Dishkiyaoon (2014) | මුළුමනින්ම වංචාවක් ….![සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඔයාලට අලුත්ම නිර්මාණයක් ගෙනාවා මේක ඉන්දියාවේ ප්රදර්ශනය කරන්න පටන් ගත්තේත් ඊයේ ඊයේ හවසම හොද පිට පතක් එක්ක උපසිරසියක් ආපු නිසා ඔන්න මම ඉක්මනටම අරන් අවා.මේක ගැන මට කිවේ අපේ ආසිරි සහෝ පටන් ගන්නකොටම 6.5 වගේ IMdb අගයක් අරගෙන තියනවා ඉන්දියාවේ ජනප්රිය නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ නිර්මාණය ඇතුලේ ඉන්නවා. ෆට්ටම ක්රියාදාම ෆිල්ම් එකක් කතාව කියන්නම්කො
විකි කියන්නේ පොඩි කාලේ ඉදන්ම මැරයෙක් වෙන්න හදන කොල්ලෙක් ,හැබැයි එයාට එහෙම වෙන්න හේතුව ඔහුගේ පියා ඔහුට ඇහුන්කන් නොදීම. ඉතින් විකි පොඩි කාලේ ඉදන්ම “මෝටා ටෝනි” කියලා ඒ පළාතේ ලොකු මැරයෙක් ලග වැඩ කරනවා .ඔහොම කාලයක් යනකොට විකිට ඕනේ කරනවාඒ නගරේ ඉන්න ලොකුම මැරයා වෙන්න ඒ කියන්නේ කලීෆා ගෙ තැනට යන්න කලීෆා කියන්නේ විකිගෙයි ,ටොනිගෙයි දෙන්නගෙම.ලොක්කා ඔහු එතනට ආවේ දෙන්නෙක්ගේ උදව්වෙන් ගුජ්ජර් කියන. කොටි 900 ක් දෙපළකට අයිතියක් තියන මැරයෙක්ව පරාද කරලා හැබැයි මරලා නෙමේ කලිෆාට ඔහුව පරාද කරන්න උදවු කරන දෙන්නෙක් තමා ටෝනි -රොකි කියන දෙන්නාඉතින් කොහොම හරි විකිගේ ලොක්කව ඒ කියන්නේ ටෝනිව රොකි මරනවා පස්සේ ටොනිගේ මරණෙට විකිට හිරේ යන්න කියලා කියනවා කලීෆා විකි අවුරුදු හතරකට හිරේ යනවා ,හිරේදී හම්බ වෙනවා ලක්වා (සනි ඩියෝල්) කියලා කෙනෙක් ,විකිට තාමත් ඕනේ කරන්නේ කලිෆාගේ පුටුව ගන්නටොනිගේ හීනෙත් කවදා හරි විකි ඒ පුටුවේ ඉදන් ඉන්නවා දකින එක.ඉතින් ලක්වා උදවු කරනවා විකිට කලිෆාගේ පුටුවට යන්න කොහොම හරි විකි කලිෆාගේ පුටුව ගන්නවා හැබැයි මාර කරදර වලට මුහුණ දෙන්න වෙනවා.
ඉතින් ඉතිරිය ඔයාලම බලන්නකෝ ,,,,,.විකිට මැරයෙක් වෙන්න ඕනේ මොකද .?කොහොමද මැරයෙක් වෙන්නේ ..?රොකි මොකටද ටෝනිව මරන්නේ …?අර කොටි 900 ක් නැති කර ගත්ත ගුජ්ජර් ට මොකද උනේ ..?ඔහු නැවත පලි ගනියිද මොවුන්ගෙන්.විකිට මොනවද කලිෆාගේ පුටුවට යන අතර තුර විදින්න වෙන කරදර ..?ලක්වා කියන්නේ කවුද ,,,?ඔහු මොකටද විකිට කලිෆාගේ පුටුව ගන්න උදවු කරන්නේ..?
“යන්න කලින් කියන්න දෙයක් තියනවා ,දැන් එන්න එන්නම අපේ ප්රේක්ෂක ජනතාවගේ අදහස් දැක්වීම අඩු වෙනවා ඉතින් අපිට ඉතිරි වෙන්නේ ඔයාලගේ අදහසක් විතරක් වෙච්චි කොට ,තත්පරයක් නැවතිලා අදහසක් දක්වලා යන්න කියලා ඉල්ලීමක් කරනවා ,මම කියන්නේ මගේ නිර්මාණ වලට නෙමේ අපේ මුළු කණ්ඩායමේම උදවියගේ උත්සහයන් වලට එක ගැන කාරුණිකව හිතන්න කියලා ඉල්ලන ගමන් ඔන්න අපි යනවා “
9417 downloads
thanks ……..
thanks saho..!! 🙂
thanks bro..
Thanks
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thanks for the movie n subtitles brohhh..
Thanks macoooo sub akata
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Niyama Film Eka. Sub dunnata thanxx macho
patta film eka .sub ekka dunnata thanks
tnks for the movie n subtitles bro..!
නියමයි සහෝ
macahn den me down load karana gaman,balalama comment ekak dannam .gdluck
oyalam niyama kolloaaaaaaaaa\
Thanks for the movie and Sub bro!
tHaNKxxX dEaR!
Thankx ….
fattttaii..
එල එල මචන් නියම ෆිල්මකටනෙ සබ් දීලා තියෙන්ෙ.එල මචන් දිගටම මේ වගේ පට්ට ෆිල්ම්වලට සබ්දෙන්න
thanks………………!!!!
ela actorsla dennekne. supiri athi fim eka. sub walata thanks sahoo
ela broo maxxxxxxa film 1k
සුපිරි ෆිල්ම් එක ජය වේවා දිගටම සබ් දෙන්න
Good job guys.keep going…
jaya sri
ela ela thanks jayen jaya
එල කොල්ලෙක් තව දිපන් කොල්ලා අපි කමෙන්ට් දාන්නම්.
Maxxa machan…awesome…
niyamai broooooo.kalekin fatta movie ekak dila
supiri machan thawa aluth film tikak danna ona hode
ela
Thankx for Sub ,,, 😀
මේක එනකන් බලන් හිටියේ . thanks සහෝ
ela…niyamai…..congrdz
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
මේකෙන් ගන්න 102 වෙනි පිල්ම් එක විදිහට මේක බානවා ……………….. ඔහ්හ් යස්
Ela baduwk nowah genth tiyyenneh ….
Thank U
Thanks machan ………………….
thanks sahoo..jaya wewa
Tnx saho. Film dena hamotama godak PIN
තෑන්ක්ස් වේවා!!!
ela niyamai
fatta…
Thanks
thxz bro….
thanx machan………
සබ් එකට තෑන්ක්ස් පුලුවන්නම් මේ ෆිල්ම් එකටත් සබ් දෙන්න. http://www.imdb.com/title/tt0486615/
London Dreams (2009)
Good Post Friend, Thanks!
thnx bro fatta film ekak wage onna banna damma…… thank you very much
එළ එළ, ඕං බාගත්තා එහෙනෙම්..
බලලම කියන්නම්කෝ වැඩි විස්තර….
ජය වේවා….!!!!
summa story eka machan keep it up digatama denna wade
onna thanks kala……………… 😀 ela ela….
Niyamai Yaluwa Thanks. Oyala Hamogeme sub apita Patta Watinawa Aniwa, Digatama Sub Denna. Thanks
hindi, tamil film wala 700mb rip walata wada 1.4gb rip denna pluwn nam godak watinawa.mkda englsh films walata wda kalaya wadi nisa 700mb rips wala quality1 tkak aduine
1080 කොපියක් තාම මේකේ ඇවිත් නැ
සහෝ මේක රිලීස් වෙලා තාම දවස් දෙකයිනේ
මේක වීඩියෝ කොලටිය හොදයි webrip එක්ක නිසා
dvdrip එකට වඩා ටිකක් හොද කොලටියක් තියනවා
බය නැතිව ගන්න
එල
සබට තුති
ඔබට ජය………………
Patta macho………..ela ela. jaya wewa
Thanks, නියමයි , එළකිරි ජයවේවා!
good machan
thanks..
niyamaaaaaaaaaaaaaaaaaaaaai
|| නියමයි ||කදිම නිර්මාණයක් | 🙂 |ජයවේවා….උපසිරැසියට තුති……. 🙂 🙂
මෙහෙමනේ අදහස් දක්වන්නේ
හැමෝටම තුති …
ආයෙමත් සබක් එක්ක මුණ ගැහෙමුකෝ
elazz jayawewaz…
ස්තූතියි ජෝනෝ.. දෙනකම් උන්නේ ජයම වේවා… එලස්ස්ස්ස්ස්්ස…..
ela matchan supiri
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
කව්ද කියන්නේ අදහස් මදි කියල, පිස්සු කෙල්ලින එපා.
Thanks
Thanks Machan…
Dennamko adahas…. Film ekata tnx… link eke seeds madi.. anyway tnx…
Thanks saho……………
ela macahnnn thawa hoda ewa danna jaya wewa
fatta ahhhh…filuma nm supiri wge.onna mmth gatta. subata thanks GAYAN saho.baiscope 1ke sahola api wenuwen thamange welawth waya krn,kisima laba prayojanayak nathiwa krn de api hamadamath hadawathinma agaya krnwa. e wgema ekata oyalata godak pin.api hamadamath baiscope 1kth ekka innawa.ape saholata me wge thawa sub karanna shakthiya labewa.thanx again.jayen jaya…………
patta kollo ela thanx godak
නියමයි සහෝ.
සුපිරි ෆිල්ම් එකක් වගේ.
ආපූ ගමන් සබ් එක්ක ලබා දීම ගැන බොහෝම
ස්තූතියි…..
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය, ධෛර්යය හා කාලය
ලැබේවා………..
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
thanks macho ekenma (Y)
එල මචන් ගින්දර කොල්ලෙක් නේ ඔයා
thanx bro
Niyamai man meka hoya hoya hitite eth denma dai kiyala hithuwe ne thanks hode
Supiri wadeee brother adama balanawa
thanks macho!
Niyamai niyamai Thanks
MaXxXxXxXxXxXxxxaaaaaaaaaaa BrO……..@@@@ KEEP IT UP (y)
elama thamai thank you wewaa
patta thama ahh……..thnx dr………..
Ela. Patta. Film eka apu gaman dala. Niyamai saho. Thanks…
niyamai saho, mama hindi balanda tikak horai lipiya kiyewwama asa hithuna ithn onna banna damma
Thanks
thanks
superb bro apu gamanma dala
macho api ubala set aka hinda therena basawen films rasa vidinawa. kiyanna wachana naha okkotama subapathanawa.. varidinne naha yaluwane okkotama hadawathin suba pathanawa. man saudi wala edan mehe enna okkotama films denawa. habai nikam oyala mechchara deyakkaranakota man daunload karanawa vitharane? budusaranai jesu pihitai okkotama !!!!!!!!!!!!!! JAYA WEWA BAISKOP SET AKATA !!!!!!!!!!!!!!!!!!!
nice wish u another
maru , maru, maru………maremaru
Ela film ekak. Thanx! danma baanawa..
එලකිරි පාරක් ගෙනල්ලා තියෙන්නෙ 😛
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
supirima kathavak vagee machannn…
thanks machann sub ekatahhh….
danma banava machannnn…………
patta machan.lassana film akak
patta speed ne kollo…ohoma denawa nam..dannam..adahas wathura wage…thanx….onna banawa…
maru mch
ස්තුතියි
tnx tnx ela
Thama DL karagaththenehe. Thanks api wenuwen wena mahansiyata.
patta wage thanx saho
thanks jona uba mage ewath karanna shakthiya lebewa
maru saho
ස්තුතියි රුකා සිංහල උපසිරැසියට.
ජය වේවා!
sub ekata godak thanks bro.
api wenuwen mahansi wenawata
bohoma pin
සබට බොහෝම ස්තූතියි…ඔබට ජය….
බොහොම ස්තුතියි!
thank you
ජය වේවා!!!!
thanks
එල අලුත් ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එක මරු
elakiri wedi wage me deela thiyenne
එළ සහෝ
නියම වැඩක්
දිගටම සබ් දෙන්න
බොහොම ස්තුතියි 😀
නියමයි මචං තැන්ක්ස් වේවා කොල්ලෝ..
හත්වලාමේ මේ අපේ විකියා ගැනද බං කොලුවෝ මේ කියලා තියෙන්නේ..
පොරගේ කල්පනාව මැරයෙක් වෙන්නද?
විනාසයි..
එහෙනම් අපේ කොල්ලෝ ටික ඉවරයි…
එහෙනම් අපේ විකියත් ෆිල්ම් එකක් ගැහුවා ආ…
එහෙනම් මචෝ..සබ් එකට බොහොම ස්තුතියි ආ..
කියපු ගමන් කරලා දුන්නට..
ඔන්න ගන්නවා එහෙනම්..
ජය වේවා…
Thanks
තෑන්ක්ස් වේවා!!!
meyka supiri film aka sub walata isthuthi
loweth na 😀
සුපර් නළුවෝ දෙන්නක් ඉන්නේ අද රෑම බලනවා
ජය!
affata sunny diyol kalekin……….ela ela
pattay saho..mechchara ikmanata dey kiyala kohomawath hithuwe na..elaz elaz…thanks sub ekata
thanks boss wedi wage ne wada 😀
ado apu gamn deela maxxaa