Tuesday , September 29 2020
Breaking News

Diary of a Wimpy Kid: Rodrick Rules (2011) | අයියගෙයි මල්ලිගෙයි වැඩ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 20 votes.
Please wait...

Diary of a Wimpy Kid  Rodrick Rules (2011)
නම කියන කොට කට්ටියට මතක ඇතිනේ මොකක්ද කියල. මේකේ 1 හා 3 කොටස් දෙකකට සබ් කරලා තිබුනා. ඉතින් දෙවෙනි එකට සබ් නැති එක අඩුපාඩුවක් වගෙ සයිට් එකට. ඉතින් මෙකට මම සබ් කරලා ඔයාලට ගෙනාවා. මෙ දීලා තියන පිටපත්වලටම මම දීපු සබ් එක හරියටම ගැලපෙනවා.

චීත්‍රපටිය ගැන විස්තරයක් කලින් අපෙ ISH සහෝදරයා දාලා තියනවා.. එකත් බලලඔයාලගේ අදහසත් කියලම යන්න.

මීට කලින් පළකල ලිපිය…

ඔන්න යාලුවනේ හා හා පුරා කියල මම මගේ පළවෙනි ලිපිය අරගෙන ආවා. කියන්නේ යන්නේ 2011 වසරේ පිට වුනු ලස්සන චිත්‍රපටියක් ගැන. IMDb වල 6.1 ක රේටින් එකකුත් අරන් තියනවා මේක. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Astro Boy (2009), Flushed Away (2006) කියන ලස්සණ ඇනිමේශන් ෆිල්ම් අධ්‍යක්ශණය කල David Bowers විසිනුයි.

වැඩි කතා නැතුව කතාව කියන්නම් කතාව පොඩ්ඩක්. ඔන්න ඉන්නව එක පොඩි කොල්ලෙක් Greg කියල. මෙයට ඉන්නවා දඩබ්බර අයියා කෙනෙක් Rodric. ඒ වගේම මෙයාව හැමවෙලාවෙම කරදරේක දාන Nanny කියල පොඩි මල්ලි කෙනෙකුත්. මේ අයියයි මල්ලියි නිසා Greg ට හැමවෙලාවෙම පුදුම කරදර වල තමයි වැටෙන්න වෙන්නේ. ඔය අතරේ මෙයාට මුණ ගැහෙනවා Holly කියල ලස්සන පොඩි ගැණු ළමයෙකුත්.

ඉතින් අයියයි මල්ලි නිසා මෙයාට පෙරලෙන බාල්දි… කරන එපා කරපු වැඩ… මේ ඔක්කොම හිනා වේවි පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක…

ඔක්කොම කට්ටිය බා ගන්නකො එහෙනං…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ish සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Diary of a Wimpy Kid: Rodrick Rules (2011) on IMDb

 

 

535731926135e58b50e0a2ed5bcb03c70db692c3
5572ac209705dd5b6f1b4a4e0b3fa300dab0e535
f841e4282db3573218ae22c3f1bcbd189611289f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉශාන් ගිහන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

94 comments

  1. Thanks saho

  2. Wampy kid rodrick rules download karanna link 1k thiyenawanam denna..

  3. sub walata thanks sahooo

  4. එලම සහෝ තෑන්ක්ස්

  5. Chalana Rukshan

    thnx bro…

  6. Trappist Tripel ga vi 89 poeng.

  7. hello yaluwo, mewage 400,700 kiyala wenwama copy thiyenne ei?mata mewa theren ne.ekai ahanne

  8. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  9. machan sub eka kohomada add karanne’

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. meka patta kathawak.. anith 2ma baluwa.. meka nobala hitiye sinhala sub dena bawa danna nisa. bohoma sthuthi Ishan saho.

  12. mudiya / මුදියා

    හා හා නියමයිනෙ ඉශාන්.මේක සම්පූර්ණ කරපු එක ලොකු දෙයක්.බලන්න ඕනි ඉක්මනටම.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

  13. පට්ට පට පට. එලස් බොහොම ස්තුතියි සහෝ.

  14. Achintha sameera

    ඉශාන්
    ගිහන්ත සොහොයුරා ip man eke 3ni ekata sub denawada loku udauwak api hemotama

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    කතා සෙට් එක සම්පුර්ණ කල එකනම් නියමයි සහෝ,ජයවේවා.

  16. හොඳ film ළුකක්.හොඳට හිනා වුනා.thanks 😉

    • ane saho meke 1, 3 y sub down wenne ne mokak hari awulak.. baapu sub thiyenawanam mata mail ekak daanawada? bohoma pin

  17. ස්තූතියි ඉශාන් සහෝ….මේක දෙනකන් ආසාවෙන් බලාගෙන හිටියේ…මම නෙවෙයි මගේ වයිෆ්…ජයවේවා…

  18. බොහොම ස්තූතියි ඉශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. patta film ekkakne me. thanks saho sub ekata

  20. මම හොය හොය හිටියෙ මේකට subs. tnkx.. 😀

  21. Thanks !!!!!!!!!!!!!!

  22. Thank you soooo much!!!

  23. ela… ela.. thnx….

  24. “චූටී මල්ලි”

    එල සහෝ
    තව එකක් කරමු
    ඔබට ජය…….

  25. #ChalinduDeshan (කිනා)

    මේ චිත්‍රපටි සෙට් එක ගැන කතා කරන්න දෙයක් නෑ.
    ආය සැප ලෝකයක්.
    සේරම චිත්‍රපටි බලල තියෙනවා සිංහල උපසිරැසි එක්ක.
    මේක විතරයි ඉංග්‍රීසි උපසිරැසියක් එක්ක බැලුවේ.
    අලුතින් බලන්න ගන්න අයට ලොකු උදව්වක් වෙයි.
    ස්තූතියි සබ් එකට.
    ජයවේවා!!

  26. උපසිරසට බොහොම ස්තූතියි සහෝ උපසිරසට
    ඒ වගේම අඩුපාඩුව සම්පූර්නකලාම

  27. එල එල පට්ට කතාව

  28. rusuru | රුසිරු

    මැක්සා මචං

  29. vatina vada bro.. tnx a lot…

  30. Thanks

  31. එල මචන් එල….
    දාලා තියෙන පෝස්ටර් එකේ නම්…
    ෆිල්ම් තුනේම ෆොටෝස් තියෙනවා…
    සබට ස්තූතියි.

  32. Hitha Honda kolla

    ela

  33. මේක නියම ෆිල්ම් එකක්…එකෙන්ම තැන්කූ ඈ..

  34. niyamai saho,,,,, me wage film walata puluwan nam sub dennako,,

  35. Thanks….

  36. එළකිරි මචෝ….තැන්කු මේකට සබ් දැම්මට….මාවත් මතක් කරලා තියෙන්නේ..බොහොම ස්තුති ඈ,,

  37. නලින්

    ස්තුතියි ඉශාන් සහෝ

    අඩුපාඩුව හොයලා බලලා සුද්ධ කරාට

    මේ සෙට් එකම බලන්න ඔනේ

    ජය වේවා

  38. ko meke sinhala sub eka nane machoooo

  39. kasun randima deraniyagala

    please,You can take the sinhala sub title on Diary of a Wimpy Kid rodrick rules movie

  40. lol sinhala sub neveine ban

  41. Meke Sinhala sub dannakooooo 🙁

  42. sinhala aub eka dannakooooooooo……….

  43. sinhala sub neddaoooo…enlish eka nan oone ne

  44. මේක නම් බැලුවා පට්ට ෆිල්ම් එක….. 🙂

  45. download karanna bene machan

  46. aney plz… diary of awimpy kid dog days 2012 walath torrent ekak dannako.

  47. aney plz…. “diary of a wimpy kid dog days” walath torrent ekak dannako.

  48. මචෝ….මේකේ ලින්ක් 2 කම upset නේ

  49. mucho! kiyala wadak na ban! patta kiyanne maaarama patta! mama 3parak baluwa! thankiz ban!

  50. patta film eka. meka miss wunanam mara upset eka.

  51. mama 1, 2, dekama..baluwa.
    ela….

  52. Thanks Saho….

  53. Please setup the previous search box. This is totally confusing and difficult to find a film. So setup the previous one, it’s better than this.
    Thanks

  54. tthannnkkksssssssss malliiiiiiiii 🙂

  55. හශාන්

    එල………

  56. onna bami kathawa ela wagee

  57. meka pattta

  58. patta movie eka k
    alin baluwa ooka, maxxa oya deweniyata aawa eka !!!!!!!!!!!!!!!!

  59. patta film 1k, thanks machan

  60. ෆිල්ම් එක නම් බාගත්තා ඊයෙම….. 🙂

  61. i♥baiscopelk

    Hi!
    I am a regular visitor of baiscopelk and found that baiscope search on the rightside of homepage is missing now.

    I want it back. very useful.

    Thanks & Cheers,
    baiscopelk lover

  62. මරු ‍ෆිල්ම් එක බන්. හික් හික්. නියමයි 😀

  63. ආරච්චිල

    ඔහේ පලයන්, මේ දීලා තියෙන්නේ ගින්දර වගේ බයිස්කෝප් එකක්…… තැන්කූ තැන්කූ …..!!! සිංහලෙනුත් එකක් දෙනකල් මග බලාගෙන ඉන්නවා ඕං………..!!!

    • නලින්

      ඔන්න ආරච්චිල මහාත්තයෝ සිංහල සබ් දලා..
      විහාහෙන් ගේහුන් බාගත කොරහාන්

  64. Ela ela… Thank u.. Sub 1ka film dennath shakthiya labewa…

  65. ela elaaa,,,,downloding machan,,,,,,

  66. බොහොම ස්තුතියි…………….

  67. ela ela.niyama film ekak wage. sinhala sub thibbanam maru. kamak ne ilaga eka sinhala sub ekka dei kiyala balaporoththu wenawa. thanx sahooooooooo.

  68. Thankx….

  69. Elakirine
    Bokka Hondeyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

    🙂 🙂 🙂 🙂
    🙂
    🙂
    🙂 🙂 🙂
    🙂
    🙂
    🙂 🙂 🙂 🙂

  70. thanks……..

  71. 1 weni ekata wada meka hodai 😀

  72. Man oka baluwa machan..niyama film eka… 😀 😀

  73. eala film eakak wage…tnx..jayavewa.!!!!!!!

  74. තැන්ක්ස් ඈ………..
    (විශේෂයෙන් 400MB කොපිය දුන්නට…..)

  75. නියමයි ish සහෝ.මේකෙ පළවෙනි එකත් එක්ක කනෙක්ෂන් 1ක් තියෙනවද???කමක් නෑ ඔන්න බාන්ඩ දැම්ම.403 එම්.බී. කොපියට නම් පිං.බොහෝ…………….ම ස්තූතියි…!

  76. මම පළවෙනි එක බැලුව. මේක බලල නෑ.

  77. බොහොම ස්තුතියි

  78. රාම් රාජ්

    ස්තූතියි

  79. තෑන්ක්ස් මචං..
    අපේ පුතා ගොඩක් ආස වෙයි..
    රොම්බ තෑන්ක්ස් මචෝ

  80. ඇත්ත මොකද 1 බැලුවෙ නැත්නම් ටිකක් තෙරෙනවා මදියි එත් 1ට වඩා 2කොමඩි අතින් ඉහලයි

  81. මචෝ පළවෙනි එකත් දුන්නනම් තමයි හොඳ!
    මේකට තැන්කූ!

  82. හසිතා මහේෂි

    නියම චිත්‍රපටයක් වගේ..බොහොම ස්තුතියි

error: Alert: Content is protected !!