Thursday , October 1 2020
Breaking News

Disturbia (2007) | හිතුවෙවත් නැති මොහොතක…

Rating: 6.3/10. From 60 votes.
Please wait...

මේ බයිස්කෝප් එක ගැන කියන්න කලින් අතීත කතාව කට්ටියට කියල ඉන්න ඕනේ…මෙන්න මෙහෙමයි මම ඉතිං පොඩි කාලේ ඉඳලා බයිස්කොප් පිස්සනේ…මේ බයිස්කොප් එකත් ආපු අලුතම වගේ බා ගත්තා..ඒත් බලන්න හිතුණෙම නෑ..ඒ මොකද කියලා නම් දන්නේ නෑ..ඔන්න දැන් වර්තමානේ ඒ කියන්නේ 2010 අවුරුදු 3කට පස්සේ මට යාළුවෙක් කියනවා මම දීපු බයිස්කෝප් එකක් බැලුවලු මැක්සලු…මම ඇහුවා මොකද්ද ඒ බයිස්කෝප් එකේ නම කියලා මෙන්න මේකෙ නම කිවුවනේ..හි හි..ඔන්න ඉතිං මිනිහගේ වදේ නිසාම බැලුවා අප්පා සුපිරිනේ…ඔන්න ඔහොමයි වැඩේ වුණේ…දැන් ඔන්න මම බයිස්කෝප් එක ගැන කියන්නම් මෙන්න මෙහෙමයි…. බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Shia LaBeouf විසින්…මොහු රඟපෑ Wall Street: Money Never Sleeps,Transformers ,Eagle Eye බයිස්කෝප් බලලා ඇතිනේ. ජනප්‍රිය නළුවෙක්..

කතාව පටන් ගැන්මේදීම ලොකු රිය අනතුරකට මෙහි කතා නායකයා හා ඔහුගේ පියා ලක්වෙනවා..මේකෙන් දිවි ගලවා ගැනීමට සමත් වෙන්නේ පුතා පමණයි..කෙසේ නමුත් පියා නොමැති සාංකාව නිතරම මොහුගේ මනස තුළ සැරිසරසනවා..දිනක් පාසලේ ගුරුවරයෙකු සමග ඇතිවන බහින් බස් වීම නිසා ගුරුවරයාට මොහු විසින් පහර දෙනවා…එයින් මොහුගේ පාසල් දිවිය තාවකාලික නැවතීමකට ලක් වෙනවා..පොලීසිය විසින් මොහුව නිවාස අඩස්සියේ තබනවා..මොහුගේ පාදයේ සවිකරන එක්තරා උපාංගයක් නිසා මොහුට යෑමට පුළුවන් වන්නේ නිශ්චිත දුරකට පමණයි..එය නොතකා ගමන් කළොත් පොලීසිය ඉතාම අඩු කලකදී මොහුව අල්ලාගෙන යනවා..ඉතිං ඊට පස්සේ කරන්නම දෙයක් නැති කමින් පාළුව මකා ගන්න මිනිසෙකු වශයෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා..දුරබලන කණ්ණාඩියකුත් මේ අස්සේ කරළියට එනවා..මොකද පාළුව මකා ගන්න වට පිට බලන එකත් ලොකු දෙයක්නේ..ඒ කොහොම උණත් මේ දුරබලන කණ්ණාඩිය නිසා කිසිවිටකත් නොපැතූ නොසිතූ ත්‍රාසජනක ඉරණමකට මොහුට මුහුණ දෙන්න වෙනවා….

ලිපිය – විකියා

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. Dimithri Hansika

    meke download button eka hoya gaththa kenek reply karannako plz

  2. thnx bn

  3. Download button akak na ne…. Please kawuru hari me sub akata link akak post karannako.

  4. sub na…….

  5. sandun_muditha882

    ko yako sub aka. pannanne naha

  6. chamath_r_gamage

    ay bro sub ek nette

  7. download 1 na ne bro.

  8. download button akak nene

  9. තියටර් කොල්ලා

    ‍මරු මේ වගේ ෆිල්ම්ස් තමා අපට ඕනේ

  10. Ela Ela ….

    Thanxxxxxxxxxxxxxxxxx ! 😀 😀

  11. maxxa film eka machooo0

  12. film aka nam niyamayi, Thank you very much…

  13. sampath and ishi in uk

    apa free day aka gawana oyala nesa.thanka machala.sinhala sub akka dana wadanan elama keri…

  14. sampath and ishi

    ela ela degatma karagana yanda

  15. ela ela degatama karagana yanda

  16. baganna oni den

  17. maru maru

  18. patta film eka saho balapu nathi aya aniwa balla.maxama film eka

  19. Kalum Gunasekara

    මමත් ‍මේක ගිය අවුරැද්දෙ මුලදි බැලුවෙ. හැබයි වචන 2ක් නෑ. ඵළකිරි… Thank u very much. නොබලපු අයට බලන්න මේක දැම්මට.

  20. filma eka ela.

  21. patta film ekak brother…..

  22. Patta film 1k..ful athal….balanna..

  23. maxa movie එක,අන්තිමෙදී නරකයා එලටම මැරුම් කනවා!!!!!!!

  24. niyamai ne. honda speed torrent ekak. onna mamath denn dl demma.thanks kiyalama

  25. බොහොම ස්තූතියි විකියා සහෝ. එහෙනම් මේකත් බලමු…

  26. එස්.එල්.ටී එක ඩවුන් ලෝඩ් අන් ලිමිටඩ් එක අයින් කරල නෑ ඒක බොරු කතාවක්.
    බය නැතුව බාගන්න යාලුවනේ.

  27. Appatasiri Matath Okama Una Ban…

    Mamath Meka Bewa.. Ane Thama Nam Bala la Ne. 😀 😀 Mage Back UP Wala Thiyanawa.

    Onna Henam Mamath Kiwwa Nisama Balanawa.
    Balala Kiyannam ko Mokada Case Eka Kiyala..

    Jaya Wewaaa….!!

  28. @ashan- siraa da?

  29. @ amila.. macho e katawa boruwak ne da?.. slt call kara man.. ehema ekak na kiyanne.

  30. baluwa bluwa wage matakai sure na ban.. e nisa bala balanawa… 😀

  31. කියන නිසයි බලන්නෙ ඔන්න…. 😉
    Thanx… 😀

  32. කමෙන්ට් කල සියලු සහෝලට තුති,,,,,,,කට්ටියම බලන්න නියම බයිස්කෝප් එකක්….

  33. කමෙන්ට් එකක් නොදා යන්නෙ කොහොමද ඉතින්… බොහොම ස්තුතියි…

  34. දැන්මම බා ගන්නවා….. බොහෝම ස්තුතියි…..

  35. niyama baiscoe akk …hamoma bagana balane…

  36. thanksss
    onna baana demma

  37. වා.මු. නිලන්ත පියසිරි

    මේක බලලා තියෙනවා. දැන්වූවාට පිං.

  38. පට්ට සයිට් එක අයියා… ඔයාලා කරන වැඩේ නම් එල… නියමේට කරනවා… මම ඔයාලා දාලා තිබ්බ සේරම සබ් බා ගත්තා… ගොඩක් ඒවා බලලා තියෙනවා… ඒත් ආයෙත් සිංහල සබ් එක්කම බලනවා… තැන්කූ… ජය වේවා!!!

  39. thanks sahooo. jaya wewa.filme ekanam maru.

  40. Ane apata The Chronicles Of Narnia eke Sinhala subtitle dennako

  41. ටිකක් අමුතුයි වගේ
    බලමුකො ඔයා කියන්නෙ ඇත්තද කියලා
    බාමි

  42. meka balala thiyenawa. film aka hodai…

  43. චින්තක

    onna apith banawa..
    elaaa fillm ekak.

  44. meka maru baiscope ekk. rasa weda godak tiyenawa….

  45. ela machan විකියා………….

  46. jayawewaaaa

  47. meka download karanda one.. අඩේ එස්.එල්.ටී. මෝඩයො අන්ලිමිටඩ් එක ලිමිට් කරලනේ 8ජීබී වෙනකම්.. පිස්සු හරක්ක්

  48. ade elane mama mee movie ekanam balannama kiyala tamai hitiye hebai hoyanna welaawak tibune naa…….
    Thnx a lot for Vikiya bro for ur commitment to bring this one towards us!!
    Wish Baiscope site and da whole crew a very happy n a prosperous new year!!!!

  49. Suren n. Semage

    Hemotama Siyalu balaporotthu itu wena Subama Suba Aluth Auruddak wenna kiyala mulinma prarthana karanawa. Film ekatath godak sthuthi saho.

    Jayen wewa Baiscopelk!

  50. Tharindu Sasalanka

    Elaaaaaaaaaaaaa

  51. onna ha ha pura kiyala aluth awurudde banna demma.2010 wagema 2011 api baiscop ekka innawa…………

  52. aiyo. Dan biscope nam kisi wedak nehe.parana film denawa. sinhala subtitle aththeth nehe.Issra dunnu loku talks kohomada.Dan kisi saddayak nehe.torrent site wala aluth films ona tharam thiyanawa. danne parana film.Meka kabal biaskope site ekak,,,,

  53. ela film akak thamai

    telecome aka home package ake speed wadikaralath na price adu karalath na
    meka unhappy broadband
    1Mb nam elkiri wage movie down karanna puluwan
    asadarana wadak

  54. meloke rahak ne,,,me wage parana athal1k dennath dawas2k yanawane,dan film 2nne dawasak ara dawasakda,me parana magulakne,

  55. Niyama film ekak hamoma baganna

  56. mama3333333333333333333

  57. ela saho onna baganna damma.ela .thama saw na neda kamak na.ela ela .h,,,,,,,,,,,,,,mmmmmmmmmmmmmm :/

  58. Town film eka danna adahasak naddooo?

  59. ada mama palaweniya.. mama meka ballala thyenawa… ela film eka…

error: Alert: Content is protected !!