You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 9 2020
Breaking News
Home / All / Diablo : The race for everything (2019) Sinhala Subtitles | සෑම දෙයක් සඳහාම තරඟ කරන්න [සිංහල උපසිරසි සමඟ]

Diablo : The race for everything (2019) Sinhala Subtitles | සෑම දෙයක් සඳහාම තරඟ කරන්න [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 40 votes.
Please wait...

හොදයි එහෙනම්. ‌‌‌මේක තමයි මගේ පළවෙනි උපසිරැස. මේකට හම්බෙන ප්‍රතිචාරත් එක්ක තව කරන්න හිතන් ඉන්නවා. මම මුලින්ම බයිස්කෝප් admin Thisara neo  අයියට ස්තුති වෙනව මගේ email එකට reply කරලා ඉඩවෙන් කරලා දුන්නු එකට.  හරි දැන් කතව ගැන කියමු. මෙකෙ ප්‍රදාන චරිතය කූබා. ඔහුට පනපොවන්නේ Tomasz wlosok . ගොඩක් දුරට ‌‌මෙයා‌ගෙ නම ඒ තරම් ඇහෙන නමක් නම් නෙමෙයි නේද. ඔහු රහපාපු තවත් ෆිල්ම් ගැන කිඋවොත් “jak zostalen gangsterem-Historia prawadzius” මෙ ෆිල්ම් එකනම් ‌මේ අවුරුද්දෙ තමයි එලිදැක්වුවේ. හරි කතවෙ අනික් අය ගැන කිවුවොත් කුබා ගේ පෙම්වතිය ඊවා (Karolina Szymczak) ඊවගේ පියා කාවේ දුෂ්ඨයා ජැරොස් /jarosz (cezary pazura) …කියෙල්/kiel (Mikola Roznerski) එතකොට මෙකෙ වැදගත් චරිතයක් තමයි මැක්ස් (Rafal Mohr) තව රැම්ස් (jacek Beler). දැනට ඒ ඇති කියල හිතනව. මෙකෙ Directors ලා ගැන කිවුවොත් Daniel Markowicz සහ Michal Otlowski තමයි මෙක ලියලා තියෙන්නෙ. ඒ දෙන්නත් එක්ක තව  කීපදෙනෙක් එකතුවෙලා තියෙනවා. IMDb ගනනය කිරීම් වල 4.0 තියෙනව ෆිල්ම් එකට. හරි දැන් කතාව කියන්නම්‌කො ටිකක් කෙටියෙන්.
කතාවෙ වීරයා කූබට ඉන්නවා අසනීප වුනු නංගි කෙනෙක් ලෙන්කා කියලා. ඇගෙ අසනීපයට ඔපරෙශන් එකක් කරන්න මුදල් හොයන්න කූබට සිද්ද වෙනවා නිතී විරොදී කාර් රෙස් පදින්න. අවාසනාවක්ට ඔහුගෙ පළමු තරග්‍ය ඔහු පරදිනවා. ඒත් එකෙන් පස්සෙ එයාට යාලුවෙක් හ්ම්බෙනවා ක්‍රිස්. ඔහූගෙ මාර්ගයෙන් කූබාට මුනගැහෙනවා රැම්ස්ව. පස්සේ රැම්ස් ඔහුව අදුන්වලා දෙනව මැක්ස්ට. මැක්ස් රෙස් වලට සහභාගී කරවන්නෙක්. එහෙදි කුබට සිද්ද්ද වෙනවා තොර ගැනිමෙ තරග දෙකකට මුහුන දෙන්න. කුබ ඒ දෙකෙන්ම දිනනවා. පසුව කුබව මැක්ස්ගෙ කන්ඩායමට තොරගන්නවා. මෙතනින් පස්සේ තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ. මැක්ස් කුබව අලුත් කෙනෙක් විදිහට ඉදිරිපත් කරන්වා කළු බැටළුවන් නමින් ප්‍රසිද්ද තරගයකට . ඒක වෙන්නෙ මෙහෙමයි තරග කරුවන් 4 දෙනෙක් තරග කරනවා. ඔවුන්ට තියෙන්නෙ වෙලාව ඉවර වේනකම්  බේරිලා ඉන්න. ඒ කියන්නෙ තරග කරුවන්ට අමතරව තවත් පදවන්නන් 3න් දෙනෙක් ඉන්නව. ඔවුන් තරග කරුවන්ව අවහිර කරනවා. (කළු බැටළුවො කියන්නේ එ අමතර 3න් දෙනාට) මෙ තරගයෙ නීතිය තමයි වේගෙ 5kph වඩා අඩු උනොත් තරගයෙන් ඉවත් වෙනවා. අමතර 3න් දො කරන්නේ එක තමයි ඉතින්. තරග කරුවන්ව අවහිර කරල වේගෙ අඩුකරනවා. ඉතුරුවෙන කෙනා තමයි දිනන්නේ. ‌කොහොම හරි කුබා පළමු තරගය දිනනවා. ඉට පස්සෙ තමයි කුබාට ඊවව මුන ගැහෙන්නේ. ඉවා කියන්නේ තරගය සන්විදානය කරන ජැරොස්ගෙ දුව. කාවෙ දුශ්ටය්ගෙ දුව. පසුව එ දෙන්නා පෙම්වතුන් වෙනවා. තරගයෙන් කුබා දිනන එකට ජැරොස්ට ගොඩක් කෙන්ති යනවා. කොහොම හරි ඊව කුබට උදවු කරනවා. ජැරොස් කුබවයි  මැක්ස්වයි මරන්න සැලසුම් කරනවා. පස්සෙ හැමොම හිතනවා මැක්ස් මැරුනා කියල. ඒත් අන්තිමට ඔහු එනා. එක උනෙ කොහොමද කියලා ඔයාලට කාතාව බලද්දී ‌තේරෙයි. පසුව කූබ අන්තිම වටයටත් මුහුන දෙනව. එාල කුබාව මරන්න හදනව තරගයෙ දී. පස්සෙ කුබ බෙරෙනවා. තරගය අතරතුර ජැරොස් පැනල යනවා පොලීසිය ඔහුගෙ පසුපස එන නිසා. ඔහු හසුවෙනවා ඔවුන්ට. ඒක උන විදිහ ඔයල කතාව බලලම තෙරුම් ගන්නම පස්සෙ හැමදෙම විසදිලා කූබ ඒ සල්ලී වලින් නංගිගේ ඔපරෙශන් එක කරනවා. ඒක සාර්තක වෙනව. ඔක තමයි කතාව. හැමෝටම එහෙනම් ස්තුතීයි. තවත් උපරැසියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කෞෂ්ක චම්පික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. thanks….

  2. play wenne wenath akuru wagyakne

  3. Sub eka weda ne bro

  4. ස්තූතියි සහෝ

  5. දිල්ශාන් සචින්ත

    පළමු වැඩේට සුභපැතුම්.
    දිගටම සබ් දෙමු. ජය..

  6. imesh dhanusha

    thnx bro

  7. Thnx …….

  8. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා .. දිගටම සබ් දමු පුලුවන් විදියට .. ජය වේවා !!!

  9. bhanukarasanga

    thanks

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Thanks bro

  12. sub wada karanne na bro…

  13. thanks..

  14. Thanks for Sub!

  15. subt ekata thanks mchn..
    bt podi awlk thynwa players ekakin wth hriyta sub eka gnne na wena character wlin penne…

  16. sab wada karanne nane

  17. ambbhooo ohoma kathawama danna epa oii…apith kkiyonawane ithin owa…bagen nawaththapu hinda hoda..ela sub eka

  18. mulu kathawama story ekata danna epa. podiyata kathawe awasanaya kiyanne nathuwa kiyala danna. e thi

  19. උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. thanks bokka

  21. malithmadhushan45

    පලවෙනි උපසිරසට සුබ පැතුම් සහෝ. සාදරෙන් පිලිගන්නවා දිගටම කරමු.

  22. Thanks jayawewa…..!

  23. ela thank u

  24. thanx bn mulu film ekama baluwa sub eka banna awith…..data ithurui elah

  25. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  26. Rukshan Malinda

    තෑන්ක්ස් මචං කතාවම කිව්වට දැන් අපිට ෆිල්ම් එක අමුතුවෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නෑ ඩේටා ටිකත් ඉතුරුයි 🙂

    ප/ලි: හරකෙක් වගේ මුලු කතාවම ස්පොයිල් කරන්නේ නැතුව සබ් එක විතරක් දියන්.

  27. බොහොම ස්තූතියි සබ් එකට
    ජය වේවා!

  28. Tnq bro

  29. නියමයි බන්.දිගටම කරන් යමු.ෆිල්ම් එකට් සුපිරියක්, සබ් එක්ට් හොදටම කරලා.❤️❤️❤️

  30. Maru oi aka . Ape akk

  31. Maru oi aka

  32. මුලින්ම සුබ පැතුම් පලවෙනි උපසිරැස් ගැන්වීමට.
    නියමයි.ඔහොම කරන් යමු..

  33. නලින් පෙරේරා

    නියමයි මල්ලි, තවත් ඉදිරියට හොද චිත්‍රපට සදහා නිර්මාණ කරන්න හැකියාව ලැබේවා!

    ජය වේවා!

  34. Ado supiri aa ❤️

  35. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් කරමු…

  36. Asitha.pramoth

    ස්තූතියි සහෝදරයා සුභපැතුම්

  37. බයිස්කෝප්ඩවුන්ලෝඩ් එක ආයෙත් ඩවුන් වෙලා ද

  38. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ 🙂 🙂 ඒ වගේම සුබ පතනවා පලවෙනි උපසිරසි නිර්මාණයට.. දිගටම කරන් යමු බ්‍රෝ 🙂
    ජය වේවා.!

  39. superlahiru5678

    su ekata thanx

  40. කවිශල් රසින්ත (කවී)

    පලවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්… බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා…. දිගටම සබ් කරමු… ඒනම් ජය වේවා…❤️❤️

  41. පළමු උපසිරසිය වෙනුවෙන් සුබ පතුම් සහෝ!❤
    poland එකක් නිසා අඩු පිරිසක් vote කරලා තියෙන නිසා rating ගැන අව්ලක් නෑ,
    trailer එකත් හොඳයි.
    තවත් උපසිරැසි කරණයේ යෙදෙන්න වගේම සහෝගේ සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න සුබ පතනවා.
    උපසිරැසිය වෙනුවෙන් වගේම ලිපිය වෙනුවෙනුත් බොහොම ස්තූතියි! ජය වේවා! ✌

  42. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට ස්තුතියි සහෝ
    බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා
    දිගටම සබ් දෙමු !!!

  43. baiscopedownload web eka ude idan wada nane. server down ekakda aye.

error: Alert: Content is protected !!