි සහෝ 😀

    Reply
  • තැන්කු වේවා

    Reply
  • mey thiyenne film aka apu gamn duna ne maru 😀

    Reply
  • එනකන්මයි හිටියේ…..තෑන්ක්ස් bro

    Reply
  • මේක දෙනකම් මයි බලන් හිටියෙ Thanksssssss

    Reply
  • බොහොම තුති

    Reply
  • maxcxa meyka denakam unne banan damma

    Reply
  • බොහොම ස්තූතියි.

    Reply
  • පට්ට “රෙහාන් චානක” සුපිරි ෆිල්ම් එකක්

    Reply
  • එළ එළ මේ බානවා

    Reply
    • මේක එනකම් උන්නේ ආපු ගමන් ම සබ එනවා කියලා දන්න නිසා.

      සබ දෙනකම් බලන් හිටියේ..

      කොහොමද බයිසියේ අපේ සෙට් එකේ වැඩ..!

      ආයේ ලොවෙත් නැහැ නේද?

      ජය වේවා චානක සහෝ

      Reply
  • thanks meyka anakam unne

    Reply
  • pattaine damma gaththa txz mama 1

    Reply

Leave a Reply to shalithaya Cancel reply

Your email address will not be published. Required fields are marked *