You dont have javascript enabled! Please enable it!
Monday , August 3 2020
Breaking News

Don Jon (2013) | ඔබත් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද..? (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.1/10. From 21 votes.
Please wait...

don jon
හැමදාම පරණ චිත්‍රපටි අරගෙන එන එකේ මේ අවුරැද්දෙ ආපු පට්ට පතුරැ ෆිල්ම් එකක් ගෙනාවා. ඒකත් IMdbහි 7/10ක ලකුණු ප්‍රමාණයක් අරගනිමින් box office වාර් ථාතැබූ එකක්. විකියගෙ හදිස්සිය නිසා මම අඩුම කාලයකින් සබ් දාපු පළමු චිත්‍රපටය තමයි මේ.

මෙහි කතාව දිවයන්නේ ජෝන් කියන තරැණයෙක් වටා. මෙයා පොඩ්ඩක් අමුතු චරිතයක්. ඒකට ඉතින් අමුතුයි කියලා කියන්නත් බෑ. මොකද මෙයා වගේ අය දැන් හැමතැනම ඉන්න නිසා. මෙයා දවස ගානෙ අසභ්‍ය චිත්‍රපටි බලමින් තරැණියන් සමඟ ලිංගිකව හැසිරෙන පුද්ගලයෙක්. මෙයාට අර වැඩේ නොකර හිටියත් අසභ්‍ය චිත්‍රපටි නොබල ඉන්න බෑ. ඒ  තරමට මෙයා ඒකට ඇබ්බැහිවෙලා. ඔහොම  යනකොට ජෝන‍්ට බාබරා කියලා කෙල්ලෙක් සෙට් වෙනවා. මෙයා බාබරාට ඇත්තටම ආදරේ කරනවා. ජෝන්ගෙ මුලු ලෝකෙම බාබරා වෙනවා. හැබැයි අසභ්‍ය චිත්‍රපටිත් ඒ ලෝකෙ තියනවා. ජෝන් අසභ්‍ය චිත්‍රපටි බලනවයි කියලා දැනගත්තහම බාබරා ජෝන්ගෙන් අයින් වෙනවා. එතනින් පස්සෙ ජෝන්ගෙ ජීවිතේ වෙනස්ම පැත්තකට පෙරලෙනවා. එහෙම කිව්වහම හිතන්න එපා කොල්ලා අසභ්‍ය චිත්‍රපටි බලන එක නවත්තලා කෙල්ලත් එක්ක ආපහු යාළුවෙයි කියලා. නෑ එහෙම කිසිම දෙයක් සිද්දවෙන්නෙ නෑ. කස්ටිය අරගෙනම බලන්නකො. 

ඇත්තටම මේ චිත්‍රපටය අර වගේ එකක් වුනාට මේකෙ බරපතලව ගතයුත්තක් තියනවා. අසභ්‍ය චිත්‍රපට දැන් ලෝකෙ දරැණු දෙයක් බවට පත්වෙලයි තියෙන්නෙ. පවුල් සංස්ථා බදවැටීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන වැඩිහැරියක් සිදුවෙන්නෙ අසභ්‍ය චිත්‍රපට නිසා. ඒ විතරක් නෙමෙයි අසභ්‍ය චිත්‍රපට බලන එක්කෙනා හෙණ ආතල් එකේ ඒක බැලුවට එයාට වෙන්නෙ මොකක්ද කියලා එයාවත් දන්නෙ නෑ. ලංකාවෙ තත්වෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අර මොකක්ද වචනයක් ගූගල් එකේ හොයලා ලෝකෙන්ම පළවෙනියත් වුනාලු නේද . අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ජීවිතය තියෙන්නෙ විඳවන්න නෙමෙයි විඳින්න. එහෙනම් මං යනවා. බයිස්කෝප් එකට ජයවේවා…….!

උපසිරස තුල අසැබි වදන් අඩංගු බව කරුණාවෙන් සලකන්න. 

මුලින් ලබාදුන් උපසිරැසි ගොනුවේ යම් දෝෂයක් තිබී එය නිරාකරණය කරනු ලැබුවා. කරුණාකර නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන් සහෝදරවරුන්ට බොහොමත්ම ස්තුතියි.

Don Jon (2013) on IMDb

 

 

331CC7CC183C87A0001AFF3D2DCF17B75B920138
75240970989D9A20809B82A9E92332FF926418A1
3AE122A2AC094190FBA651EE1822B231CE8E4768
B4658CCF0C2947ED8CF3E602E02C4F9E092E2EC4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Fringe [S05 : E03] Sinhala Subtitles | මිතුරන් අතරේ.. [සිංහල උපසිරසි සමඟ]

සැලැස්ම මොකක්ද කියලා මතක් කරගන්න බැරුව ඉද්දි ඔලිවියා, වෝල්ටර්ගෙන් ඇහුවා මේ සැලැස්ම වෝල්ටර් කොහේ හරි …

Leave a Reply

Your email address will not be published.

106 comments

  1. Appreciate ❤️

  2. BIMBISHA INDURUGALLA

    APPRECIATE IT!

  3. thanks

  4. chanakadushmantha

    Thankz kollo….

  5. Thank you!!

  6. Thanks baiscope

  7. Tharakamadhumal

    Thanks bro

  8. chinthaka_priyadrshana

    Thank U Very much bro………..

  9. Thanks bro jaya

  10. Thanks Bro…

  11. කාලීන තේමාවකින් නිර්මාණය කරපු හොඳ සිනමා පටයක්. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට!
    උපසිරැසිකරණය දිගටම කරගෙන යන්න ලක්ෂාන් සොහොයුරාට සුබ පතනවා.
    සුබ අනාගතයක්!

  12. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  13. Niyamai saho Jaya wewa!

  14. ela ela…………

  15. amila jayasinghe

    Subtile ekata thanks. But waradi godak tiyenawa bro.

  16. ඔන්න බාන්ඩේ බලන්ටයි යන්නේ.
    සබට තැන්කුයි වේවා.
    ජය!

  17. වරුණ නිරෝෂණ

    වෙනස් ආරක චිත්‍රපටියක් වගේ….. බොහෝම ස්තුතියි උසපිරැසියට සහෝ…..

  18. Saman Prasad ( Black Panther )

    ade patta kathawane bn. onna bawa. sub ekata thanks.

  19. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  20. චතුර මදුසංක

    නියමයි.මම මේ කියන්නෙ බලලා ඉවර වෙලා.
    එලටම තිබුනා.
    පට්ට මචන්.
    🙂 🙂

  21. isuru dimantha

    thankz sub ekata

  22. hodai wage.arn blmu

  23. :rofl: 😛
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  24. Podi un narak weida manda

  25. patta wage thankss

  26. Randhu Heshan (Shan)

    බොහොම ස්තුතියි මචං.. 🙂

  27. tnx saho…….

  28. onna ehenam bawa

  29. THE FLU mekata sub enna puluwanda

  30. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  31. “whats up ?” කියන්නෙ “මොකද්ද උඩ?” කියල අහන එක නෙමේ නේද?… ”කොහොමද ඔයාගෙ අලුත් තොරතුරු ?” කියල අහන එක….

  32. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

  33. බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. john film eka elakiri

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  36. ශාන් විමුක්ති [විමා]

    බලලා ඇවිත් මේ කියන්නේ
    සුපිරි කොල්ලෝ සුපිරි
    උබ සබ එලටම ගලපලා තිබුනා
    ඔන්න ඔහොම තමා සබ දැනට ඕනා
    කියන දේ තේරෙන්නම එහෙම්ම දාන්න ඕනා
    තව කරන යමන් කොල්ලෝ සබට බොහොම තුති වේවා!

  37. Thanks

  38. බොහොම ස්තුතියි…!!! ^_^

  39. Thanks macho…

  40. wade ela mchzzz… thanx..jaya wewa..

  41. THank You Lakshan.

  42. උපුල් සුමේධ

    මගේ GB ඉවරයි නැත්නම් මෙලහකටත් බෑවා කමක් නෑ තව දවස් 2,3 කින් බෑවහැකි
    ගත යුත්තක් ඇති Sex දෙනවාට ගොඩාක් Thanks කවුද 18+ නොබලන කොල්ලා
    ඒකත් ගත යුත්තක් බලන්න දුන්නට Thanks

  43. bohoma stuti saho…. .

  44. Thanks yaluwa.
    Onna mamath banna demma.

  45. “චූටී මල්ලි”

    “ඔබත් අසභ්‍ය චිත්‍රපට නරඹනවාද..?” 😀 😀 😀

    ම්ම්ම්….නියම කතාවක්නෙ
    අනිවා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය…..

  46. Achintha sameera

    ලක්ෂාන් නිලංක ජයසූරිය thanks mavho sab ekata.me ara brek nethuwa liyum bedapu pora neda ela ela.balamuko meka kohomada kiyala

  47. thank you…….

  48. patta film ekk wage

  49. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  50. pattama film ekak vageeee…..ela ela elazzz….mekanamm balanna oneeee anivaaa…thankss sahoo…

  51. OK Now it’s OK! Thanks.

  52. Subs still not correct, please re correct it. Thanks in advance!

  53. thanks machan

  54. maxxxa macho..

  55. Thanks :3

  56. patta pathuru storyyak wagei neda ela ela saho..honda therimak..thanks..sub eka dunnata

  57. ela macho denakam hitiye sub ekata thankz eth macho sub eka mach venna mage gava 720p bluray copy k thiyenne macho dila thiyenne rc copykatada danna mach venna e nisa updet karala dendako

  58. PaThUm MaDuShAn (ශාන්)

    සහෝ දිපු සබ් එක ගැලපෙන්නේ නෑ….සහෝ දිල තියෙන්නේ ]don.jon.2013.rc.bluray.720p.600mb.ganool කොපියට හරියන සබ් එක​.එක RC කොපියක්….එක නිසා yify කොපියටත් සබ් එක අප්ඩේට් කරන්න නිවැරදි කරලා…නැත්නම් බා ගත්තු එකෙනුත් වැඩක් නෑ…..

    • දෝෂය නිරාකරණය කලා. නැවත උපසිරැස බාගත කරගන්න. දැනුම් දුන්නට ස්තුතියි. 😀

      • PaThUm MaDuShAn (ශාන්)

        ස්තුතියි සහෝ උපසිරැසි නිවැරදි කළාට​….. 😛

  59. හෂාන් මධුරංග

    මේක මෙහෙම කථාවක් කියලා දන්නේ දැන් නේ….ස්තුතියි!!!

  60. පට්ට පට පට…..
    සබ් එකට තැන්කූ වේවා 😀

  61. sub එකට තැන්කු
    blue වලට බනින්න එපා බන් අපිට මොනවහරි කරගන්න තියෙන්නේ ඒක විතරයි(ඒක පාවිච්ච් කරන කෙනා මත තමා වැඩේ තීරණය වෙන්නේ )පුළුවන් නම් american beauty එකටත් sub දාල දීපන්
    http://www.imdb.com/title/tt0169547/?ref_=nv_sr_1

  62. Me wage Tawa Sub Karanna Niduk nirogi Suwa Lebewa Saho….

  63. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

  64. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    today on baiscope 18+ special
    එල මචෝ එල../
    පට්ටම ෆිල්ම් එකක්..අනික කොල්ලත් පට්ට පොරක්..
    අසැබි වදන් ඒ විදියට තිබ්බ එක හොදයි..එතකොට තමයි ෆිල්ම් එක ගතිය එන්නේ..
    එව්වට ආදේශක වචන දාන්න ගියාම මෙලෝ රහක් නැ..
    menna බෑවා..
    ජය

  65. ela machn attma godak wedagth wey

  66. Maru, Thanx

  67. බලන්න වටින කතාවක්නේ බොලේ ,,,Defa බැලිල්ලක් තමයි තියෙන්නේ,,,Thanx Lakshan Saho 4 U’r Sub,,

  68. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  69. මෙකනම් බලන්ඩ මොකක්ද වගේ අප්පා………

  70. පට්ටයි සහෝ.

  71. mudiya / මුදියා

    අමුතුම කතාවක්නෙ.
    අනිව බෑමක් තමයි ඉතිං.නියමයි ලක්ෂානයො.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  72. elazzzz thankzzz

  73. MAXXAAAAAAAAAAAAAAAA BROOOOOOOOOOOOOOOOOOOOOOO

  74. බුද්ධිල යසස්

    එල එල සහෝ. උඹ පට්ටම එකක් නේ දීලා තියෙන්නේ. ඇත්තටම අසභ්‍ය කථාවලත් ගතයුත්තක් තියෙනවා බන්. අපිත් බාන්නම් එහෙනම්. ජය වේවා!

  75. thxxx so much

  76. නියමයි බලන්න ඕනේ එහෙනම්

  77. mihin ලංකා

    තුති!

  78. ෆිල්ම් එක ගත්තා කලින් සබ් එක ගන්නෝ එහෙනම්

    ජය!

  79. thanks..saho.

  80. elama thama onna download wenna damma

  81. පට්ට පතුරු මචං

  82. තැන්ක්ස් වේවා!

  83. wow,, maru 😀

  84. බොහොම තුති සහෝට ඉක්මනින් දීම ගැන සබ් එක දිගටම හොද කතා දෙන්න

  85. maxxxa banna damma ahenam

  86. super tx for subs

  87. නියමම කතාවක් වගේ ජය!

  88. නලින්

    මෙක මෙහේම කථාවක් කියලා දන්නේ දැන්නේ බොලං!

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    ජය වේවා!

  89. ela balanna one meyka thankssss wenas akak dunna akata

    • කව්රුහරි මේ ෆිල්ම් එකටත් සබ දානවද? දැනට telugu ෆිල්ම් වලින් වැඩියෙන්ම හම්බකරලා තින්නේ මේක..
      Atharintiki Daaredi (2013)
      http://www.imdb.com/title/tt3042926/

error: Alert: Content is protected !!