Monday , October 26 2020
Breaking News

Dishkiyaoon (2014) | මුළුමනින්ම වංචාවක් ….![සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Dishkiyaoon 2014ඔන්න ඔයාලට අලුත්ම නිර්මාණයක් ගෙනාවා මේක ඉන්දියාවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තේත් ඊයේ ඊයේ හවසම හොද පිට පතක් එක්ක  උපසිරසියක් ආපු නිසා ඔන්න මම ඉක්මනටම අරන් අවා.මේක ගැන මට කිවේ අපේ ආසිරි සහෝ පටන් ගන්නකොටම 6.5 වගේ IMdb අගයක් අරගෙන තියනවා ඉන්දියාවේ ජනප්‍රිය නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ නිර්මාණය ඇතුලේ ඉන්නවා. ෆට්ටම ක්‍රියාදාම ෆිල්ම් එකක් කතාව කියන්නම්කො

විකි කියන්නේ පොඩි කාලේ ඉදන්ම මැරයෙක් වෙන්න හදන කොල්ලෙක් ,හැබැයි එයාට එහෙම වෙන්න හේතුව ඔහුගේ පියා ඔහුට ඇහුන්කන් නොදීම.  ඉතින් විකි පොඩි කාලේ ඉදන්ම “මෝටා ටෝනි” කියලා ඒ පළාතේ ලොකු මැරයෙක් ලග වැඩ කරනවා .ඔහොම කාලයක් යනකොට විකිට ඕනේ කරනවාඒ නගරේ ඉන්න ලොකුම මැරයා වෙන්න ඒ කියන්නේ කලීෆා ගෙ තැනට යන්න කලීෆා කියන්නේ විකිගෙයි ,ටොනිගෙයි දෙන්නගෙම.ලොක්කා ඔහු එතනට ආවේ දෙන්නෙක්ගේ උදව්වෙන් ගුජ්ජර් කියන. කොටි 900 ක් දෙපළකට අයිතියක් තියන මැරයෙක්ව පරාද කරලා හැබැයි මරලා නෙමේ කලිෆාට ඔහුව පරාද කරන්න උදවු කරන දෙන්නෙක් තමා ටෝනි -රොකි කියන දෙන්නාඉතින් කොහොම හරි විකිගේ ලොක්කව ඒ කියන්නේ ටෝනිව රොකි මරනවා පස්සේ ටොනිගේ මරණෙට විකිට හිරේ යන්න කියලා කියනවා කලීෆා  විකි අවුරුදු හතරකට හිරේ යනවා ,හිරේදී හම්බ වෙනවා ලක්වා (සනි ඩියෝල්) කියලා කෙනෙක් ,විකිට තාමත් ඕනේ කරන්නේ කලිෆාගේ පුටුව ගන්නටොනිගේ හීනෙත් කවදා හරි විකි ඒ පුටුවේ ඉදන් ඉන්නවා දකින එක.ඉතින් ලක්වා උදවු කරනවා විකිට කලිෆාගේ පුටුවට යන්න කොහොම හරි විකි කලිෆාගේ පුටුව ගන්නවා හැබැයි මාර කරදර වලට මුහුණ දෙන්න වෙනවා.

ඉතින් ඉතිරිය ඔයාලම බලන්නකෝ ,,,,,.විකිට මැරයෙක් වෙන්න ඕනේ මොකද .?කොහොමද මැරයෙක් වෙන්නේ ..?රොකි මොකටද ටෝනිව මරන්නේ …?අර කොටි 900 ක් නැති කර ගත්ත ගුජ්ජර් ට මොකද උනේ ..?ඔහු නැවත පලි ගනියිද මොවුන්ගෙන්.විකිට මොනවද කලිෆාගේ පුටුවට යන අතර තුර විදින්න වෙන කරදර ..?ලක්වා කියන්නේ කවුද ,,,?ඔහු මොකටද විකිට කලිෆාගේ පුටුව ගන්න උදවු කරන්නේ..?

යන්න කලින් කියන්න දෙයක් තියනවා ,දැන් එන්න එන්නම අපේ ප්‍රේක්‍ෂක ජනතාවගේ අදහස් දැක්වීම අඩු වෙනවා ඉතින් අපිට ඉතිරි වෙන්නේ ඔයාලගේ අදහසක් විතරක් වෙච්චි කොට ,තත්පරයක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියලා ඉල්ලීමක් කරනවා ,මම කියන්නේ මගේ නිර්මාණ වලට නෙමේ අපේ මුළු කණ්ඩායමේම උදවියගේ උත්සහයන් වලට එක ගැන කාරුණිකව හිතන්න කියලා ඉල්ලන ගමන් ඔන්න අපි යනවා “

Dishkiyaoon (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

E66EC16CC2515CAC90C7EC62FA61E7FF21665A59
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

129 comments

  1. thanks ……..

  2. thanks saho..!! 🙂

  3. thanks bro..

  4. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  5. Thanks for the movie n subtitles brohhh..

  6. Dinusha Chiranka

    Thanks macoooo sub akata

  7. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  8. Niyama Film Eka. Sub dunnata thanxx macho

  9. patta film eka .sub ekka dunnata thanks

  10. tnks for the movie n subtitles bro..!

  11. නි‍ය‍ම‍යි ‍ස‍හෝ

  12. macahn den me down load karana gaman,balalama comment ekak dannam .gdluck

  13. oyalam niyama kolloaaaaaaaaa\

  14. Chathura Madubashana

    Thanks for the movie and Sub bro!

  15. Dhanusha Buddhika $andaruwan

    Thankx ….

  16. එල එල මචන් නියම ෆිල්මක‍ටනෙ සබ් දීලා තියෙන්‍ෙ.එල මචන් දිගටම මේ වගේ පට්ට ෆිල්ම්වලට සබ්දෙන්න

  17. thanks………………!!!!

  18. ela actorsla dennekne. supiri athi fim eka. sub walata thanks sahoo

  19. ela broo maxxxxxxa film 1k

  20. සුපිරි ‍ෆිල්ම් එක ජය වේවා දිගටම සබ් දෙන්න

  21. Good job guys.keep going…

  22. ela ela thanks jayen jaya

  23. දිලංක

    එල කොල්ලෙක් තව දිපන් කොල්ලා අපි කමෙන්ට් දාන්නම්.

  24. Uditha N Rupasinghe

    Maxxa machan…awesome…

  25. niyamai broooooo.kalekin fatta movie ekak dila

  26. supiri machan thawa aluth film tikak danna ona hode

  27. Dhanusha Buddhika $andaruwan

    Thankx for Sub ,,, 😀

  28. Saketha pulasthi

    මේක එනකන් බලන් හිටියේ . thanks සහෝ

  29. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  30. Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

  31. මේකෙන් ගන්න 102 වෙනි පිල්ම් එක විදිහට මේක බානවා ……………….. ඔහ්හ් යස්

  32. Ela baduwk nowah genth tiyyenneh ….

  33. Thank U

  34. Thanks machan ………………….

  35. thanks sahoo..jaya wewa

  36. Tnx saho. Film dena hamotama godak PIN

  37. තෑන්ක්ස් වේවා!!!

  38. ela niyamai

  39. kandula gayashri

    thxz bro….

  40. thanx machan………

  41. සබ් එකට තෑන්ක්ස් පුලුවන්නම් මේ ‍ෆිල්ම් එකටත් සබ් දෙන්න. http://www.imdb.com/title/tt0486615/
    London Dreams (2009)

  42. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  43. thnx bro fatta film ekak wage onna banna damma…… thank you very much

  44. එළ එළ, ඕං බාගත්තා එහෙනෙම්..
    බලලම කියන්නම්කෝ වැඩි විස්තර….
    ජය වේවා….!!!!

  45. summa story eka machan keep it up digatama denna wade

  46. Saman Prasad ( Black Panther )

    onna thanks kala……………… 😀 ela ela….

  47. Niyamai Yaluwa Thanks. Oyala Hamogeme sub apita Patta Watinawa Aniwa, Digatama Sub Denna. Thanks

  48. hindi, tamil film wala 700mb rip walata wada 1.4gb rip denna pluwn nam godak watinawa.mkda englsh films walata wda kalaya wadi nisa 700mb rips wala quality1 tkak aduine

    • 1080 කොපියක් තාම මේකේ ඇවිත් නැ
      සහෝ මේක රිලීස් වෙලා තාම දවස් දෙකයිනේ
      මේක වීඩියෝ කොලටිය හොදයි webrip එක්ක නිසා
      dvdrip එකට වඩා ටිකක් හොද කොලටියක් තියනවා
      බය නැතිව ගන්න

  49. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………

  50. Patta macho………..ela ela. jaya wewa

  51. Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  52. good machan

  53. niyamaaaaaaaaaaaaaaaaaaaaai

  54. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||කදිම නිර්මාණයක් | 🙂 |ජයවේවා….උපසිරැසියට තුති……. 🙂 🙂

  55. ගයාන් රූකාන්ත (ජෝනා)

    මෙහෙමනේ අදහස් දක්වන්නේ
    හැමෝටම තුති …
    ආයෙමත් සබක් එක්ක මුණ ගැහෙමුකෝ

  56. elazz jayawewaz…

  57. ස්තූතියි ජෝනෝ.. දෙනකම් උන්නේ ජයම වේවා… එලස්ස්ස්ස්ස්්ස…..

  58. ela matchan supiri

  59. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  60. කව්ද කියන්නේ අදහස් මදි කියල, පිස්සු කෙල්ලින එපා.

  61. Thanks Machan…

  62. Dennamko adahas…. Film ekata tnx… link eke seeds madi.. anyway tnx…

  63. Rajith Lakruwan

    Thanks saho……………

  64. ela macahnnn thawa hoda ewa danna jaya wewa

  65. fatta ahhhh…filuma nm supiri wge.onna mmth gatta. subata thanks GAYAN saho.baiscope 1ke sahola api wenuwen thamange welawth waya krn,kisima laba prayojanayak nathiwa krn de api hamadamath hadawathinma agaya krnwa. e wgema ekata oyalata godak pin.api hamadamath baiscope 1kth ekka innawa.ape saholata me wge thawa sub karanna shakthiya labewa.thanx again.jayen jaya…………

  66. lakshan fernando

    patta kollo ela thanx godak

  67. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍සබ්‍ ‍එක්‍‍ක ‍ල‍බා ‍දී‍ම ‍‍ගැ‍න ‍බො‍හෝ‍ම
    ස්‍‍තූ‍ති‍යි…..
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය
    ‍ලැ‍බේ‍වා………..
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  68. thanks macho ekenma (Y)

  69. එල මචන් ගින්දර කොල්ලෙක් නේ ඔයා

  70. thanx bro

  71. Niyamai man meka hoya hoya hitite eth denma dai kiyala hithuwe ne thanks hode

  72. Tharindu Randima

    Supiri wadeee brother adama balanawa

  73. thanks macho!

  74. Niyamai niyamai Thanks

  75. MaXxXxXxXxXxXxxxaaaaaaaaaaa BrO……[email protected]@@@ KEEP IT UP (y)

  76. elama thamai thank you wewaa

  77. patta thama ahh……..thnx dr………..

  78. Supun Udayanga

    Ela. Patta. Film eka apu gaman dala. Niyamai saho. Thanks…

  79. niyamai saho, mama hindi balanda tikak horai lipiya kiyewwama asa hithuna ithn onna banna damma

  80. superb bro apu gamanma dala

  81. macho api ubala set aka hinda therena basawen films rasa vidinawa. kiyanna wachana naha okkotama subapathanawa.. varidinne naha yaluwane okkotama hadawathin suba pathanawa. man saudi wala edan mehe enna okkotama films denawa. habai nikam oyala mechchara deyakkaranakota man daunload karanawa vitharane? budusaranai jesu pihitai okkotama !!!!!!!!!!!!!! JAYA WEWA BAISKOP SET AKATA !!!!!!!!!!!!!!!!!!!

  82. nice wish u another

  83. maru , maru, maru………maremaru

  84. Ela film ekak. Thanx! danma baanawa..

  85. හර්ෂ ලහිරු

    එලකිරි පාරක් ගෙනල්ලා තියෙන්නෙ 😛
    බොහොම ස්තුතියි සහො 😀 😀 ජය

  86. supirima kathavak vagee machannn…
    thanks machann sub ekatahhh….
    danma banava machannnn…………

  87. patta machan.lassana film akak

  88. patta speed ne kollo…ohoma denawa nam..dannam..adahas wathura wage…thanx….onna banawa…

  89. ස්තුතියි

  90. Thama DL karagaththenehe. Thanks api wenuwen wena mahansiyata.

  91. patta wage thanx saho

  92. thanks jona uba mage ewath karanna shakthiya lebewa

  93. නලින්

    ස්තුතියි රුකා සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  94. sub ekata godak thanks bro.
    api wenuwen mahansi wenawata
    bohoma pin

  95. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි…ඔබට ජය….

  96. rusuru | රුසිරු

    බොහොම ස්තුතියි!

  97. ජය වේවා!!!!

  98. එල අලුත් ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එක මරු

  99. harsha bandula

    elakiri wedi wage me deela thiyenne

  100. අදිත ප්‍රවීන්

    එළ සහෝ
    නියම වැඩක්
    දිගටම සබ් දෙන්න
    බොහොම ස්තුතියි 😀

  101. ප්‍රසන්න ප්‍රියදර්ශන

    නියමයි මචං තැන්ක්ස් වේවා කොල්ලෝ..

  102. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ මේ අපේ විකියා ගැනද බං කොලුවෝ මේ කියලා තියෙන්නේ..
    පොරගේ කල්පනාව මැරයෙක් වෙන්නද?
    විනාසයි..
    එහෙනම් අපේ කොල්ලෝ ටික ඉවරයි…
    එහෙනම් අපේ විකියත් ෆිල්ම් එකක් ගැහුවා ආ…
    එහෙනම් මචෝ..සබ් එකට බොහොම ස්තුතියි ආ..
    කියපු ගමන් කරලා දුන්නට..
    ඔන්න ගන්නවා එහෙනම්..
    ජය වේවා…

  103. තෑන්ක්ස් වේවා!!!

  104. meyka supiri film aka sub walata isthuthi

  105. loweth na 😀

  106. සුපර් නළුවෝ දෙන්නක් ඉන්නේ අද රෑම බලනවා

    ජය!

  107. affata sunny diyol kalekin……….ela ela

  108. චතුර මදුසංක

    pattay saho..mechchara ikmanata dey kiyala kohomawath hithuwe na..elaz elaz…thanks sub ekata

  109. thanks boss wedi wage ne wada 😀

  110. ado apu gamn deela maxxaa

error: Alert: Content is protected !!