Tuesday , September 21 2021
Breaking News

Dominion [S01 : E03] | නටඹුන්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Dominion 5ඇලෙක්ස්ට ප්‍රහාරයක් එල්ල තෝරාගත් තැනැත්තා හෙළිදරව් වීමෙන් පසුව ඔහු නගරය බේරාගැනීම කෙසේවෙතත් ඔහු නගරය දාල යන්න යනවා. මොකද ඔහු කැමති නෑ ඔහු නිසා ඔහු ලඟින් ඉන්න අයට කරදර වෙනවා දකින්න. ඒ වගේම මේ වෙන්න යන්නේ ඔහු බලාපොරොත්තු වන ජීවිතය නෙමෙයි. ඔහුට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. එතැනින් තමයි පසුගිය සතියේ කතාව ඉවර උනේ.

ඉතින් මේ කතාංගය තුළත් රහස් කීපයක්ම එලි වෙනවා. ඔබට මතක ඇතිනේ එඩ්වඩ් රහස් ගමනක් යන්න හදද්දී නේ කතාව ඉවර උනේ. ඒක තමයි එළිවෙන එක රහසක් වෙන්නේ. තව රහස් තියනවා.මයිකල් ඉතින් කොහොමත් ගුප්ත චරිතයක්නේ. ඒක තනිකරම රහස් ෆැක්ටරි එකක්. මයිකල් තියාගෙන ඉන්න රහස් කීපයක්ම හෙළිදරව් වෙනවා.

මයිකල් දන්නේ නැහැ ඇලෙක්ස් නගරය හැරදා යනවා කියල. දැනගත්ත ගමන්ම ඔහු කරන්නේ ඇලෙක්ස්ව සොයාගෙන යාම. මේ ගමනේදී ගොඩක් දේවල් තීරණය වෙනවා. ඔවුන්ට ප්‍රහාරයක් පවා එල්ල වෙනවා. ඒ ප්‍රහාරයේදී මයිකල්ට දරුණු ලෙස තුවාල සිදු වෙනවා. මොකද හිතන්නේ????ඔහුට බේරෙන්න ලැබේවිද? ඇලෙක්ස් ආපහු වේගා වලට පැමිණේවිද?? ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් මතින් තමයි මෙවර කතාංගය දිවෙන්නේ.

මේ අතරතුර ඇරිකා ලොකු කුමන්ත්‍රණයක් කරගෙන යනවා. ඒක පෙන්වන්නේ අන්තිමටමයි. ඉතින් ඇය දිය යටින් ගින්දර ගෙන යන බව නම් දැනෙනවා.ඒත් ඒ මොන වගේ ගින්දරක්ද කියල බලාගන්න නම් ඊළඟ කොටස වෙනකම් ඉන්න වෙනවා. එහෙනම් තව උපසිරසියකින් හමුවෙන තුරු ජයවේවා!!

“ඇයට ඕනේ මම ඇයගේ යාලුවෙක් විදියට දකින්න”

Dominion (2014– ) on IMDb

 

 

175 MB කොපිය මෙතනින් බාගන්න

3d9a19ea8421998938450ddecdc3e212166ceb82

260 MB කොපිය මෙතනින් බාගන්න

74810d09666e6ad7defb542d06e54bd6d618a57e

1.08 GB කොපිය මෙතනින් බාගන්න

722f083c61478fcd134c435c38f651631322811b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E02] Sinhala Subtitles | ප්‍රහාරයෙන් පසු [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වෙතින් නිකුත් කරපු හැමෝම බලන් හිටිය කතා මාලාවේ දෙවෙනි කතාංගයට …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Thanks bro….

  2. බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. lahiru dilshan

    Thanks Bro…!!!

  5. ස්තූතියි සබට ඔන්න ගත්තා

  6. *****ස්තුතියි සහෝ උපසිරසියට*****

  7. ඔන්න මමත් සබ් එක ගත්තා මචෝ
    මේ පාරනම් ටිකක් පරක්කු උනා නේද..?
    කමක් නැ අනිවා දෙනවා කියලා දාන්න නිසා
    කලින්ම එපිය බාගෙන ඉන්නේ සබට තුති මචෝ.. 🙂 🙂 ජය.

  8. dasun disanayaka

    supebbbbbbbbbbbbbbbbbbbbb thanks

  9. elaz niyamayi

  10. “චූටී මල්ලි”

    එල සහෝ
    පරක්කු උනාට ගානක් නෑ
    අනිවා දෙනවනෙ
    සබට තුති
    ඔබට ජය……………

  11. වෙන්න තියෙන කතාවම කියන්න එපා බන් එතකොට බලලා වැඩක් නැහැ නොකියා ලිපිය විතරක් දානවානම් හොදයි
    තැන්ක්ස් සබ් වලට එත් අහිතකට කිවුවා නෙමෙ කෙල්ල ගැන දැන ගන්න ඉ ලග සතිය වෙනකම් ඉන්න ඔනලු ඔහොම කිවුවාහම බලලා මොකටද

    • දිල්ෂාන් කාලිංග (ඩිලා)

      එල එල…
      ඔන්න ඔහොම අදහස් තමයි වටින්නේ.
      අනිත් දවසේ ඒ ගැනත් හිතල ලියන්නම්කො.

  12. sub bad…

    • දිල්ෂාන් කාලිංග (ඩිලා)

      මොනවද තියන ප්‍රශ්න සහෝ?
      කොතනද කියල කිව්වා නම් බලන්න පුළුවන්.

  13. thanks machan,,,

  14. me kathawa digatama denna. hoda kathawak. godaak stuti sub ekata,.

  15. bohoma stuti saho….. .

  16. sub ekat thanx aaaaaa

  17. ai prakku une.bagena balan unna gdk dawas.awlk na sbta tnx

  18. යකෝ එනකම්මයි හිටියේ..
    ජයවේවා! ස්තූතියි…….

  19. බොහෝම ස්තූතියි සබට…

  20. හේමාල්

    බොහොම ස්තුතියි ! මේ පර නම් ටිකක් පරක්කු වෙලා, සෑහෙන දවස් බ්ල්න් උන්නා සබ් එනකන්

  21. Givantha Arshakularathne

    එලකිරි සහො.super.
    Thank You

  22. Thanks macho poddak parakkuy ah

  23. හසියා

    බොහොම ස්තුතියි මචං !

  24. අයේෂ්

    Meaka Denakan Balan Hititye.. Thank You..


  25. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  26. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  27. thnkss denakn hitiyee sahooo…….

error: Alert: Content is protected !!